ලංකාවේ ලකුණු මැෂිම සදීරව පාකිස්තානය එක්ක අවසන් එක්දින තරඟ දෙකට කැදවලා තිබ්බා. එත් තාමත් සදීර අබුඩාබියට ගිහිල්ලා නෑ. ඔහුගේ දෙමව්පියන් ඔහුව යවන්න කැමති වෙලා නෑ කියලා තමයි අපිට අාරංචි වුනේ. එ්කට හේතුව වෙලා තියෙන්නෙ එක්දින තරඟ දෙකට අබුඩාබියට ගියෝතින් ඔහුවත් අනිවාර්යෙන් ලාහෝර් තරඟයට සහභාගී කරවන නිසා. හැබැයි තාමත් සදීර එක් දින තරඟාවලියට යන්නෙ නෑ කියලනම් […]
ධර්මයෙහි හැසිරෙන්නා විසින්ම රකිනු ලබයි කියලයි බුදුන්වහසේගේ දේශණය. ඉතින් මෑත කාලෙයේ හැල්මේ දුවන සමාජයේ මේ විදිහට ජිවත් වෙන අය ඉන්නේ ඉතා අතලොස්සයි. හැමෝම තම තමන්ගේ වාසිය වෙනුවෙන්, දියුණුව වෙනුවෙන් ඔහේ දුවන ලෝකෙක තමයි අපි ඉන්නේ. ඒ අතරෙන් ධර්මයේ හැසිරෙන බව පෙන්නන්න සමහරු හොඳට අනිත් අය ඉදිරියේ රඟපානවා. ඉතින් ඇත්තටම රඟපාන අය වගේම රස්සාවට රඟපාන අයත් […]
මීට සුළු මුහොතකට කලින් අපි ඔබට කිව්වා කුසල් ජනිත් ඊයේ තිබ්බ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණය අසමත් වෙලා කියලා. එ් නිසා ඔහුට පාකිස්තානය එක්ක තියෙන එක්දින තරඟයට යන්න වෙන්නෙ නෑ කියලා. එ් ගැන අලුත්ම අාරංචිය දැන් අපිට ලැබුණා. එ් තමයි කුසල් ජනිත් ඕනෑ කමින්මයි යෝග්‍යතා පරීක්ෂණය අසමත් වෙලා තියෙන්නෙ. ඒ ලාහෝර් යන්න බෑ කිවුව ක්‍රීඩකයන්ට සහයෝගය දක්වන්නලු. […]
අවසන් එක්දින තරඟයට තරංග පාකිස්තානයට යන්න බෑ කියපු නිසා කණ්ඩායමේ නායකත්වය ගැන ප්‍රශ්නයක් අැති වුනා. හැබැයි එ් සදහා කුසල් පෙරේරා පත් කරන්න තමයි ක්‍රිකට් අායතනය තීරණය කරලා තිබ්බෙ. එ් ගැන ක්‍රිකට්ලෝලීන් හිටියෙත් ගොඩක් සතුටුන්. හැබැයි එ් සතුට නැතිවෙන පුවතක් අපිට වාර්තා වුනා. එ් තමයි ඊයේ තිබ්බ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයෙන් කුසල් පෙරේරා අසමත් වෙලා තියෙනවා කියලා […]
තුන්වන එක්දින තරඟයේ කාසියේ වාසිය දිනා ගත්තෙ තරංග. මුලින්ම පන්දුවට පහරදුන්න ලංකාව ලකුණු 208 ට සීමා වුනා. තරංග සහ දික්වැල්ල පළවෙනි කඩුල්ලට ලකුණු 59 ක සබඳතාවක් ගොඩනැගුවා. දික්වැල්ල ලකුණු 18 යි. චන්දිමාල් ලකුණු 19 යි. ලංකාවේ වැඩිම ලකුණු ලාභියා වුන නායක තරංග ලකුණු 61 යි. එ් හතරේ පහර 5 ක් එක්ක. තිරිමාන්න ලකුණු 28 යි. […]
සාමාන්‍යයෙන් වෛරස් බලපෑම් කරන්නෙ පරිගණකවලට කියලයි අපි අහලා තියෙන්නෙ. එ්ත් තාක්ෂණයේ දියුණුවත් එක්ක ස්මාර්ට් ජංගම දුරකතන වලට බලපෑම් කරන්න පුළුවන් වෛරස් හදලා තියෙනවා. මේ කියන්න යන්නෙත් එ් වගේ දෙයක්. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය නිවේදනයක් නිකුත් කරලා කිව්වේ ශ්‍රී ලංකාවේ භාවිතා කරන අැන්ඩ්‍රොයිඩ් දුරකතන වලටත් රැන්සම්වෙයා (RANSOM WARE) වෛරස් එකට බලපෑම් කරන්න පුළුවන් කියලා. […]
දකුණු පළාතේ ගොඩක් ප්‍රදේශවලට ඊයේ රෑ 8.00 – 9.00 අතර කාලයේ විශාල පිපුරුම් ශබ්ධයක් ඇහුනා කියල වාර්තා වුනා. ඒ ප්‍රදේශවල ඉන්න කට්ටිය කිව්වේ පිපිරුම් හඬක් සමග විශාල එළියක් දැක ගන්න ලැබුනා කියලා. තවත් අය මේ විශාල වස්තුව, මාතර ප්‍රදේශයේ මුහුදට කඩාගෙන වැටෙනවත් දැකලා තිබුනා වගේම සමහර අයගේ ගෙවල් ඉතා කුඩා දෙදරීමකටත් ලක් වෙලා තිබුනා. කොහොම […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 19 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.25 සිට 02.54 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමේ හැකියාව පවතිනවා. ඔබට එරෙහිව සතුරුකම් කරන අයව දැන හදුනා ගන්න ඔවුන්ව පවා තමන්ගේ වසගයට ගන්න අද දවස වාසනාව පවතිනවා. වෘත්තිමය කටයුතු වලදී පුංචි බාධාකාරී තත්ව ඇතිවිය හැකියි. තමන්ගේ […]
මාතර, කඹුරුපිටිය, තිහගොඩ,අකුරැස්ස වැනි ප්‍රදේශ වල සිටින ජනතාවට අද රාත්‍රියේ මහා පිපිරුම් හඬක් සමග විශාල එළියක් දැක ගන්න ලැබී තිබෙනවා. එම නිසා ඒ ප්‍රදේශ වල ජනතාව තරමක් බියට පත්වී ඇති බවයි සියත 24 වෙත ආරංචි වුණේ. මාතර ප්‍රදේශයේ මේ සිද්ධිය ඇසින් දුටු අය ප්‍රකාශ කරේ වොලිබෝලයක ප්‍රමාණයෙන් යුතු තද කහ පාට ගෝලාකාර දෙයක් මුහුදට වැටෙනවා දුටු […]
පළවෙනි තරඟ දෙකේ පරාජයෙන් පස්සෙ ලංකාව තුන්වන එක්දින තරඟයට අාවේ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් එක්ක. එ් දිගටම අසාර්ථක වුන කුසල් මෙන්ඩිස් වෙනුවට චාමර කපුගෙදරත්, සුරංග ලක්මාල් වෙනුවට දුෂ්මන්ත චමීරත් කණ්ඩායමට කැදවලා. කාසියේ වාසිය දිනා ගත්ත තරංග මුලින්ම ලකුණු රැස් කරන්න තීරණය කරා. කාලෙකට පස්සෙ හොඳ අාරම්භයක් ලබා ගත්ත තරංග සහ දික්වැල්ල ලකුණු 59 ක සබදතාවක් ගොඩනැගුවා. […]
කාලෙන් කාලෙට සමාජ ජාල වල එක එක අය ගැන කතා වෙනවා. ගිය සතියේ ඉරාජ්ගෙ Video එක ගැන කතා කරපු අය අද වෙද්දි මීට ටික කාලෙකට කලින් Hit වුන රහල්ව ආයෙත් කරලියට ගෙනත්. රහල් අල්විස් තරුණියකට පහර දෙන ඡායාරූප කිහිපයක් මීට ටික දවසකට කලින් සමාජ ජාල වල හුවමාරු වුනා. ඒක දැකපු සමහරු කිව්වෙ මේ රහල්ගෙ ඊලඟ […]
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර 3 වෙනි එක්දින තරඟය තව සුළු මොහොතකින් ආරම්භ වෙනවා.. පළවෙනි තරඟ 2 ම පරාජය වෙලා තමයි ලංකාව මේ තරඟයට එන්නෙ. ඒ නිසා අද ශ්‍රී ලංකා කිහිපයක්ම වෙන්න ඉඩ තියෙනවා. පළවෙනි තරඟ දෙකේම අසාර්ථක වුන කුසල්ට වෙනුවට චාමර කපුගෙදර කණ්ඩායමට එක්කරලා තියෙනවා. ඒ වගේම ආබාධයකට ලක්වුණා සුරංග ලක්මාල් වෙනුවට සුරංග ලක්මාල් […]