මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම හා උසාවියට අපහාස කිරීම යන චෝදනා දෙක යටතේ බරපතළ වැඩ ඇතිව මාස 6 ක සිරදඬුවමට ලක්‌වූ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමිපාණන් රුපියල් ලක්‌ෂ 5ක ශරීර ඇප දෙකක් මත ඊයේ මුදා හැරියා. ඒ වුනත් උන්වහන්සේගේ විදේශ ගමන් බලපත්‍රය නඩුව අවසන් වනතුරු උසාවි භාරයට ගැනීමට නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මේ අතර […]
ක්‍රිකට් සහ චිත්‍රපට තරම් එකට බැදුනු දෙයක් බොලිවුඩයේ තවත් නෑ. ඒ නිසාම ගොඩාක් ක්‍රිකට් ක්‍රීඩකයන් බොලිවුඩ් නිලියෝ එක්ක ආදර සම්බන්ධකම් පටං ගන්නේ. ඒකට හොදම උදාහරණය ඉන්දීය නායක විරාත් කෝලි සහ සුරූපී නිලි අනුශ්කා ශර්මා. ඒ අතරට අලුතෙන්ම එන්නේ සුපිරි ක්‍රීඩක හාර්දික් පාන්ඩ්‍යා සහ සුරූපී නිලි පර්නීති චොප්රා. ඉශ්ක්සාද්, ගෝල්මාල් අගේන්, ඩිශූම් වගේ චිත්‍රපට වලින් ජනප්‍රිය […]
පිඹුරා කියන්නේ තමන්ගේ ප්‍රමාණයට වැඩි ඕනෑම දෙයක් ගිල දමන්න පුළුවන්කමක් තියෙන සතෙක්. තමන්ගේ ග්‍රහණයට ගත්ත ගොදුරක් ලේසියෙන් අතාරින්නෙ නම් නෑ. මේ විදිහට දැවැන්ත පිඹුරෙක් සුනඛයෙකු ගොදුරු කර ගැනීමට දරණ උත්සායක් ගැන වීඩියෝවක් විදෙස් මාධ්‍යකින් අපට දැකගන්න ලැබුණා . මේ සිදුවීම වාර්තා වන්නේ තායිලන්තයෙන්. පිඹුරා දැඩිව තමන්ගේ ග්‍රහණයට අරගෙන වෙලාගෙන ඉන්නා සුනඛයා බේරගන්න මිනිසුන් පිරිසක් කටයුතු […]
මංගල දවසේදී මනාලියන්ගේ එකම හීනෙ වෙන්නේ, කීයක් වියදම් කරලා හරි තමන්ගේ මංගල ඇඳුම වෙනස් විදිහකට හදාගෙන ලස්සනට ඉන්න. සමහරු මේ මංගල ඇඳුම වගේම තමාගේ හැඩගැන්වීම කරගන්නත් ලොකු වියදමක් කරනවා. ඒ වුනත් මේ කියන්න යන්නේ ලාභම විදිහකට මනාලියන් හැඩගැන්වීම කරලා ජයග්‍රහණය කරපු කතාවක් ගැන. පසුගියදා නිව්යෝක් නුවර අපුරූ උත්සවයක් තිබුණා. ඒ ටොයිලට් පේපර් වලින් මනාලියන් හැඩගැන්වීම. […]
මේ දවස්වල සමාජ මාධ්‍ය කළඹපු දෙයක් වුණේ කිලිනොච්චිය, ආම්බල්කුලම ප‍්‍රදේශයේදී දිවියෙක් ඝාතනය කිරීමේ සිද්ධිය. ඉතින් මේ වැඩේ කරපු අය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කරල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්න කියල කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පොලීසියට නියෝග කරල තියෙනවා. වඳ වී යෑමේ අවදානමට පත්ව සිටින ආරක්ෂා කළ යුතු සත්ත්ව ගණයට මේ දිවියා මරා දැමූ […]
අද 2018 ජුනි මස 23 වන සෙනසුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 09.04 සිට 10.39 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.20 සිට 10.46 දක්වා සුභ දිශාව: බස්නාහිර මරු සිටින දිශාව: නැගෙනහිර මේෂ ලග්නය බොහෝ කලකට පසු ඔබගේ ජිවන ගමනේ හැරවුම් ලක්ෂයක් වන දවසක්. කරන වෘතිය තරාතිරම අනුව ජය පිට ජය උදාවන දවසක්. සතුරු බලවේග මර්දනය වන දවසක්. රැකියා ලාභ හිමිවන මංගල යෝග උදාවන දවසක්. විදෙස්ගත වන්නට බලාපොරොත්තුවක් තිබෙනවානම් […]
ගාල්ල ශාන්ත ඇලවිෂියස් විදුහලේ ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වුණා. මේ අවස්ථාවට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාද එක් වුණා. ඒ ඔහුගේ පියා ආදී ඇලවිෂියානුවෙක් වීම හේතුවෙන්. ඒ වගේම මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා විදිහට සහභාගී වුන අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා විදුහලේ සිසු අයිතියට […]
කිසිම ලාභයක්, බලාපොරොත්තුවක් නැතුව, ලෝකයට හෙවණ දෙන්න. ලෝකයට හුස්ම දෙන්න, අපිට පුලුවන්ද…ගහක් වගේ..? ඔව් පුළුවන් අපි හැම කෙනෙක්ටම.. ලෝක කාන්තාරීකරණයට එරෙහිව 2018 / 06 / 16 දින මැදිරිගිරිය ප්‍රදේශයේදී කුඹුක් පැල 200 ක් ජාතියට දායාද කිරීමක් සිද්ධ වුණා. කුඹුක් පැල හිටවන්න තෝරාගත්තේ මහවැලි අධිකාරියට අයත් භූමි බාගයක්. #Youth_Of_Hope කියන සංවිධානය තමයි මේ කටයුත්ත කලේ. ඔවුන්ගේ […]
රහල් අල්විස් කිව්වම ඔබට එක පාරටම මතක් වෙන්නේ හරිම නොසන්න්සුන් වගේම තරහ යන චරිතයක්. ඒ වුනත් රහල් ඔබ වෙනුවෙන් කරපු සංවේදී Music Video එකක් අන්තර්ජාලයට මුදා හැරියා. මේ ගීතය ගොඩාක් සංවේදීයී. මොකද රහල් මේ සින්දුව කරල දීලා තියෙන්නේ ඔහුගේ රසිකාවියකට. ඇයගේ නම ගිම්හානී දෙව්මිනී. ඇය උපතින්ම අන්ධ දියණියක් වුනත්, හොඳ ගායන හැකියාවක් ඇය තුළින් දැකපු […]
සිරගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ උන්වහසේට ඇප ඉල්ලා ඉදිරිපත් කල ඇප අයදුම්පත අද හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සලකා බැලූ අවස්ථාවේදී. සියත අධිකරණ වාර්තාකරු සදහන් කලේ එහිදී මහේස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් නියම කල බවයි. […]
දැන් මුලු බොලිවුඩයම මග බලං ඉන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ එනකං. ඒ කිං කාන් ශාරුක්ගේ Zero, රන්වීර් සිංගේ සිම්බා සහ සල්මාන්ගේ දබාන්ග් 3 මේ දෙසැම්බර් මාසේ රිලීස් වෙන නිසයි. පහුගිය කාලෙ බොලිවුඩයේ සාර්ථකම නලුවෝ තුන් දෙනා වුණු ශාරුක්, සල්මාන් සහ රන්වීර් නිසා මේ ෆිල්ම්ස් 3න් මොන ෆිල්ම් එක බොක්ස් ඔෆීස් වාර්තා බිදීද කියලා තාම කියන්න […]
ජැක්සන් ඇන්තනීගේ දුව මාධවී ඇන්තනී ගැන පහුගිය කාලයේ සමාජ මාධ්‍ය වල කතා බහ වුණා. ඒ චන්දිමාල්ගේ Royal Birthday Party එකට අන්දපු ඇඳුම නිසා. මාධවී ආයෙත් චන්දිමාල්ව හම්බෙන්න ගිහින් තියෙනවා. ඒ ඇයගේ විවාහයට සූදානම් වෙන්න. චන්දිමාල් තමයි මාධවීව විවාහය දවසේ ලස්සන කරන්නේ. මාධවීගේ අතගන්නා සහකරු වෙන්නේ මිලාන් ද සිල්වායි.