News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
6

චන්දිමාල්ට ආසියානු කුසලානය අහිමි වෙන ලකුණු

Generic placeholder image

දැන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝගෙම බලාපොරොත්තුව ලබන 15 වෙනිදට පටන් ගන්න ආසියානු කුසලානය. ඒ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරලා ඉවරයි. හැබැයි මේ කණ්ඩායමේ ඉන්න අකිල ධනංජය පළමු තරඟ 2 සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දුන්නා. ඒ අකිල තම පළමු දරුවාගේ උපත බලාපොරොත්තුවෙන් බිරිඳ සමග සිටීමට අවශ්‍ය බවට කළ ඉල්ලීම […]


Sep
6

කොළඹට ආ ජන බලය මහ මඟ වැටී තිබුණු හැටි.

Generic placeholder image

ඊයේ ලංකාවම බලාගෙන හිටපු ජන බලය කොළඹට ආවා. හැබැයි කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු විදිහට ජන බලය කොළඹ එනකොට කොළඹ වැඩ කරන ජන බලය ගෙදර ගිහින් හිටියේ. ඊයේ කොළඹ ගොඩාක් ආයතන වල සේවකයන්ට දහවල් 12 න පස්සේ ගෙදර යන්න අවසර ලැබුණා. ඉතින් හවස් වරුවේ ජන බලය කොළඹ ආවට ඒ පෙළපාලි ආව මාර්ග ටික අවහිර වුනා ඇරෙන්න […]


Sep
5

ලංකාවේ සුපිරි Rap ගායකයා සියල්ල අතහැර පුනරුත්තාපන කඳවුරකට යයි.

Generic placeholder image

Rap කියන්නේ මේ වෙද්දී ලංකාවේ ගොඩක් ජනප්‍රිය සංගීත කලාවක්. හැබැයි මේ Rap කලාවත් එක්ක මත්ද්‍රව්‍ය, අසභ්‍ය වචන, අසභ්‍ය දර්ශන වැඩියෙන් සමාජ ගත වුණා. විශේෂයෙන්ම Rap ගායකයින් මත්ද්‍රව්‍ය සඳහා වැඩියෙන් යොමු වුණා. Smokio කියන්නේ ඒ වගේ ජනප්‍රිය Rap ගායකයෙක්. දක්ෂ Rap ගායකයෙක් විදියටත් ඔහු ප්‍රසිද්ධයි. හැබැයි ඔහු තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තිබුණා. කොහොම වුනත් ඔහු […]


Sep
5

කොළඹ වටලන ඒකාබද්ධයේ රහස් සැලැස්ම මෙන්න.

Generic placeholder image

අද මුළු කොළඹම ඉන්නේ හෙල්ලිලා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ “ජන බලය” විරෝධතාවය නිසා මොනවයින් මොනවා වෙයිද කියලා දන්නේ නැති නිසා. මේ නිසා සමහරු වේලාසනින්ම කොළඹින් පිට වුණා. තාමත් “ජන බලය” රැලිය පවත්වන ස්ථානයක් ගැන දැනුම් දීමක් කරලා නෑ. කොහොම වුනත් මේ වන විටත් ජන බලය විරෝධතාවයට සහභාගී වෙන්න රට වටෙන්ම් පිරිසි පැමිණෙමින් ඉන්නවා කියලයි සියත ප්‍රාදේශීය […]


Sep
5

අභ්‍යවකාශයේ සිද්ධ වුන කුමන්ත්‍රණයක් ගැන රුසියාවෙන් චෝදනාවක්. – Photo

Generic placeholder image

පහුගිය දවසක ජාත්‍යන්තර අභ්‍යවකශ මධ්‍යස්ථානයේ සිදුරක් ඇති වුණා. රුසියාවට අයිති කොටසේ තමයි මේ සිදුර ඇති වෙලා තිබ්බේ. මේ නිසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්සිජන් මට්ටම පහළ යාමක් සිද්ධ වුණා. හැබැයි අභ්‍යවකශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් කාටවත් ඉන් හානියක් සිද්ධ වුණේ නෑ. රුසියානු අභ්‍යවකාශ ඒකකයේ ප්‍රධානියා ප්‍රකාශ කරන්නේ මේ සිදුර කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලා. මේ පිළිබඳව තමන් වැඩිදුර විමර්ශනයන් සිදු කරනවා […]


Sep
5

මැරෙන්න හිටිය මාළුන්ට ජීවිතය දුන්න වවුනියාවේ දරුවෝ. – Photo

Generic placeholder image

ලොකු කුඩා සෑම ජීවියෙකුගේම ජීවිත වල තියෙන්නේ එක හා සමාන වටිනාකමක්. තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරා ගන්නවා කියන්නේ මහඟු පිංකමක්. මේ කියන්න යන්නේ තරුණයින් පිරිසක් කරපු ඒ වගේ උතුම් ක්‍රියාවක් ගැන. වවුනියාව මඩුකන්ද වැව ප්‍රතිසංස්කරණය කරන්න කොන්ත්‍රාත්කරුවන් විසින් වැවේ වතුර ඉවත් කරලා තියෙනවා. මේ නිසා වැවේ හිටිය මාළු මියයාමේ අවදානමකට ලක්වෙලා. මේක දැක්ක වවුනියාව මඩුකන්ද ගමේ […]


Sep
5

සියතට තවත් රන් සම්මානයක්.

Generic placeholder image

සදාචාරාත්මක ජනතා මාධ්‍ය මෙහෙවරක නිරතවෙලා ඉන්න සියත මාධ්‍ය ජාලය ඊයේ තවත් රන් සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ MASSCO AWARD ‘S 2018.මාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළලේදී. එහිදී සියත tv ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කලමණාකාරු උදයශාන් ඉඩමේගෙදර මහතා මාස්කෝ 2018 මාධ්‍යශූරී විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබුවා. “හරි දේ හරියටම” ඉදිරිපත් කරන සියත TV ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මහඟු සේවයක් ඔහු සිද්ධ කරනවා. 2006 […]


Sep
5

“ලංකාව එක්ක ක්‍රිකට්, ප්‍රැක්ටිස් මැච් වගේ ලේසියි.”- AB ගේ අඩි පාරේ ගිය සුපිරි ඉන්දීය ක්‍රිකට් තරුවත් ලංකාවට කින්ඩි දමයි.

Generic placeholder image

සමහර විදෙස් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අවමන් කරන්න ගිහින් ඉල්ලන් කනවා. ඒකට හොඳම උදාහරණය තමයි AB ඩිවිලියස්. ලංකාව එක්ක සෙල්ලම් කරන එක Off Season වගේ කියලයි ඩිවිලියස් කිව්වේ. හැබැයි පහුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී දකුණු අප්‍රිකාවට Off Season පෙන්වන්න ලංකාව සමත් වුණා. දැන් තවත් විදෙස් ක්‍රිකට් විචාරකයෙක් කට වරද්දාගෙන තියෙනවා. ඒ හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු මෙන්ම […]


Sep
4

“එයාට හරියට කේන්ති යනවා, ගෙදර ආවම අපි එක්කත් කතා කරන්නේ නැහැ.” – Match එකක් පැරදුනාම චන්දිමාල්ගේ හැසිරීම ගැන බිරිඳ පළමු වරට හෙළි කරයි.

Generic placeholder image

ක්‍රීඩා ලෝලීන්ගේ ආදරයට උරුමකම් කියන තවත් තරුවක් තමයි දිනේෂ් චන්දිමාල්. ඔහු මේ වනකොට ශ්‍රී ලංකා කණ්ඩායම නිත්‍ය නායකයා විදියට කටයුතු කරනවා. මේ දවස්වල නම් චන්දි ටිකක් නිදහසේ කාලය ගෙවනවා කියලයි ආරංචි. ඒ කොහොම වුණත් ඔහුගේ බිරිඳ පහුගිය දවසක සති අන්ත පුවත්පතකට චන්දිමාල්ගේ අපුරු පුරුදු ගැන හෙළි කරේ මෙන්න මෙහෙමයි. දිනේෂ් කියනවටද කැමති? චන්දිමාල් කියනවටද? හැමෝම […]


Sep
4

 ජනප්‍රිය ගායක විරාජ් පෙරේරාගේ ගායනයෙන් කසුන් කල්හාරව හොල්මන් වෙයි.

Generic placeholder image

කසුන් කල්හාර කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂම සංගීතවේදියෙක්. පහුගිය 31 වෙනිදා කසුන් හිටියේ මොණරාගල. ඒ එනටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සමගාමීව පවත්වපු සංගීත ප්‍රසංගයක ගීත ගායනා කරන්න. වේදිකාව පිටුපස මිතුරන් කිහිප දෙනෙක් එක්ක පොඩි කතාවක ඉන්න වෙලාවේ කසුන්ට වේදිකාව උඩ ඉන්න ගායකයාගේ හඬ යන්තම් ඇහෙනවා. “මාර කොල්ලෙක්නේ, මරු Voice එක, මේ කොල්ලට හොඳ ගමනක් තියෙනවා. අද […]


Sep
4

දේශපාලනය පැත්තකින් තියා නාමල් ජනපතිගේ උපන් දිනයට සුභ පතපු හැටි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 67 වන උපන් දිනය ඊයේට යෙදිලා තිබුනා. මේ උපන් දිනය වෙනුවෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් ඇතුළු අති විශාල පිරිසක් සුභ පැතුම් පළකරා. එහිදී කැපී පෙනෙනම සුභ පැතුම ජනාධිපතිතුමාට ලැබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන්. නාමල් රාජපක්ෂ මහතා ජනපතිට සුභ පැතුම් පණිවුඩයක් පලකරේ තම නිල ට්විටර් ගිණුම හරහායි. ජනපතිවරයාට සුබ පැතුම් එක්කරන මන්ත්‍රීවරයා සඳහන් […]


Sep
4

 සංගක්කාරගේ තැන උදුරාගෙන ක්‍රිකට් වලින් සමුගන්න සුපිරි නායකයා තීරණය කරයි.

Generic placeholder image

එංගලන්ත ප්‍රභල ආරම්භක පිතිකරු, හිටපු නායක සුපිරි ක්‍රීඩක ඇලස්ටෙයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්න තීරණය කර තිබෙනවා. ඒ ඉන්දියාවත් සමග පැවැත්වෙන පස්වන ටෙස්ට් තරඟයෙන් පසුවයි. එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා වන කුක් මේ වන විට ලකුණු 12,254ක් රැස් කරගෙන සිටින්නේ ටෙස්ට් තරඟ 160 ට සහභාගී වීමෙන් පසුවයි. කෙසේ වෙතත් පහුගිය කාලය පුරාම […]


News Articles
Latest Videos
Most Popular Post