තෙවරප්පෙරුම ඇමතිතුමා කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්. ඉතින් ඔහු කරපු තවත් වෙනස් විදිහේ වැඩක් තමයි මේ කියන්න යන්නේ. අනුරාධපුර අවට ප්‍රදේශවල වල් අලි මිනිස් ගැටුම් සම්බන්ධයෙන් තොරතුරු හොයල බලන්න පෙරේදා 18 උදේ හොරෝව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයට පැමිණි තෙවරප්පෙරුම ඇමතිතුමා ආවා.ඒ වෙලාවේ පාදයකට තුවාල සිදු වී ඇවිදීමට අපහසුවෙන් තිරප්පන්කඩවල වැව් ඉස්මත්තේ සිටින අලි පැටවකු බලන්න ඇමතිවරයා […]
ලාංකේය කලා ක්ෂේත්‍රයේ වැඩිපුර දුෂ්ටයාගේ චරිතය හොබවමින් ප්‍රේක්ෂක ඔබව පිනවූ ආදරණීය චරිතයක් තමයි ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස්. ඔහු මේ දවස්වල ඊට හාත්පසින්ම වෙනස් චරිතයකින් ක්‍ෂ්ත්‍රයට එන්න සූදානම්. ඒ ස්වාමින් වහනසේගේ චරිතයක් හොබවමින්. ඒ ගැනත් ඔහුගේ කලා ලොවේ තොරතුරු ගැන අලුත්ම තොරතුරු ජාතික පුවත්පතකට කියල තිබුනේ මේ විදිහට මේ දවස්වල ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙලානේද? […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
නවසීලන්තයේ කායවර්ධන පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන පුද්ගලයෙකු විසින් අධික මුදලක් වැයකරමින් තම පෙම්වතියට කළ අපූරු විවාහ යෝජනාවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ විදිහට ගොඩක් දෙනෙකුගේ අවධානය යොමුවුණේ Josef Rakich ට. ඔහු Maryam Matti නම් තම පෙම්වතියට කළ විවාහ යෝජනාව තමයි මේ වෙද්දී ලොව මිල අධිකම විවාහ යෝජනාව වෙලා තියෙන්නේ. විවාහ යෝජනාවට ඔහු තෝරගෙන තිබුණේ […]
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම අතර තිබුණ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එක් ටෙස්ට් තරඟ තහනමක් සහ මුළු තරඟ මුදලම කපා හැරීමට ICCය විසින් තීරණ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් තරඟය චන්දිමාල්ට අහිමි වෙනවා. […]
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි වගේම ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා කියන්නේ අතිශයින් ජනප්‍රිය තරු දෙපළක්. මේ දවස්වල විරාත් කෝලි සම්බන්ධයෙන් වාර්තාවන අලුත් ම තොරතුරක් සියත 24 අපි ඔබට අරගෙන ආවා. ඒ තමයි ඔහු මේ දවස්වල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නිවාඩු ගන්න තීරණය කරල තියෙනවා. මේකට හේතුව වෙන්න කෝලි ඔහුගේ බිරිඳවන අනුෂ්කා එක්ක විදෙස් රටවල් කිහිපයක සංචාරය […]
RACE චිත්‍රපට මාලාව කියන්නේ බොලිවුඩය කළඹමින් තිරගත වූ දැවැන්ත චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ තුන්වෙනි එක (RACE 3) පහුගිය 15 ඉඳන් ප්‍රදර්ශනය ආරම්භ වුණා. සුරූපී නිළි ජැකලින් ෆර්නැන්ඩස් මේ චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ චිත්‍රපටය හේතුවෙන් පහුගිය දවසක සාදයක් පවත්වල තියෙනවා. මේ සාදය අවසානයේදී ජැකලින් තමන්ගේ රියදුරු එක්ක මෝටර් රථයේ නිවස බලා පිටත්ව ගිහින් තියෙනවා. මේ […]
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එල්ල වුණා. මේ නිසා ඔහුට එක් ටෙස්ට් තරඟ තහනමක් හා මුළු තරඟ මුදලම කපා හැරීමට ICCය විසින් තීරණ කරල තියෙනවා. මෙම තරඟයේ තරඟ තීරකවරයා විදිහට කටයුතු කලේ ජවගල් ශ්‍රීනාත්ප. ඔහු කියන්නේ මේ සිදුවීමට […]
සාමාන්‍යයෙන් කිඹුල්ලු ඉන්නේ ගංගා ආශ්‍රිතව. එත් හම්බන්තොට මිරිජ්ජවිල මුහුදු වෙරළ සිටි අඩි 14 ක හැල කිඹුලෙකු හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් පිරිසක් විසින් අල්ලගෙන තියෙනවා. පහුගිය 19 හවස ප්‍රදේශ වාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව තමයි මේ මෙහෙයුම දියත් කරල තියෙන්නේ. මේ කිඹුලා අල්ලගන්න පැය හතරක විතර මෙහෙයුමක් කරලා තියෙනවා. හම්බන්තොට වන ජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක විජය කුමාර […]
එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර එක දින තරඟයක් ඊයේ පැවැත්වුණා. මේ තරඟයේදී එක්දින ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ (19) සමත් වුණා. පන්දු ඕවර 50 තුළදී ඔවුන් කඩුලු 6කට ලකුණු 481ක් ලබාගත්තා. විශේෂත්වය වුණේ 2016 වසරේදී පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ඔවුන් රැස්කල ලකුණු 444 පසු කරයමින්ම මෙම නව වාර්තාව එංගලන්තය […]
අද 2018 ජුනි මස 20 වන බදාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 12.12 සිට 10.46 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 12.12සිට1.38 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: නිරිත වයඹ මේෂ ලග්නය අද දවස ඔබට සුබ දවසක් විදියට සැලකෙනවා , නෑදෑ මිත්‍රයන්ගෙන් උදවු උපකාර ලැබෙනවා ,සතුරන්ව පවා මිතුරන් කරගන්න පුළුවන් , දවසම සිනහවෙන් කටයුතු කරන්නත් අන් අයව සිනහවෙන් පුරවන්නත් ඔබට පුළුවන්.තරමක පීඩා කාරී තත්වයන් ආවත් ඒවා ඔබට සුළු දේවල් ලෙසින් හරවාගත […]
අපි ජීවත් වෙන්නෙ කොන්ක්‍රීට් වනාන්තරයක හුස්ම ගන්න ජීවිත ගොඩක් ඉන්න ලෝකයක. හුස්ම ගන්න වාතය පවා විස මුහුවෙලා තියෙන පරිසරයක. ඒත් මේ හැමදේකින්ම ඈත්වෙලා වනසතුන් එක්ක වනාන්තරයේ ගත කරන ජීවිතත් නැතුවාම නෙමෙයි. මිනිස්සු විවිධාකාර වුණත් මිනිස්සුන්ගෙ සුවිශේෂී ඇවතුම් පැවතුම් සමහර වෙලාවට කාගෙත් අවධානයට යොමුවෙනවා. මේ ලෝකෙ වෙනස් වෙන්නත් හේතුව ඒ විවිධත්වය නිසා. කැලේ සතුන් එක්කම ජීවත්වෙන, ඒ […]