News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
19

ජංගම දුරකථන දහස් ගණනක් විනාශ කළ ඇන්ඩ්‍රොයිඩ් ‘වෛරසයෙන්’ ඔබේ Phone එක බේරගන්නේ මෙහෙමයි.

Generic placeholder image

ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතනවලට හානි කරන වෛරසයක් මේ වෙද්දී අන්තර්ජාලයේ සැරිසරනවා කියලා අපි ඔබට කිවුවනේ. ඉතින් මේ ගැන අදහස් දක්වන ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය කිවුවේ මේ මගින් ජංගම දුරකතනයේ ඇති තොරතුරු විකෘති කිරීමට හැකියාවක් ඇති බවයි. ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා මේ ගැන අදහස් දක්වමින් […]


Oct
19

ජනප්‍රිය ගායිකා උමාරියා දික්කසාද වෙයි. – Exclusive

Generic placeholder image

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ දික්කසාද වෙලා කියල ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපිට දැනගන්න ලැබුණා. ඉතිං මේ කතාව ඇත්තද කියලා සියත 24 අපි උමාරියාට Call කරලා ඇහුවා.  “මම දැන් පොඩි වැඩක ඉන්නේ, තව තව පැයකින් කතා කරමු. ඔය කතා බොරු.” ඇය අපිට කිවුවේ එහෙමයි.  


Oct
19

හෙට මධ්‍යම රාත්‍රියේ ඉඳන් දුම්රිය නවතී.

Generic placeholder image

හෙට මධ්‍යම රාත්‍රියේ ඉදන් දුම්රිය සේවකයින් වැඩවර්ජනයක නිරතවෙනවා. දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ නියාමකවරුන් මේ වර්ජනයට එක් වෙනවා කියලයි දුම්රිය පාලකවරුන්ගේ සංගමය කියන්නෙ. 2017 සැප්තැම්බර් 20 වන දා සියලු සංගම් හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ තිබ්බ සාකඡාවට අනුව රුපියල් 300ක වැටුප් දීමනාව මේ මාසේ වැටුපට එක් කර නැහැ. ඒ නිසා තමයි මේ ඒකමතික තීරණය ගන්නා බව […]


Oct
19

දකුණට වැටුන උල්කාපාතය, බුකිය කැළඹුව රස කතා මෙන්න.

Generic placeholder image

ඊයේ රෑ ලංකාවේ දකුණු පළාතට ඇදවැටුණ උල්කාව ගැන සමාජ ජාල වල කතා බහට ලක් වුන මාතෘකාවක්. ඉතින් මේ ගැන Facebook එකෙත් ගොඩක් නිර්මාණාත්මක දේවල් එවෙලම පළකෙරුනා. එත් ඔබ ඒවා දැක්කේ Wall එකේ උඩ පහල යද්දී සරින් සැරේට. ඒ නිසාම එකම තැනක ඉඳන් උල්කාපාතය ගැන බුකියේ පල වුන මේ ඔක්කොම නිර්මාණ ඔබට රසවිඳින්න, සියත 24 අපි […]


Oct
19

අම්මා එපා කියූ නිසා, කෝඩුකාර ලකුණු මැෂිම තාම අබුඩාබි ගිහින් නෑ. – Exclusive

Generic placeholder image

ලංකාවේ ලකුණු මැෂිම සදීරව පාකිස්තානය එක්ක අවසන් එක්දින තරඟ දෙකට කැදවලා තිබ්බා. එත් තාමත් සදීර අබුඩාබියට ගිහිල්ලා නෑ. ඔහුගේ දෙමව්පියන් ඔහුව යවන්න කැමති වෙලා නෑ කියලා තමයි අපිට අාරංචි වුනේ. එ්කට හේතුව වෙලා තියෙන්නෙ එක්දින තරඟ දෙකට අබුඩාබියට ගියෝතින් ඔහුවත් අනිවාර්යෙන් ලාහෝර් තරඟයට සහභාගී කරවන නිසා. හැබැයි තාමත් සදීර එක් දින තරඟාවලියට යන්නෙ නෑ කියලනම් […]


Oct
19

ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි ආලකොලාංග මහණ වෙයි. – Exclusive

Generic placeholder image

ධර්මයෙහි හැසිරෙන්නා විසින්ම රකිනු ලබයි කියලයි බුදුන්වහසේගේ දේශණය. ඉතින් මෑත කාලෙයේ හැල්මේ දුවන සමාජයේ මේ විදිහට ජිවත් වෙන අය ඉන්නේ ඉතා අතලොස්සයි. හැමෝම තම තමන්ගේ වාසිය වෙනුවෙන්, දියුණුව වෙනුවෙන් ඔහේ දුවන ලෝකෙක තමයි අපි ඉන්නේ. ඒ අතරෙන් ධර්මයේ හැසිරෙන බව පෙන්නන්න සමහරු හොඳට අනිත් අය ඉදිරියේ රඟපානවා. ඉතින් ඇත්තටම රඟපාන අය වගේම රස්සාවට රඟපාන අයත් […]


Oct
19

ලංකාවේ සුපිරි ආරම්භක පිතිකරුවා Fitness Fail වුනේ හිතා මතාමයි. – Exclusive

Generic placeholder image

මීට සුළු මුහොතකට කලින් අපි ඔබට කිව්වා කුසල් ජනිත් ඊයේ තිබ්බ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණය අසමත් වෙලා කියලා. එ් නිසා ඔහුට පාකිස්තානය එක්ක තියෙන එක්දින තරඟයට යන්න වෙන්නෙ නෑ කියලා. එ් ගැන අලුත්ම අාරංචිය දැන් අපිට ලැබුණා. එ් තමයි කුසල් ජනිත් ඕනෑ කමින්මයි යෝග්‍යතා පරීක්ෂණය අසමත් වෙලා තියෙන්නෙ. ඒ ලාහෝර් යන්න බෑ කිවුව ක්‍රීඩකයන්ට සහයෝගය දක්වන්නලු. […]


Oct
19

කුසල් ජනිත්ගේ T 20 නායක සිහිනය බොඳවෙයි.

Generic placeholder image

අවසන් එක්දින තරඟයට තරංග පාකිස්තානයට යන්න බෑ කියපු නිසා කණ්ඩායමේ නායකත්වය ගැන ප්‍රශ්නයක් අැති වුනා. හැබැයි එ් සදහා කුසල් පෙරේරා පත් කරන්න තමයි ක්‍රිකට් අායතනය තීරණය කරලා තිබ්බෙ. එ් ගැන ක්‍රිකට්ලෝලීන් හිටියෙත් ගොඩක් සතුටුන්. හැබැයි එ් සතුට නැතිවෙන පුවතක් අපිට වාර්තා වුනා. එ් තමයි ඊයේ තිබ්බ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයෙන් කුසල් පෙරේරා අසමත් වෙලා තියෙනවා කියලා […]


Oct
19

ක‍්‍රිකට් සෙල්ලම් කරන්නේ කොහොමද කියල පාකිස්තානය, ලංකාවට උගන්නපු හැටි…

Generic placeholder image

තුන්වන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තෙ තරංග. මුලින්ම පන්දුවට පහරදුන්න ලංකාව ලකුණු 208 ට සීමා වුනා. තරංග සහ දික්වැල්ල පළවෙනි කඩුල්ලට ලකුණු 59 ක සබඳතාවක් ගොඩනැගුවා. දික්වැල්ල ලකුණු 18 යි. චන්දිමාල් ලකුණු 19 යි. ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වුන නායක තරංග ලකුණු 61 යි. එ් හතරේ පහර 5 ක් එක්ක. තිරිමාන්න ලකුණු 28 යි. […]


Oct
19

ඔබේ දුරකථනයත් අනතුරේ…Smart දුරකථන Hack කරන වෛරසයක් ලංකාවේ.

Generic placeholder image

සාමාන්‍යයෙන් වෛරස් බලපෑම් කරන්නෙ පරිගණකවලට කියලයි අපි අහලා තියෙන්නෙ. එ්ත් තාක්ෂණයේ දියුණුවත් එක්ක ස්මාර්ට් ජංගම දුරකතන වලට බලපෑම් කරන්න පුළුවන් වෛරස් හදලා තියෙනවා. මේ කියන්න යන්නෙත් එ් වගේ දෙයක්. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනයක් නිකුත් කරලා කිව්වේ ශ්‍රී ලංකාවේ භාවිතා කරන අැන්ඩ්‍රොයිඩ් දුරකතන වලටත් රැන්සම්වෙයා (RANSOM WARE)  වෛරස් එකට බලපෑම් කරන්න පුළුවන් කියලා. […]


Oct
19

ඊයේ රෑ කඩන් වැටුන අත්භූත වස්තුව මොකක්ද? ඇත්තම විස්තරය මෙන්න.

Generic placeholder image

දකුණු පළාතේ ගොඩක් ප්‍රදේශවලට ඊයේ රෑ 8.00 – 9.00 අතර කාලයේ විශාල පිපුරුම් ශබ්ධයක් ඇහුනා කියල වාර්තා වුනා. ඒ ප්‍රදේශවල ඉන්න කට්ටිය කිව්වේ පිපිරුම් හඬක් සමග විශාල එළියක් දැක ගන්න ලැබුනා කියලා. තවත් අය මේ විශාල වස්තුව, මාතර ප්‍රදේශයේ මුහුදට කඩාගෙන වැටෙනවත් දැකලා තිබුනා වගේම සමහර අයගේ ගෙවල් ඉතා කුඩා දෙදරීමකටත් ලක් වෙලා තිබුනා. කොහොම […]


Oct
19

අද වෘත්තිමය කටයුතු වලට බාධා එන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

  අද 2017 ඔක්තෝම්බර් මාසයේ 19 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.25 සිට 02.54 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබට එරෙහිව සතුරුකම් කරන අයව දැන හදුනා ගන්න ඔවුන්ව පවා තමන්ගේ වසගයට ගන්න අද දවස වාසනාව පවතිනවා. වෘත්තිමය කටයුතු වලදී පුංචි බාධාකාරී තත්ව ඇතිවිය හැකියි. තමන්ගේ […]


News Articles
Latest Videos
Most Popular Post