News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

කෝලිගේ පිත්තට වඩා ශර්මාගේ පිත්ත බලවත්. ඊයේ රාත්‍රියේ සාක්ෂි ඇතුව ඔප්පු වුන හැටි මෙන්න.

Generic placeholder image

දෙවන එක්දින තරඟයෙන් දැවැන්ත ලකුණු 141 ක ජයක් ලබා ගන්න ඉන්දියාව සමත් වුණා. එ් පළවෙනි එක්දින තරඟයේදී ඔවුන්ට අත්වුන ලැජ්ජාව වගේම අවනම්බුවක් ලංකාවට ඉතිරි කරලා. එක්දින තරඟවලදී තවමත් ද්විත්ව ශතක පහසුවෙන්ම වාර්තා කරන්න පුළුවන් තමන්ට කියලා ෂර්මා අායෙත් ඔප්පු කරා. තරඟය පැවැත්වුනේ මොහාලි ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය දිනා ගත්ත තිසර මුලින්ම ලකුණු රැස් කරන්න ෂර්මාට අාරාධනා […]


Dec
14

රොෂාන් පිලපිටියගේ මනාලිය වුණු අවුරුදු 22 සුරුපිණිය මෙන්න.

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පහුගිය දවසක විවාහ වුනා කියල ආරංචියක් ආවා. ඒ රිද්මා දිසානායක කියන සුරූපී තරුණිය එක්ක. රිද්මට වයස 22යි. මේ දෙන්නගේ ආදර සම්බන්ධතාවය ගැන පහුගිය දවස්වල සමාජ ජාල වලත් කතාබහට ලක් වුනා. රොෂාන් පිලපිටියගේ නව යුග දිවියට සියත 24 අපි සුබ පතනවා.  


Dec
14

ගිය අවුරුද්දේ ගෝල් ෆේස් එකේ හදපු නත්තල් ගහ මේ අවුරුදේ ගිනස් වාර්තා පොතට යයි.

Generic placeholder image

දෙසැම්බර් මාසේ කියන්නේ ලෝකය පුරාම ඉන්න කිතුනු බැතිමතුන්ට ගොඩක් වැදගත් මාසයක්. ඒ නත්තල සමරණ නිසා. නත්තලට හැම ගෙදරකම හැදෙන දේවල් වලින් එකක් තමයි නත්තල් ගහ කියන්නේ. මේ නත්තල් ගහත් ගිනස් පොතට අරගෙන යන්න දරපු උත්සහයක් අපට ගිය අවුරුද්දේ අහන්න ලැබුණා. ගිය අවුරුද්දේ නත්තලට කොළඹ ගෝල් ෆේස් පිටියේ හදපු නත්තල් ගහ ඔබට මතකයි නේද ? ඒ […]


Dec
14

අද ලග්න දෙකකට ජලයෙන් විපත් ඇති වෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 14 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව.01.33 සිට 03.01 සුභ දිශාව: ඊසාන         මේෂ ලග්නය කණ්ඩායම් හැඟීම, එඩිතර ස්වභාවය,ඉදිරියට යාමේ ලක්ෂණය අද ඔබට හිමි වෙනවා. විදේශගත වෙන්න විදේශගත වීමට ලිපිලේඛන ඉදිරිපත් කරන්න, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්නට, විදේශ භාෂා හැදෑරීමට ඔබට අද කදිමයි. පවුලේ අඬදබර, සතුරු කුමන්ත්‍රණ එළිවෙන දවසක්. ඔබගේ […]


Dec
13

වාර්තා රැසක් සමඟින් පළවෙනි තරඟයේ පළිය රෝහිත් ෂර්මා අරගනී. ෂර්මා තැබූ වාර්තා ගොන්න මෙන්න.

Generic placeholder image

පළවෙනි එක්දින තරඟයේ ඉන්දියාවට වුන අවනම්බුවේ පළිය අර ගන්න ෂර්මා අද සමත්වුනා. එ් ශ්‍රී ලංකාව එක්ක පැවැත්වෙන දෙවෙනි එක්දින තරඟයේදී. මොහාලි ක්‍රීඩාංගණයේදී අාරම්භ වුන තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තේ තිසර පෙරේරා. ඔහු මුලින්ම ලකුණු රැස් කරන්න ඉන්දියාවට අාරාධනා කරා. හැබැයි අද තරඟයේදී නම් තිසරගේ තීරණය වැරදි එකක් වුනා. ඉන්දියාවේ අාරම්භක පිතිකරුවන් විදියට පිටියට අාවේ නායක […]


Dec
13

දුම්රිය හරිගිය පසු විදුලිය ඇණහිටින ලකුණු.

Generic placeholder image

දුම්රිය වැඩවර්ජනය නිසා මිනිස්සු ලොකු අමාරුවක වැටුනා. වැඩට යන්න විදියක් නැතුව, සාමාන්‍ය පෙළ විභාගයට යන්න විදියක් නැතුව ලොකු අපහසුතාවකයට ලක් වෙන්න මිනිස්සුන්ට සිද්ධ වුනා. ඔන්න දැන් ගහෙන් වැටුන මිනිහාට ගොනා අනින්නයි යන්නේ. විදුලිබල මණ්ඩලයත් වැඩවර්ජනයක් කරන්න යනවා. ලං.වි.ම. තුළ ස්ථාපිත කර ගත්ත නීති විරෝධී වැටුප් තලයට නිලභාවය දෙන්න එපා කියලා සහ සේවක ප්‍රසාද දීමනා, වෛද්‍ය […]


Dec
13

ගයේෂා පුංචි ඡන්ද පොර පිටියට…

Generic placeholder image

ගයේෂා පෙරේරා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක්.ඉගිළෙන මාළුවෝ චිත්‍රපටයේ ඇයගේ ආන්දෝලනාත්මක රඟපෑම නිසා ඇය තවත් ජනප්‍රිය වුනා. ඒ වගෙම ඇය ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධයි කියන එක රහසක් නෙවෙයි. ගයේෂා පහුගිය මහා මැතිවරණයටත් තරඟ කරන්න හැදුවා. එත් ඇයට නාමයෝජනා ලැබුනේ නෑ. හැබැයි ගයේෂා නම් ඡන්දේ ඉල්ලන අදහස අතහැරලා නෑ. මේ පාර පුංචි ඡන්දයටත් ඇය නාමයෝජනා අත්සන් කරලා […]


Dec
13

සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 1 වන සතිය

Generic placeholder image

1 වන සතිය Facebook එක කියන්නේ තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යයක්. ඉතින් මේකෙදි තමන්ගේ අදහස් පැහැදිලිව කියන්න එක එක විදිහේ ක්‍රම පාවිච්චි කරනවා. ඒවා බලන අයගෙ හිතට වදින විදිහට අදහස් දෙන්න උත්සහ කරන අය අතරින් Facebook එකේ වැඩිපුරම Share වුන Like වැටුන Post තමයි මේ.


Dec
13

හෙට සිට ඇරඹෙන අධිවේගී ක්‍රිකට් සටනේ නායකත්වය චන්දිමාල්ට. සංගා සහ හේරත් ලංකාවට එරෙහි වෙයි.

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩාවේ කාලෙන් කාලෙට විවිධ වෙනස් කම් වෙනවා. දවස් ගණන් ක්‍රීඩා කරපු ටෙස්ට් තරඟ වෙනුවට එක්දින හා T20 තරඟ රටාව හදුන්වලා දුන්නා. වේගවත් ක්‍රීඩා රටාව නිසා T20 තරඟ ප්‍රේක්ෂකයින් අතර ඉතාම ජනප්‍රිය වුනා. හැබැයි දැන් ඊට වඩා වේගවත් ක්‍රිකට් තරඟ රටාවක් හදුන්වා දෙන්න යනවා. එ් තමයි T10. පන්දුවාර 10 තරඟ රටාව තමයි මේ. T10 තරඟවලදී […]


Dec
13

අද ඉඳල දවස් 5ක් ලංකාවට උල්කා වැසි. (VIDEO)

Generic placeholder image

දේවතා එළි එහෙම නැත්තම් උල්කාපාත වර්ෂා කියන්නේ අපූරු සංසිද්ධියක්. අභ්‍යාවකාශයේ ඉඳලා එන උල්කා, පෘථිවි වායුගෝලයට අැතුල් වුනාම තමයි උල්කාපාත වර්ෂා අැති වෙන්නේ. සමහර වෙලාවට ගිණීකෙලි සංදර්ශණයක් වගේ විශාල උල්කාපාත වර්ෂා බලා ගන්න පුළුවන්. එ් වගේ අපූරු උල්කාපාත වර්ෂාවක් බලා ගන්න අවස්ථාවක් ලංකාවේ අපිට ලැබිලා තියෙනවා. අද රාත්‍රී 9 ක් පස්සේ නැගෙනහිර අහසේ තමයි මේ උල්කාපාත […]


Dec
13

ඊයේ මී අාච්චි වැහුන ක්‍රිස් ගේල්ගේ ගිණිකෙළි සංදර්ශනය මෙන්න. (VIDEO)

Generic placeholder image

King of Sixes ක්‍රිස් ගේල් අායෙත් පාරක් එ් බව ඔප්පු කරා. එ් ඊයේ තිබ්බ BPL අවසන් තරඟයේදී. තමන්ගේම ලෝක වාර්තාව අායෙත් බිඳ හෙලපු ගේල් ඊයේ ක්‍රීඩා කලේ මී අාච්චි වැහිලා වගේ. ගේල් ඊයේ තිබ්බ තරඟයේදී 6 පහර 18 ක් එල්ල කරා. T20 තරඟයක දී ක්‍රීඩකයෙක් එල්ල කරන ලද වැඩිම 6 පහර ගණන විදියට තමයි වාර්තා […]


Dec
13

මාධ්‍ය ඇමතිගේ මාධ්‍ය ලේකම් CID පරීක්ෂණයක් ඉල්ලා, ඉල්ලා අස්වෙයි.

Generic placeholder image

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය පහුගිය කාලයේ රටේ ලොකු අාන්දෝලනයක් අැති කරා. කාලයක් යට ගිහින් තිබ්බ මේ ප්‍රශ්නය අායෙත් උඩ අැවිත් තියෙනවා. එ් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් මේ ඝාතනයට සම්බන්දයි කියලා ප්‍රවෘත්තියක් පලවීමත් එක්ක. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තමයි මේ පුවත පල කරලා තිබ්බේ. එ් නිසා මංගල මහකාගේ පෞද්ගලික ලේකම් රුවන් ප්‍රදිනැන්දිස් මහතා […]


News Articles
Latest Videos
Most Popular Post