වාර්තාගත ජයග්‍රහණයකට පස්සේ ශ්‍රී ලංකාව අද ඉන්දියාව එක්ක අායෙත් සටන් කරනවා. එ් දෙවෙනි එක්දින තරඟයේදී. මොහාලිහි පන්ජාබ් ක්‍රිකට් සංගම් අයි.එස්. බින්ද්‍රා ක්‍රීඩාංගණයේදී තමයි අද තරඟය පැවැත්වෙන්නේ. දිවා රාත්‍රී තරඟයක් වුන අද තරඟය ලංකාවේ වෙලාවෙන් උදේ 11.30 ට අාරම්භ වෙනවා. පළවෙනි තරඟයේ සුපිරි ජයත් එකක ලංකාව ඉන්නේ හොද මානසිකත්වයකින්. එ් වගේම තමයි ලබපු දැවැන්ත පරාජයත් එක්ක […]
සයිටම් ප්‍රශ්නයත් එක්ක අාපු තවත් ප්‍රශ්නයක් තමයි වෛද්‍යවරයෙක් වෙන්න ඕන අවම සුදුසුකම මොකක්ද කියලා. සමහරු කිව්වා උසස් පෙළට S3 ක් තිබ්බා නම් අැති කියලා. සමහරු B 3 ක් වත් අනිවාර්යෙන් ඕන කිව්වා. හැබැයි සයිටම් එකේ ශිෂ්‍යයන්ට මේ සුදුසුකම් නෑ කියලා තමයි ගොඩක් අය චෝදනා කරේ. කොහොම වුනත් සයිටම් එකේ දැනට ඉගෙන ගන්න අයට තියෙන්න ඕන […]
ඊයේ දවසේ හැමෝගෙම පොදු මාතෘකාව වෙලා තිබුනේ කෝලි-අනුෂ්කා විවාහය ගැන. ඉතින් අලුත් ජෝඩුවගේ Photo සහ Video ගොඩක් සමාජ ජාල වල හුවමාරු වුනා. එත් මේවයි තිබ්බේ ඔවුන් දෙන්නගේ විවාහ චාරිත්‍ර කරන අවස්ථාවේ දර්ශන විතරයි. සියත 24 අපි හොයාගත්තා අනුෂ්කා පෝරුවේ චාරිත්‍ර කරන්න කලින් එතනට එන අවස්ථාවේ Video එකක්. ඒ තියෙන්නේ ඒ Video එක. මේ Video එක අරගෙන […]
අද 2017 දෙසැම්බර් මාසයේ 13 බදාදා රාහු කාලය: ප.ව. 12.04 සිට 01.32 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම යෝග්‍ය දවසක්. අන් අයගේ ආකර්ෂණය ඔබට හිමි වෙනවා. ඔබගේ පෞරුෂය වර්ධනය වෙනවා. සමාජය තුල ගෞරවයට පත් වෙනවා. රැකිරක්ෂා වෙළදාම් කටයුතු පිලිබදව අලුත් මානයකින් හිතන්න පතන්න […]
සමන් ලෙනින් කියන්නේ ලංකාවේ ජන සංගීතය ජාත්‍යන්තරයට ගෙනියන ගායකයෙක්. ඔහුට මේ පහුගිය දා සුවිශේෂී සම්මානයක් ලැබුණා. එ් තමයි ජපන් රජයෙන් ශ්‍රී ලංකාවට පිරිනමන “බුන්කා” අන්තර්ජාතික සම්මානය. සංස්කෘතිය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් කරන අයට තමයි මේ සම්මානය දෙන්නේ. ජපන් – ශ්‍රී ලංකා විද්වත් කමිටුවකින් තමයි මේ සම්මානයට සුදුස්සන් තෝරන්නේ. බුන්කා සම්මාන උළෙල 1990 ඉදන් පවත්වනවා. තමන්ට ලැබුණ […]
හතුරුසිංහ බංගලාදේශයේ පුහුණුකරු තනතුරෙන් ඉවත් වුනාට පස්සේ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමෙත් වෙනස්කම් රැසක් සිද්ධ වුනා. ප්‍රධානම වෙනස්කම තමයි මෙච්චර කල් බංගලාදේශ ටෙස්ට් කණඩායම මෙහයවපු මුෂ්ෆිකර් රහීම් වෙනුවට හිටපු නායක ෂකීබ් අල් හසන්ට අායෙත් නායකත්වය දීලා තියෙනවා. එ් වගේම හිටපු උප නායක තමීම් ඉක්බාල් වෙනුවට මහමදුල්ලා අලුත් උප නායකයා විදියට පත් කරලා තියෙනවා. ෂකීබ් මීට කලින් 2009 […]
මේ දවස්වල එක විවාහයක් ගැන මුළු ලෝකයම කතා වෙනවා. එ් තමයි ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිගේ සහ ඉන්දීය සුපිරි නිළි අනුශ්කා ශර්මාගේ විවාහය. ඉතාලියේ සුපිරි හෝටලයක තමයි මේ දෙන්නා විවාහ උත්සවය ගත්තේ. කෝලි කියන්නේ ලංකාවේ අයට නම් නයාට අඳුකොළ වගේ කෙනෙක්. හැබැයි එ් ඉන්දියාව සහ ලංකාව අතර ක්‍රිකට් තරඟ තියෙන වෙලාවට විතරයි. අනික් වෙලාවට […]
වික්ටර් රත්නායක මහත්මයාගේ ජිවිත කතාවට සමාන Music Video එකක් ඉරාජ් හදලා කියල මාස කිහිපයකට කලින් අන්තර්ජාලයේ වගේම සමාජයේත් ලොකු කතාබහක් ඇතිවුනා. ඒ අවස්ථාවේ ගොඩක් දෙනා කිව්වේ වික්ටර් මහත්තයගේ පුතාලත් ඉරාජ් එක්ක ලොකු තරහකින් ඇති කියලා. එත් ඉරාජ් විරරත්න එක්ක ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ පුතා ඉන්න Photo එකක් මේ දවස්වල සමාජජාල වල හුවමාරු වෙනවා. මේ […]
මංගල මහත්තාගේ මංගල අයවැයෙන් වාහන මිල අඩුවෙයි කියලා ගොඩක් අය බලන් හිටියා. හැබැයි අන්තිමට වුනේ කන්දක් විලිදාලා මී පැටියෙක් වැදුවා වගේ වැඩක්. හිතපු තරම් ඇඟටපතට දැනෙන වාසියක් අයවැයෙන් වාහන වලට ලැබුනේ නෑ. අයවැයෙන් වාහන ගන්න බලන් හිටිය අය කබලෙන් ලිපට වැටෙන්නයි යන්නේ. එ් ඉන්දීය මෝටර් රථ නිශ්පාදන සමාගම් වාහන මිල ඉහළ දාන්න යන නිසා. ලබන […]
ලංකාවේ එක්දින තරඟ පරාජ රැල්ල මතක හිටින විදියට අවසන් කරන්න ලංකාවට පුළුවන් වුනා. එ් ඉන්දියාව එක්ක තිබ්බ පළවෙනි එක්දින තරඟයේදී ඉන්දියාවට ලැජ්ජා සහගත පරාජයක් උරුම කරලා දීලා. සුපිරි පන්දු යැවීමක නිරතවුන සුරංග ලක්මාල් ලකුණු 13 කට කඩුලු 4 ක් දවා ගත්තා. තරඟයේ වීරයා සම්මානය හිමි වුනෙත් ඔහුට. හැබැයි සුරංග ලක්මාල් නෙවෙයි තරඟයේ වීරයා කියලා නික් […]
ශ්‍රී ලංකාව මෙච්චර කාලයක් නොකඩවා ලෝක වාර්තාවක් තිබ්බා. එ් තමයි Google එකේ Sex කියන වචනය සහ ඊට සම්බන්ධ වචන වැඩියෙන්ම Search කරන රට විදියට. අවුරුදු කිහිපයක්ම නොකඩවා තියාගෙන හිටිය මේ තැන අද වෙද්දී ලංකාවට අහිමි වෙලා තියෙනවා. අලුත්ම සමීක්ෂණයට අනුව දැන් ලෝකේ වැඩිපුරම Sex Search කරන රට තමයි බංගලාදේශය. දෙවනි තැනට ඉන්නේ ඉතියෝපියාව. දැන් ලංකාව […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය පැවැත්වෙන්නේ හෙට. ඒ මොහාලි හිදී. හැබැයි මේ තරඟයට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම තාමත් මොහාලි නුවරට ගිහිං නැහැ. ඊයේ දිනයේ තමයි ශ්‍රී ලංකාව පළමු එක්දින තරඟය පැවැත්වුණු ධර්මසාලා නුවර ඉඳලා මොහාලි වලට යන්න හිටියේ. ඒ ගුවන් මගින්. හැබැයි අයහපත් කාලගුණය හින්දා ඊයේ ගුවන් ගමන් සීමා කරලා. ඊයේ […]