තීක්ෂණ අනුරාධ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂ ගායකයෙක්. තාමත් කොල්ල වගේ හිටියට මොකද දැන් තීක්ෂණ තාත්තා කෙනෙක්. තීක්ෂණගේ පළවෙනි උපන්දිනය ජූලි පළවෙනිදාට දීලා තියෙනවා. ඒ වෙනුවෙන් තීක්ෂණ ඔහුගේ බිරිඳයි පුතයි එක්ක Photo Shoot එකක් කරලා තිබ්බා. ගුවන් නියමුවන් විදියට තමයි තුන්දෙනාම ඇඳලා හිටියේ. මේ තියෙන්නේ ඒ Photo Shoot එක.
කොදෙව් කණ්ඩායම සමඟ තිබ්බ දෙවෙනි ටෙස්ට් තරඟයේදී ලංකාවට බාධා රැසක් ඇති වුණා. ලංකාව පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා පිටියේ විනිසුරුවන් නායක චන්දිමාල්ට චෝදනා කරා. අනතුරුව පන්දුව මාරු කල විනිසුරුවන් දඩුවම් ලකුණු 5ක් කොදෙව්වන්ට ලබා දුන්නා. ඒකට විරෝධය පළ කරපු ලංකාවේ ක්‍රීඩකයින් පන්දු රකින්න පිටියට ආවේ නැහැ. මේ නිසා ක්‍රීඩාවේ ජීවගුණයට හානි වුණා කියලා ICC නායක […]
මඟ හොඳට තියේ නම් කිමද බැදිවල යන්නේ කියලා කතාවක් ජනවහරේ තියෙනවනේ. හැබැයි ඉතිං වාහනේ අතට ගත්ත වෙලාවට අපේ අයියලට පාරත් අමතකයි. ඒ විදියට පාර අමතක වුන BMW එකක් පාලම පැත්තක තියෙද්දී පාලමෙන් එළියේ බට ආවරණ දිගේ ගිහින් අනතුරක් වෙලා තියෙනවා. බම්බලපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ සෙන් පීටර් විද්‍යාලය අසල තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. මෝටර් රථය පාලනය […]
මෙවර FIFA ලෝක කුසලානය පාපන්දු ලෝකයම උඩු යටිකුරු කරන්න සමත් වෙලා තියෙනවා. හැමෝම දෑස් දල්වාගෙන බලාගෙන හිටිය ප්‍රභල කණ්ඩායම සාමාන්‍ය කණ්ඩායම් ඉදිරියේ අන්ත පරාජයන්ට ලක්වුණා. ඒ වගේ තවත් තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ පාපන්දු රජු මෙසී නායකත්වය දරණ ආජන්ටිනාව සහ ක්‍රොඒෂියාව අතර. මේ තරඟයෙන් ආජන්ටිනාව දණ ගස්වන්න ක්‍රොඒෂියාව සමත් වුණා. ගෝල 3 – 0 විදියට […]
බන්ධනාගාර ගත කරලා ඉන්න ඥානසාර හිමියන්ට ඇප ලබා ගන්න මේ වෙද්දී භික්ෂු සංවිධාන කිහිපයක්ම වෙහෙසෙනවා. ඒ වගේම බුද්ධ ශාසන අමාත්‍යවරයා වගේම අධිකරණ ඇමිතිනියත් මේ ගැන සාකච්ඡා කරලා තිබ්බා. එළියේ උන්වහන්සේට ඇප ගන්න මේ විදියට උත්සහා කරද්දී ඥානසාර හිමියන් ලිපියක් එවලා තිබ්බා. මේ ලිපිය උන්වහන්සේ ලියලා තියෙන්නේ මුළු සමජයටමයි. ඇප ලැබිලා නිදහස් වුනොත් පන්සලට වැඩම කරන්නද? […]
පහුගිය දවසක කිලිනොච්චියට ආව කොටියෙක්ව ගම්වාසීන් විසින් අමානුෂික විදියට පහර දීලා මරලා තිබ්බා. ඊට පස්සේ ඒ සත්ව ගමපුරා උස්සගෙන ගියා. මේ අමානුෂික වැඩේට විරුද්ධව බුකිය රත් වුණා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම Post.
මේ වෙද්දී ක්‍රිකට් ලෝලීන් හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙන්නේ චන්දිමාල් දිහාවට. ඒ ඔහු පන්දුවේ හැඩය වෙනස් කරා කියලා ICC ය දඩුවම් නියම කිරීමත් සමගයි. නමුත් මේ තීරණයට විරුද්ධව චන්දි ICC යට අභියාචනයක් යොමු කරා. එය විභාග කිරීම අද සිද්ධ වෙනවා. ඊයේ නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ භාර […]
ක්‍රිකට් ක්‍රීඩාවේ සලකන්නේ එංගලන්තය. ඒ ලෝකයට ක්‍රිකට් හඳුන්වලා දුන්නේ ඔවුන් නිසා. ඒ වුනත් පහුගිය කාලයේ ඔවුන් හිටියේ ටිකක පහු බැහැලා. හැබැයි ආයෙත් සැරයක් ක්‍රිකට් ගුරු ඔවුන් කියලා ඔප්පු කරන්න එංගලන්තය සමත් වුණා. එංගලන්ත පිරිමි ක්‍රිකට් කණ්ඩායම එක්දින තරඟ වල වැඩිම ලකුණු ගණන වාර්තා කළා ඔබට මත ඇති. ඔවුන් ඒ දස්කම කරලා පැය 24 ක් යන්නත් […]
මේ ලෝකය මිනිසුන්ට වගේම සත්තුන්ටත් අයිතියි. හැබැයි මිනිස්සු හිතන් ඉන්නේ ලෝකය වගේම සත්තුත් අයිති මිනිස්සුන්ට කියලා. ඒ නිසාම සත්තුන්ට මේ ලෝකයේ ජීවත් වෙන්න තියෙන අයිතිය නැති වෙලා. පහුගිය දා කිලිනොච්චියේදී ලංකාවට ආවේණික කොටියෙක් (දිවියා) මරලා දාලා තිබ්බා. ගම්වාසීන් විසින් මෙහෙයුමක් දියත් කරලා පහරදී මේ දිවියා ඝාතනය කරලා තියෙනවා. කොහොම වුනත් ගම්වාසීන් පවසන්නේ මේ දිවියා පුද්ගලයින් […]
ආදරය කියන්නේ හරි පුදුම දෙයක්. ආදරයට ගොඩක් අය නිර්වචන දෙන්න හදනවා. හැබැයි එකකින්වත් ආදරය ගැන හරි අර්ථයක් දෙන්න බෑ. ආදරයට නිර්වචනයක් දෙන්න පුළුවන් ආදරයෙන්ම විතරයි. පසුගිය දවසක කඩවත අධිවේගි මාර්ග පිවිසුම අසළදී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගිහින් දෙදෙනෙක් තුවාල ලැබුවා. විදියට අවාසනාවන්ත ලෙස මිය ගිහින් තිබුණේ 23 හැවිරිදි චිරාන් ඉසුරු නැමති තරුණයා. අනතුරෙන් ඔහුගේ පෙම්වතිය දැඩි […]
අද 2018 ජුනි මස 22 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.38 සිට 12.13 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 10.46සිට12.12දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත / ගිනිකොණ මේෂ ලග්නය රැකී රක්ෂා කටයුතු වලදී පුංචි පුංචි භාධා කාරී තත්ත්ව ඇතිවෙන්න පුළුවන් එහිදී ඔබ ශක්තිමත්ව ඉදිරියට යන ගතියක් පෙනේ. ඕනෑම භාදකයක් මග හැරගෙන ඉදිරියට යාමේ හැකියාවක් ඇත. කෙසේ උනත් දවස සාර්ථක කරගන්න සිනහ මුසු මුහුණින් කටයුතු කරන්න. ජය වර්ණය: රන් වන් පැහැය ජය අංකය: 07 වෘෂභ ලග්නය තමන්ගේ ශරීර ශක්තිය පිලිබඳ අද හොඳ දවසක් අන්‍ය දේශිත අන්‍ය ජාතික පුත්ගලයන්ගෙන් උදවු උපකාර ලබාගන්නත් ඔවුන් සමග කරන කටයුතු සාර්ථක කරගනත් අවස්ථාව හිමිවන දවසක්, කායික මානසික පීඩා දුරුවනදවසක් දෙමා පියන්ගෙන් උදවු උපකාර ලැබෙන දවසක්. ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 09 මිථුන ලග්නය ධනය බලය වැඩි වෙන දවසක් ,අද දවස ඔබගේ දැනුම වර්ධනය වන දවසක් දැනුමෙන් තීරණ ගන්න නිසා ඔබ ගන්න තීරණ වලට අන් අය විමතියටද ලක්විය හැක , රැකි රක්ෂා වෙළදාම් කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 09 කටක ලග්නය හවුලේ වැඩ සාර්ථකයි ආදර සම්බන්ධතා සුබයි, ලිපි ලේඛණ ආදී කටයුතු ඉහල නිලධාරීන් සමග කරන කටයුතු වලින් වඩාත් ප්‍රවීසම් වෙන්න ඕනේ , […]
ලෝකේ මොනතරම් ඉහළ තනතුරු තිබ්බත් මව් පදවිය තරම් ඉහළ තනතුරක් නෑ. රටේ අගමැති වුනත් ජනාධිපති වුනත් මව් පදවිය තරම් ඒ කිසිවක් ඉහළ නෑ. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජේසින්ඩා ආර්ඩේන් සිය කුළුදුල් දරුවා අද (21) බිහි කරා. පුංචි දියණියක් තමයි ඇයට ලැබිලා තියෙන්නේ. මෑත ඉතිහාසයේ බලයේ සිටින රාජ්‍ය නායිකාවක් දරු ප්‍රසුතියක් සිදුකල ලොව දෙවන අවස්ථාව මෙය වනවා. දරුවා […]