මාතර, කඹුරුපිටිය, තිහගොඩ,අකුරැස්ස වැනි ප්‍රදේශ වල සිටින ජනතාවට අද රාත්‍රියේ මහා පිපිරුම් හඬක් සමග විශාල එළියක් දැක ගන්න ලැබී තිබෙනවා. එම නිසා ඒ ප්‍රදේශ වල ජනතාව තරමක් බියට පත්වී ඇති බවයි සියත 24 වෙත ආරංචි වුණේ. මාතර ප්‍රදේශයේ මේ සිද්ධිය ඇසින් දුටු අය ප්‍රකාශ කරේ වොලිබෝලයක ප්‍රමාණයෙන් යුතු තද කහ පාට ගෝලාකාර දෙයක් මුහුදට වැටෙනවා දුටු […]
පළවෙනි තරඟ දෙකේ පරාජයෙන් පස්සෙ ලංකාව තුන්වන එක්දින තරඟයට අාවේ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් එක්ක. එ් දිගටම අසාර්ථක වුන කුසල් මෙන්ඩිස් වෙනුවට චාමර කපුගෙදරත්, සුරංග ලක්මාල් වෙනුවට දුෂ්මන්ත චමීරත් කණ්ඩායමට කැදවලා. කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. කාලෙකට පස්සෙ හොඳ අාරම්භයක් ලබා ගත්ත තරංග සහ දික්වැල්ල ලකුණු 59 ක සබදතාවක් ගොඩනැගුවා. […]
කාලෙන් කාලෙට සමාජ ජාල වල එක එක අය ගැන කතා වෙනවා. ගිය සතියේ ඉරාජ්ගෙ Video එක ගැන කතා කරපු අය අද වෙද්දි මීට ටික කාලෙකට කලින් Hit වුන රහල්ව ආයෙත් කරලියට ගෙනත්. රහල් අල්විස් තරුණියකට පහර දෙන ඡායාරූප කිහිපයක් මීට ටික දවසකට කලින් සමාජ ජාල වල හුවමාරු වුනා. ඒක දැකපු සමහරු කිව්වෙ මේ රහල්ගෙ ඊලඟ […]
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර 3 වෙනි එක්දින තරඟය තව සුළු මොහොතකින් ආරම්භ වෙනවා.. පළවෙනි තරඟ 2 ම පරාජය වෙලා තමයි ලංකාව මේ තරඟයට එන්නෙ. ඒ නිසා අද ශ්‍රී ලංකා කිහිපයක්ම වෙන්න ඉඩ තියෙනවා. පළවෙනි තරඟ දෙකේම අසාර්ථක වුන කුසල්ට වෙනුවට චාමර කපුගෙදර කණ්ඩායමට එක්කරලා තියෙනවා. ඒ වගේම ආබාධයකට ලක්වුණා සුරංග ලක්මාල් වෙනුවට සුරංග ලක්මාල් […]
අන්තර්ජාතික තරුණ සමුළුව මේ දවස්වල රුසියාවේ පැවැත්වෙනවා. ඉතින් මේකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිත කණ්ඩායම ඇත්තටම මේ වැඩේට සුදුසුද කියලා ගොඩක් අය සමාජ ජාල වල ප්‍රශ්න කරලා තියෙනවා , ඒ ඔවුන් ඇත්තටම තරුණ පරපුරට අයත් වෙනවද නැද්ද කියලා අසමින්. මේ කණ්ඩායමේ හැටපස් හැවිරිදි මහින්ද කහදගමගේ රුසියාවට යන අතරතුර ගුවන් යානය තුල දුම් පානය […]
ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්වරු දෙන්නෙක් විදියට තමයි සංගා මහේල හදුන්වන්නේ. ඒ ක්‍රීඩා පිටියේදීත් ඉන් එළියෙදීත් ඔවුන්ගේ මහත්මා ගතිගුණ නිසා. හැම වෙලේම ක්‍රිකට් ගැන ඔවුන් දෙන්නා කාන්තාව ගැන දක්වලා තිබ්බා. ඒ කාන්තාවන්ට හා ගැහැණු දරුවන්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ අවශ්‍යතාව ගැන පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී. පාසල් ළමයින් 100 කට වැඩි පිරිසක් දැනුවත් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය වැඩසටහන […]
රාවණා කියන්නේ ලෝකයේම ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ පුරාවෘතයක්. හැබැයි රාවණා කියලා රජෙක් ලෝකයම පාලනය කරමින් ලංකාවේ හිටියා කියලා සාක්ෂි හමුවුන වෙලාවලුත් තියෙනවා. ඉතිහාසයේ සඳහන් වෙන විදියට රාම රාවණා යුද්ධයේදී සිහිමුර්ජා වුන රාවණා දීර්ඝ නින්දකට පස්සෙ අායෙත් නැගිටිනවා. රාවණා අායෙත් අැහැරිලා කියලා අපිට අහන්න ලැබුණා. එ් නිසා අපි එ් ගැන හොයලා බැලුවා. කතාව අැත්ත. රාවණාට අායෙත් පණ […]
ජනප්‍රිය ගායක රහල් අල්විස් තරුණියකට මහ මඟදී පහර දෙන ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් සමාජ ජාල වල හුවමාරු වුනා. ඒ ඡායාරුප දකිද්දී අපට හිතුනේ එක්කෝ මේක රහල්ට කේන්ති ගිහිල්ලා සිද්ධ වුන ඇත්තම දෙයක්, නැත්තන් ව්‍යාජව සංස්කරණය කරපු ජායාරූප කිහිපයක් කියලයි. හැබැයි මේ වෙද්දී අපිට හිතෙන්නේ මේක රහල්ගේ අලුත්ම Music Video එකේ පූර්ව ප්‍රචාරක වැඩක් කියල. හැබැයි […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 18 බදාදා රාහු කාලය: පෙ.ව 11.55 සිට 01.25 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය තරමක විඩාබර ගති ලක්ෂණ ඇතිවීමේ ඉඩකඩක් පෙන්නුම් කරනවා. ශරීර සෞඛ්‍ය නිවැරදිව පවත්වා ගන්න ඔබේ වැඩි කැමැත්තක් දක්වනවා. බොහෝ සතුටුජනක ආරංචි ඔබට අහන්න දකින්න සිදු වෙනවා. කලාකාමී කටයුතු වලට සන්නිවේදන කටයුතු වලට තාක්ෂණය මිශ්‍ර […]
ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුව නිර්මාණය නිර්මාණය කල අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර සංකීර්ණය පහුගිය දවසක විවෘත කෙරුණා. ඒ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් විසින්. මේ බන්ධනාගාර සංකීර්ණය අක්කර 65 ක භූමි ප්‍රමාණයක පැතිර තිබෙනවා. මේක හදන්න රුපියල් මිලියන 4996 ක් වැය වෙලා තියෙනවා. බන්ධනාගාර රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් සහ කර්මාන්ත අංශයකින්ද සමන්විත මෙහි රැඳවියන් 1,500 ට ඉඩපහසුකම් තියෙනවා. ඒ වගේම […]
පාකිස්තානය එක්ක තිබ්බ ටෙස්ට් තරඟාවලියේදී ටෙස්ට් වරම් හිමිකර ගන්න සදීර සමරවික්‍රම සමත්වුනා. ටෙස්ට් තරඟයේදීත් එක්දින තරඟයක වගේ වේගයෙන් ලකුණු රැස් කරපු සදීර ටෙස්ට් තරඟ වලින් පස්සේ ආයෙත් ලංකාවට අාවා. හැබැයි පාකිස්තානය එක්ක තියෙන 4 වෙනි සහ 5 වෙනි එක්දින තරඟ සදහා සදීරව නැවත ඩුබායි වලට කැදවලා තියෙනවා. ඒ අනුව අද රෑට හරි උදේට හරි සදීර […]
බැංකුවලින් මුදල් වංචා කරන එක දැන් අපේ රටේ සාමාන්‍ය සිදුවීමක් වෙලා. හැබැයි ඒ අතරේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක් අපිට අහන්න ලැබුණා. අද කාලයේ ලක්ෂ විස්සක් වැරදිලා හම්බුන කෙනෙක් ආයෙත් ඒක අයිතිකාරයට දේවිද ? ලක්ෂ විස්සක් නෙවෙයි රුපියල් 20 ක් වත් අද කාලේ නම් දෙන්නෙ නෑ. හැබැයි තමන්ගේ බැංකු පොතට වැරදිලා වැටුන ලක්ෂ 24 ක් මුදලක් […]