කුකුළු මස් කියන්නේ ගොඩක් අයගේ ආහාර වේලේ වරදින්නේ නැති දෙයක්. කඩෙන් ගෙනාපු කුකුළු මස් සෞඛ්‍යාරක්ෂිතව ගබඩා කරන්නෙ කොහොමද කියලා වගේම ආහාර සඳහා සකසා ගන්නේ කොහොමද කියලා කියලා දෙන්න අපි හිතුවා. බලන්නකෝ ඔබත් මේ විදියටද කියලා කුකුළු මස් ආහාරයට ගන්නේ. අමුවෙන් කුකුළු මස් මිලදී ගන්නවා නම් අතින් අල්ලා බලන්න. ශීත කල කුකුළු මස් අතින් ඇල්ලුවම සීතලක් […]
පාකිස්තානය එක්ක තියෙන තරඟ 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ අද සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අාරම්භ වෙනවා. පළවෙනි තරඟ 4 ම පැරදිලා ඉන්න ලංකාවට මේ තරඟය ජයග්‍රහණය කරන එක ඉතාම වැදගත්. මේ අවුරුද්ද අාරම්භයේ ඉදන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව 5 – 0 සහ ඉන්දියාවට එරෙහිව 5 – 0 විදියට පූර්ණ තරඟාවලි 2 ක් පරාජය වුණා. එ් නිසා […]
කාලෙන් කාලෙට එක එක වීරයෝ බිහි වෙනවා. සමහරු සුපිරි බල තියෙන අය. සමහරුන් නම් අැගේ ශක්කියෙන් වීරයෝ වුන අය. උතුරු පළාතෙත් මේ දවස්වල වීරයෙක් බිහිවෙලා ඉන්නවා. මේ වීරයා කොච්චර ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන තියෙනවද කියනවා නම් ඔහුගේ අඩි 25, 30 උස පුවරු පවා උතුරු පළාත පුරාම හදලා තියෙනවා. උතුරු පළාතේ උන්මාදයක් අැති කරපු වීරයා තමයි දකුණු […]
පාකිස්තානය එ්ක්ක තියෙන T20 තරඟාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයට ප්‍රශ්න රැසක් අැති කරා. මුලින්ම ක්‍රීඩකයින් ලාහොර් යන්න බෑ කියල ලියුමක් දුන්නා. එ් ක්‍රීඩකයන් අතරෙ තරංගත් හිටිය නිසා නායකත්වය ගැන ප්‍රශ්නයක් අැති වුණා. තරංග වෙනුවට කුසල් ජනිත්ව පත් කරන්න හිටියත් ඔහුත් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුණා. එ් නිසා තිසර පෙරේරාට නායකත්වය ලබා දුන්නා. එ්ත් දැන් තවත් අර්බුදයකට […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 23 සදුදා රාහු කාලය පෙ.ව 07.26 සිට 08.56 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව වයඹ මේෂ ලග්නය චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව කොන්ද තුනටිය ආශ්‍රිත රෝග තත්ව රථවාහන අනතුරු ඇති වීමේ ඉඩකඩක් පවතිනවා. පරිපාලනමය ගැටළුකාරී තත්ව ඇති වෙනවා. ඉහල නිලධාරීන් සමග බාධාකාරී තත්ව ඇති කරනවා. සේවක ගැටළු සහගත තත්ව පිලිබදවත් […]
යාල වනෝද්‍යානය ලංකාවේ තියෙන ප්‍රධානම වනෝද්‍යාන අතරින් එකක්. එ් වගේම විශාල පරිසර විවිධත්වයක් යාල වනයේ තියෙනවා. කොහොම වුනත් පහුගිය සැප්තැම්බර් පළවෙනිදා ඉදන් යාල වනෝද්‍යානය සංචාරකයන්ට තහනම් කරලා තියෙන්නෙ. එ් විද්වත් කමිටුවක නිර්දේශ නිසා. නොවැම්බර් පළවෙනිදා දක්වා වනෝද්‍යානය වහල තියන්න තමයි ඔවුන් නිර්දේශ කරලා තිබ්බෙ. හැබැයි සජිත් පේ්‍රමදාස අැමතිතුමාගේ ඉල්ලීම මත ඔක්තෝම්බර් 23 වෙනිදා ඉදන් අායෙත් […]
ක්‍රිකට් තරඟ වලටත් දැන් සූදුව අැවිත් තියෙන්නෙ. පහුගිය කාලය පුරාම ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් තරඟ පාවා දීමේ චෝදනාවට අහු වුනා. එ් වගේ පුවතක් අායෙත් වාර්තා වෙලා තියෙනවා. එ් ශ්‍රී ලංකා ව සහ පාකිස්තානය අතර එක්දින තරඟාවලියේදී. මුදලට තරඟ පාවා දෙන්න ඔට්ටුකරුවන්ගේ නියෝජිතයෙකු තමන්ට යෝජනා කරා කියලා පාකිස්තාන ක්‍රිකට් නායකයා කියනවා. ඒ නියෝජතයා තමන්ට තෑග්ගක් දෙන්න උත්සහා […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 22 ඉරිදා රාහු කාලය පෙ.ව 04.23 සිට 05.55 සුභ දිශාවදකුණ මරු සිටින දිශාව උතුර මේෂ ලග්නය වරින් වර බාධක ප්‍රශ්න ගැටළු මතු වුවත් සුභ අසුභ මිශ්‍රව ගමන් කරන දිනයක්. ඔබ මංගල කටයුතු වලට මුහුණ දීමේ හැකියාව තිබෙන අතර මංගල යෝග උදා වෙන බවක්ද පෙන්නුම් කරනවා. ඥාතීන් හිතවතුන් මැද සතුටින් කාලය […]
පාකිස්තානය එක්ක තියෙන විස්සයි විස්ස තරඟාවලියට යන ලංකාවේ සංචිතය නම් කරලා තියෙනවා. තරංග ලාහෝර් තරඟයට යන්න බෑ කියපු නිසා නායකත්වය හිමිවෙලා තියෙන්නේ තිසර පෙරේරාට. එ් වගේම මේ කණ්ඩායමේ ඉන්න එකම ජේෂ්ඨ ක්‍රීඩකයාත් ඔහුයි. අනෙක් සියලු දෙනාම අත්දැකීම් අඩු නවක ක්‍රීඩකයන්. මේ තියෙන්නෙ ලංකාවේ සංචිතයේ නම් ලැයිස්තුව. තිසර පෙරේරා (නායක) ඩිල්ෂාන් මුණවීර දනුෂ්ක ගුණතිලක සදීර සමරවික්‍රම […]
පාකිස්තානය එක්ක තියෙන T20 තරඟාවලියට යන කණ්ඩායමේ නායකත්වය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය හිටියෙ ලොකු අර්බුදයක. ඒ 20 කණ්ඩායමේ නිත්‍ය නායකයා වුන තරංග ලාහෝර් වල තියෙන තරඟයට යන්න බෑ කිව්ව නිසා. එ් නිසා ක්‍රිකට් අායතනයේ ඊළඟ අවධානය යොමු වුනේ කුසල් පෙරේරාට. හැබැයි ඔහුත් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වුනා. එ් නිසා පාකිස්තානය එක්ක තියෙන විස්සයි විස්ස තරඟාවලියේ […]
ධම්මික ප්‍රසාද් කියන්නෙ ලංකාවේ දක්ෂ වේග පන්දු යවන්නෙක්. හැබැයි අාබාධයක් නිසා දැන් සෑහෙන කාලෙක ඉදන් ඔහු ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙලා හිටියේ.මේ වෙද්දී ඔහුගේ ආබාධය හොඳටම සුව වෙලා කියලයි ආරංචි. ඒ නිසා දැන් ඔහු අායෙත් ක්‍රීඩා සමාජ තරඟ සෙල්ලම් කරන්න පටන් අරන්. එ් නිසා ඉක්මනින්නම ඔහුව ජාතික කණ්ඩායමේ දැක ගන්න පුළුවන් වේවි. මේ තියෙන්නෙ මේ දවස්වල […]
දවසේ වැඩ ඉවර කරලා නිදා ගන්න අැදට යන්න කලින් එක එක අය විවිධ වැඩ කරනවා. සමහරු වතුර බොනවා, අාගම සිහි කරනවා, පොත් කියවනවා වගේ විවිධ වැඩ කරනවා. ලොක.ප්‍රසිද්ධ අය රෑට අැදට යන්න කලින් මොනවා කරනවා අැතිද? අපි එ් ගැන මොයලා බැලුවා. මේ තියෙන්නෙ විවිධ ක්ෂ්‍රේත්‍ර වල ඉන්න ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෝ 10 දෙනෙක් නිදා ගන්න යන්න […]