ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරඟාවලියේ නිමාවෙන් පස්සෙ ICC ය අලුත්ම ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. පාකිස්තාන ක්‍රීඩකයින්ට උසස් වීම් දීලා ලංකාවේ ක්‍රීඩකයින්ව නම් පහතට අැදලා දාන්න ICC ය කටයුතු කරලා තියෙනවා. කොහොම වුනත් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල වෙනසක් වෙලා නෑ. පාකිස්තානය 6 වෙනි ස්ථානයෙත්, ලංකාව 8 වෙනි ස්ථානයෙත් රැදී ඉන්නවා. බාබර් අසාම්ව […]
ක්‍රිකට් පරාජයට මේ වෙද්දී කෙලින්ම ඇගිල්ල දික්වෙලා තියෙන්නේ පරිපාලනයට, පුහුණුකරුවන්ට සහ නායක තරංගටයි. අද දිනපතා පුවත්පත් හැම එකකම වගේ ක්‍රීඩා පිටුවලින් මේ ගැන දිගට හරහට කතා කරලා තිබුනා. මේ කොහොම වුණත් කණ්ඩායම අසීරු අවස්ථාවකට වැටිලා තියෙන වෙලාවේ නායකත්වයෙන් ඉල්ලා අස් වෙන්න හිතන්නේ නැහැ කියලයි උපුල් මාධ්‍යට කිවුවේ. “මම පිළිගන්නවා අපි කණ්ඩායමක් විදිහටත් අසාර්ථක වුණා. ඒ […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 25 බදාදා රාහු කාලය පෙ.ව 11.54 සිට 01.24 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නිරිත මේෂ ලග්නය තරමක කම්මැලි සහගත ස්වභාවයක් ඇති වෙනවා. වෘත්තිමය කටයුතු පිලිබදව මන්දගාමී තත්වයක් පෙන්නුම් කරනවා. ව්‍යාපාරික කටයුතු වලට නම් යහපත්. ජලාශ්‍රිත කටයුතු වලට දියරමය දේ අලෙවි කිරීම ආදී කටයුතු වලට යෝග්‍යයි. මව්පස ඥාතීන් පිලිබදව වැඩි […]
රොමේෂ් සුගතපාල එළිදක්වපු සින්දු ගොඩක් ඒවා Music Video නැතුවත් ජනප්‍රිය වුනා. ඒ වුනත් Music Video ආගමනයත් එක්ක සින්දු ජනප්‍රිය කරගන්න බොහොමයක් ගායක, ගායිකාවන්ට අවස්ථාව ලැබුනා. ඒ අතරේ සමහරු තමන්ගේ සින්දු ජනප්‍රිය කරගන්න YouTube වගේ සමාජ ජාලත් යොදාගත්තා. ඉතින් රොමේෂ් එයාගේ අලුත්ම සින්දුව වන ” මන්දාකිණි” සින්දුවත් මේ විදිහට එයාගේ YouTube Channel එකට දාල තිබුනා. මේ […]
තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සු ගමනා ගමනයටත් දියුණු ක්‍රම හොයා ගත්තා. ඉස්සර ගොනෙක් බැදපු කරත්තෙක සතියක් විතර ගාල්ලේ ඉදන් කොළඹට ගියපු මිනිස්සු අද අධිවේගී මාර්ගයෙන් පැයෙන් කොළඹට යනවා. හැබැයි සංවර්ධිත රටවල ඊටත් වඩා ඉක්මනට යන්න පුළුවන් ක්‍රම තියෙනවා. විදුලි දුම්රිය කියන්නෙ ලෝකයේ තියෙන වේගවත්ම ප්‍රවාහන ක්‍රමය කිව්වට වරදක් නෑ. එ් වුනාට ජපානය, අැමරිකාව, ජර්මනිය වගේ රටවල් […]
Facebook එකේ අලුත්ම Update එක තමයි Explore Feed කියන්නෙ. වෙනදට News Feed එකේ පෙන්නපු Page වල Post දැන් පෙන්නන්නෙ Explore Feed එකේ. හැබැයි මාක් සකර්බර්ග් ලංකාව අැතුලු තවත් රටවල් 4 කට කරපු කෙනෙහිලි කමක් අාරංචි වුනා. එ් තමයි Facebook Explore Feed අලුත්ම යාවත්කාලීන කිරීම ලෝකයේ සෑම රටකටම සිදු වුනත් ලංකාව අැතුලු රටවල් 5 කට වෙනස් […]
ඊයේ තිබ්බ අවසන් එක්දින තරඟයත් ලංකාව දැවැන්ත පරාජයක් ලැබුවා. ඒ නිසා ශ්‍රී ල;අන්කා ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉන්නේ ලොකු දුකකින් වගේම ආවේගයකින්. ඔවුන් තමන්ගේ හිතේ තිබ්බ ආවේගය Facebook එකේ පළකර හැටි තමයි මේ.
ගුවන් යානා නිශ්පාදනය කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙයි. එ්කට විශේෂ තාක්ෂණයක්, දැනුමක් වගේම පලපුරුද්දක් ඕන. එ් නිසා තමයි ලෝකයේ රටවල් කිහිපයක් විතරක් ගුවන් යානා හදන්නෙ. හැබැයි එ් බැරෑරුම් අභියෝගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අත ගන්නයි හදන්නෙ. ගුවන් හමුදා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ වගේ වැඩක් කරන්නෙ. මේච්චර කාලයක් ගුවන් හමුදාව කරේ ගුවන් යානා අලුත්වැඩියා කරන […]
කඩා වැටිලා තිබුණ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට තාවකාලික පැලැස්තර යෙදීම අානිසංස ඊයේ අත්වින්දා. එ් තවත් ලැජ්ජා සහගත පරාජයක් පාකිස්තානයට එරෙහිව ලබලා. පාකිස්තානය අතින් වයිට්වොෂ් වෙන්න ලංකාවට සිද්ධ වුනා. මේ අවුරුද්දේ 3 වෙනි වතාවට තමයි එක්දින තරඟයකදී ලංකාව වයිට් වොෂ් වුනේ. අවසන් එක්දින තරඟයේ කාසියේ වාසිය දිනුව තරංග මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලංකාවේ පලවෙනි […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 24 අගහරුවාදා රාහු කාලය ප.ව 02.54 සිට 04.23 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව බස්නාහිර මේෂ ලග්නය කලාකාමී කටයුතු වල මන්දගාමී තත්වයක් ඇති වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර කටයුතු පිලිබදව වැඩි උනන්දුවක් දක්වනවා. විවාහ සම්බන්ධතා ශක්තිමත් කරගන්නත් උත්සහ කරනවා. විවාහයෙන් පසු ඥාතීන් පිලිබදවත් වැඩි උනන්දුවක් දක්වනවා. ඇගේ පතේ තෙහෙට්ටු ගති ලක්ෂණ […]
ශ්‍රී ලංකාව අද ලැබුණ අන්තිම අවස්තාවටත් පයින් ගැහුවා. එ් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අන්තිම එක්දින තරඟයේදී. සාජා ක්‍රීඩාංගණයේදී අාරම්භ වුන තරඟයේ කාසිය වාසිය දිනා ගත්තා. මුලින්ම ලකුණු රැස් කරන්න පිටියට අාපු ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි කඩුල්ල ලකුණු 1 වෙද්දී පළවෙනි ඕවරයේදීම බිඳ වැටුණා. සිය දෙවෙනි එක්දින තරඟයට ක්‍රීඩා කරන සදීර ලකුණ නොලබාම දැවී ගියා. […]
ලබන දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක නිරත වෙනවා. එ් ටෙස්ට් තරඟ 3 ක්, එක්දින තරඟ 3 ක් හා විස්සයි විස්ස තරඟ 3 ක තරඟාවලියක් සදහා. මේ වෙද්දිත් ලංකාව එක්ක තියෙන ටෙස්ට් තරඟාවලියට සහභාගී වෙන ඉන්දියාවේ සංචිතය නම් කරලා තියෙන්නෙ. සුපුරුදු පරිදි ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හිමි වෙලා තියෙන්නෙ විරාත් කෝලිට. හැබැයි ලංකාව එක්ක […]