News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

මහේල ජයවර්ධන යලිත් T20 නායකත්වයට.

Generic placeholder image

මහේල ජයවර්ධන කියන්නේ ලංකාවේ බිහිවුන විශිෂ්ඨ ක්‍රිකට් නායකයෙක්. ඔහුගේ නායකත්වය ගැන ක්‍රිකට් විචාරකයින් නිතරම ඇගයීමට ලක් කරනවා. මේ නිසාම මහේල ජයවර්ධනට T20 නායකත්වය හිමි වෙලා තියෙනවා. ඒ එංගලන්තයේ Marylebone ක්‍රිකට් කණ්ඩායමේ. නේපාලය සහ නෙදර්ලන්තය එක්ක තියෙන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේදී තමයි මහේල Marylebone කණ්ඩායමට නායකත්වය දෙන්නේ. ජූලි 29 වෙනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී තමයි මේ තුන්කොන් තරඟාවලිය පවත් […]


Jun
21

ලෝකයේම තරුණියන් වශී කර ගත්ත Justin Bieber, Selena අතහැර අලුත් පෙම්වතියක් හොයා ගනී. – Photo

Generic placeholder image

Justin Bieber කියන්නේ ගායනයෙන් ලෝකයක් වශී කර ගත්ත තරුවක්. විශේෂයෙන්ම තරුණියන් ඔහු කෙරෙහි තියෙන්නේ උන්මාදයක්. හැබැයි ඉතිං Justin Bieber ගේ නම් හිත දිනා ගන්න පුළුවන් වුණේ එක තරුණියකට විතරයි. ඒ ඇමරිකානු ගායිකා Selena Gomez ට. හැබැයි පහුගිය කාලයේ ඔවුන් දෙදෙනා එකට ඉන්නවා දකින්න ලැබුණේ නෑ. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය කියලයි ගොඩක් අය කිව්වේ. ඒ කතා ඇත්තක් […]


Jun
21

ICC යේ තීරණයට චන්දිමාල් විරුද්ධ වෙයි. – Exclusive

Generic placeholder image

කොදෙව් කණ්ඩායම සමඟ දෙවෙනි ටෙස්ට් තරඟයේදී චන්දිමාල් පන්දුව පළුදු කරා කියලා චෝදනා එල්ල වුණා. ඒ ගැන ICC ය කරපු පරීක්ෂණයෙන් චන්දිමාල් වරදකරු කියලා ICC ය නිවේදනය කරා. කොහොම වුනත් මීට සුළු මොහොතකට කලින් චන්දිමාල් ICC යේ මේ තීරණයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ICC ය ඔවුන්ගේ නිල Twitter පිටුවේ ඒ බව සඳහන් කරලා තියෙනවා. ඒ […]


Jun
21

පිටියට එන්න බෑ කිව්වට චන්දිට, හතුරුට සහ ගුරුසිංහට ICC යෙන් තරඟ 8 ක තහනමක්?

Generic placeholder image

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කරා කියලා චෝදනා එල්ල වුණා. ඒ නිසා ඒකට විරෝධය දක්වලා ලංකාවේ ක්‍රීඩකයින් පිටියට එන එක ප්‍රතික්ෂේප කරා. කණ්ඩායමේ කළමනාකරු ගුරුසිංහ සහ පුහුණුකරු හතුරුසිංහ ක්‍රීඩකයින් එක්ක පිටියෙන් එලියට වෙලා සාකච්ඡා කරා. ලංකාවේ මේ ක්‍රියාවට එරෙහිව ICC ය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාට, පුහුණුකරුට සහ කළමනාකරුට එරෙහිව චෝදනා පත්‍රයක් […]


Jun
21

දෝනිගේ සුරූපී බිරිඳ ගිනි අවියක් ඉල්ලයි.

Generic placeholder image

ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටිය නායකයෙක් තමයි මහේන්ද්‍ර සිං දෝනි. ඒ වගේම හොඳම තරඟ දිනවන්නෙක් විදියටත් ඔහු ප්‍රසිද්ධයි. දෝනිගේ සුරූපී බිරිඳ තමයි සාක්ෂි දෝනි. ඇය ඉන්දීය අධිකරණයෙන් ගිනි අවියක් ළඟ තියා ගන්න අවසර ඉල්ලලා තියෙනවා. ඒ ඇය බෝහෝ විට තනිවම ජීවත් වෙන නිසා. මොකද දෝනිත් වැඩියෙන්ම ඉන්නේ ක්‍රිකට් සංචාර වලට එකතු වෙලා. ‘‘සමහර වෙලාවට මට තනිවම […]


Jun
21

ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වෙයි.

Generic placeholder image

ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා කියලා වැඩියෙන්ම කෑගහපු රටක් තමයි ඇමෙරිකාව. ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලංකාවට එරෙහිව යෝජනා කිහිපයක්ම ගෙනාවා. හැබැයි ඉතිං අනිත් රටවල් වලට පහර ගහන්න ඇමෙරිකාව භාවිතා කරපු මානව හිමිකම් මණ්ඩලය පස්සේ ඇමෙරිකාවටම පාරා වළල්ලක් වුණා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉවත් වෙන්න ඇමෙරිකාව කටයුතු කරා. ඉවත්වීම නිවේදනය කරමින් […]


Jun
21

“සාක්කුවෙන් අරගෙන කටේ දාගත්තා. හැබැයි ඒ මොනවද කියලා මට මතක නැහැ.” චන්දිමාල් ICC යට කියපු කතාව මෙන්න.

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනිඔ ටෙස්ට් තරඟයේදී ලංකාවට පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චෝදනා එල්ල වුණා. ලංකාවේ නායක දිනේෂ් චන්දිමාල් තමයි මේකට වැරදිකරු වුණේ, පෙරේදා ICC ය මේ ගැන පරීක්ෂණයක් තිබ්බා. මේ පරීක්ෂණයේදී චන්දිමාල් ICC යට කියලා තියෙන්නේ තමන් කිසිවක් කටේ දමා ගත්තත් ඒ මොනවද කියලා මතක නෑ කියලා. කොහොම වුනත් මේ […]


Jun
21

ඇමෙරිකාවට එරෙහිව යුරෝපය සටනට සැරසෙයි.

Generic placeholder image

ඇමෙරිකාවයි යුරෝපා සංගමයයි කියන්නේ කාලයක් අඹ යාළුවෝ. හැබැයි ඩොනල් ට්‍රම්ප්ගේ වැඩ නිසා ඒ යාලුකමට කණ කොකා හඬලා තියෙන්නේ. ඒ යුරෝපයෙන් සිදු කරන ඇලූමිනියම් හා වානේ සඳහා නව තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති කටයුතු කරපු නිසා. ඇමෙරිකාවේ මේ වැඩේට ප්‍රතිප්‍රහාරයක් විදියට යුරෝපා සංගමයත් ඇමෙරිකාවට තීරු බදු පනවන්න සූදානම් වෙනවා. ඒ අනුව අමෙරිකාවෙන් යුරෝපයට ආනයනය කරන ඩෙනිම් […]


Jun
21

ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය රංගනට හෝ සුරංග ලක්මාල්ට?

Generic placeholder image

ශාන්ත ලුසියා හී පැවැත්වුණ දෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරඟයේ දෙවැනි දවසේදී පන්දුව පළුදු කළ බවට වරදකරු වීමෙන් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල්ට බාර්බඩෝස්‌ හී පැවැත්වෙන තුන්වෙනි ටෙස්‌ට්‌ තරඟය තහනම් කරන්න තරඟ තීරක ජවගල් ශ්‍රීනාත් තීන්දු කරල තියෙනවා. ඒ වගේම තරඟ තහනමට අමතරව චන්දිමාල්ට එම තරඟ ගාස්‌තුවෙන් සියයට සියයක දඩයක්‌ද නියම වුණා. ඒ අනුව ටෙස්‌ට්‌ තරගයට […]


Jun
21

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ජපානය ජග්‍රහණය කරාට පස්සේ පිට්ටනියේ ඉඳන් කරපු අමුතු වැඩක් සමාජ මාධ්‍ය කළඹයි. (VIDEO)

Generic placeholder image

මේ දවස්වල කාගේත් අවධානය යොමුවෙලා තියෙන දෙයක් තමයි ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය 2018. මේ තරඟාවලියේ ජපානය සහ කොලොම්බියා අතර පැවති තරඟයේදී ගෝල 2 ට 1 ක් විදිහට ජය ගන්න ජපානය සමත් වුණා. ලෝක කුසලාන පාපන්දු තරඟාවලියකදී ආසියානු රටක්, දකුණු ඇමරිකානු කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව වෙන්නෙත් මේක. මේ තරඟයෙන් පස්සේ ජපාන ජාතිකයන්ගේ ක්‍රීඩාංගණයේ කරපු වැඩක් […]


Jun
21

ගංජා භාවිතා කරන්න නීතිමය අවසරය තියෙන ලෝකයේ දෙවෙනි රට මෙන්න. (VIDEO)

Generic placeholder image

“ගංජා” එහෙමත් නැත්තන් “කංසා” කියන්නේ අපේ රටේ නම් තහනම් මත්ද්‍රව්‍යයක්. එත් සිංහල වෙදකමේදී බෙහෙතක් විදිහට මේ ගංජා පාවිච්චි කරනවා.මේ ගංජා භාවිතය නීතිගත කරන්න කැනඩා පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දීලා තියෙනවා. මෙච්චර කාලෙකට ගංජා භාවිතය නීතිගත කරල තිබුනේ උරුගුවේ රාජ්‍යයේ විතරයි. මේ තීන්දුවත් එක්ක ලෝකේ ගංජා භාවිිතය නීතිගත වුන දෙවන රට විදිහට කැනඩාව පත්වෙනවා. කැනේඩියානු සෙනෙට් මණ්ඩලයේදී […]


Jun
21

අද ලග්න දෙකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජුනි මස 21 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.46 සිට 03.20 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.38 සිට 03.04 දක්වා  සුභ දිශාව: උතුර    මේෂ ලග්නය කායික ශක්තිය මනාව පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. එඩිතරව කටයුතු කළහැකි දිනයකි. නමුත් ඉවසිලිවන්ත වන්න. කලට වෙලාවට ආහාර ගත යුතු […]


News Articles
Latest Videos
Most Popular Post