නවක ක්‍රීඩකයන් ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ අඩි පාරෙමද කියලා ඊයේ තරඟය බලපු හැමෝටම හිතෙන්න ඇති. ඒ පාකිස්ථානය එක්ක පැවැත්වුන පළවෙනි තරගයෙන් දැවැන්ත පරාජයක් ලබපු නිසා. නායකයෙක් සහ අලුත් කණ්ඩායමක් එක්ක තමයි ලංකාව ඊයේ තරඟයට සහභාගී වුනේ. කාසියේ වාසිය දිනා ගත්ත පාකිස්තාන නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න ලංකාවට අාරාධනා කරා. ලංකාවේ පළවෙනි කඩුල්ල විදියට ඩිල්ෂාන් මුණවීර ලකුණු නොලබා […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 27 සිකුරාදා රාහු කාලය පෙ.ව 10.25 සිට 11.54 සුභ දිශාවඋතුර මරු සිටින දිශාව ගිනිකොණ මේෂ ලග්නය වෘත්තිමය කටයුතු පිලිබදව තද උනන්දුවක් ඇති වෙනවා. ප්‍රේමනීය සබදතා ශක්තිමත් කරනවා. ආගමනුකුල කටයුතු සදහා දුරබැහැර ගමන් යෙදෙනවා. නිදාගන්න ස්ථානය යම් ආකාරයක වෙනසක් සිදු වෙන්න පුළුවන්. පපුව ආශ්‍රිත සියුම් රෝග තත්ව ඇතිවිය හැකියි. හවුල් […]
එක්දින තරඟාවලියේ දී පාකිසතෙනය අතින් වයිට් වොෂ් වුන ලංකාව අද T20 තරඟයට සහභාගී වෙනවා. විශේෂත්වය තමයි ජේෂ්ඨ ක්‍රීඩකයින් කවුරුවත් නැතුව තමයි අද තරඟයට ලංකාව සහභාගී වෙන්නෙ. කණ්ඩායමේ නායකත්වය හිමිවෙලා තියෙන්නෙ තිසර පෙරේරාට. නවන ක්‍රීඩකයින් රැසක් ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරඟය පහසු එකක් වෙවිද කියලා අපි හොයලා බැලුවා. ලංකාව සහ පාකිස්තානය මීට කලින් T20 තරඟ […]
අනිත් අයට පාට් දන්නා යන ගොඩක් චන්ඩි කවදා හරි දවසක නොන්ඩි වෙනවා. එක මනුස්සයන්ට වගේම සත්තුන්ටත් අදාලයි. හිපොලා සෙට් එකක් මැද්දට පැනලා චන්ඩි පාට් දාපු කිඹුලෙක්ට හොඳ පාඩමක් හිපපොටේමස්ලා ටිකක් ඉගැන්නුවා. බලන්නකෝ චන්ඩි කඹුලා අන්තිමට හූනා වුන හැටි. https://streamable.com/wfhqa
20වෙනි සියවසේ මහා බුද්ධිමතා විදියට හදුන්වන්නේ ඇල්බට් අයින්ස්ටයින්. ඔහුගේ කටින් පිටවුන සෑම වචනයක වගේම ලියපු සාම සටහනකම ලෝකයාට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඇල්බට් අයින්ස්ටයින් ලියපු සතුටින් ජීවත් වීමේ උපදේශයක් අඩංගු සටහනක් ජෙරුසෙලමේදී වෙන්දේසි කෙරුවා. ඩොලර් මිලියන 1.56 මුදලකට තමයි මේ සටහන වෙන්දේසි වුනේ. 1922 වසරේ ජපානයේ ටෝකියෝ නුවර සංචාරයක නිරත වෙලා ඉන්නකොට පණිවිඩකරුවෙක් අයිස්ටයින්ව හොයාගෙන […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරඟාවලිය අද අාරම්භ වෙනවා. තරඟ 3 කින් සමන් විත තරඟාවලියේ පළවෙනි තරඟ 2 තියෙන්නෙ අබුඩාබියේ. අන්තිම තරඟය පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන්නෙ. හැබැයි පාකිස්තානයේ අාරක්ෂාව මදී කියලා ජේෂ්ඨ ක්‍රීඩකයෝ රැසක්ම තරඟාවලියට සහභාගී වෙන්නෙ නෑ. එ් වගේම කණ්ඩායමේ පුහුණුකරු සහ භෞත චිකිත්සකත් පාකිස්තානයේ තරඟයට යන්නෙ නෑ. ක්‍රීඩා අමාත්‍ය දායාසිරි ජයසේකර […]
ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුතු නව තේරීම් කමිටුවේ පළවෙනි වැඩේ වුනේ පාකිස්තානය සමඟ තරඟාවලියට යන කණ්ඩායම තෝරණ එක. හැබැයි ඔවුන් තෝරපු කණ්ඩායම අසාර්ථක වුනා. තරඟාවලිය 5 – 0 විදියට පරාජය වුනා. මේ පරාජයට හේතුව මෝකක්ද කියලා ග්‍රැහැම් ලැබ්රෝයි ඊයේ තිබ්බ මාධ්‍ය හමුවේදී කිව්වා. ඔහු කියව විදියට නම් තරඟාවලිය පරාජය වෙන්න ප්‍රධානම හේතුව පාකිස්තානය ශ්‍රේණිගතකිරීම් වල ලංකාවට වඩා […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 26 බ්‍රහස්පතින්දා රාහු කාලය ප.ව 01.23 සිට02.53 සුභ දිශාවඋතුර මරු සිටින දිශාව දකුණ මේෂ ලග්නය තරමක කාර්යබහුල ස්වභාවයක් ගන්නවා. තරමක වෙනස් පරිසරයක කල් ගත කරන්න ඔබට සිදු වෙනවා. උදෑසන කාල පරිච්චේදය අලුත් අත්දැකීම් බුක්ති අවස්ථාව ලැබෙනවා. ඇතැම් පීරිස් ඔබගෙන් සමාව ඉල්ලන තත්වයට පත් වෙනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. මානසික […]
ශාක කියන්නෙ මිනිසාගේ හුස්ම. මොකද ශාක ඔක්සිජන් පිටකරේ නැත්තම් මිනිසාට එක මොහොතක්වත් ජිවත් වෙන්න බෑ. ඒ වගේම මිනිසා විසින් දූෂණය කරන වාතය පිරිසිදු කරන්නෙත් ශාකමයි. NASA ආයතනයේ විද්‍යාඥයින් පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා අපේ නිදන කාමරයේ ඇඳ ලගින්ම තියා ගන්න ඕන ශාක කිහිපයක්. මේ ශාක වලින් වාතය පිරිසිදු කරනවා වගේම ඒ ශාක පිටකරන ඔක්සිජන් මගින් ශරීරයට සුවයක් […]
මුරලි කියන්නෙ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්. එ් වගේම ලෝකයෙ ඉන්න හොදම දඟ පන්දු යවන්නා. හැබැයි මුරලි ලෝකයේ හොදම දඟ පන්දු යවන්නා දක්වා අාපු ගමන නම් සුන්දර එකක් නෙවෙයි. ඔහුගේ දියුණුව බලන් ඉන්න බැරි වුන බටහිර රටවල් මුරලිගෙ ගමන නවත්තන්න නොකරපු දෙයක් නෑ. ඩැරල් හෙයාර් කියන්නෙ මුරලිට වැඩියෙන්ම කකුල් මාට්ටු දාපු විනිසුරුවරයා. මුරලි පන්දුව දමලා ගහනවා […]
අතීතයේ ඉදන්ම හින්දු දේවස්තාන වල බිලි පූජා කරනවා. සමහර හින්දු පූජා වලදී දහස් ගණනක් ඉදිරියේ ප්‍රසිද්ධියේ සිය ගණනක් සත්තු ඝාතනය කරනවා. හැබැයි යාපනයේ මහාධිකරණ විනිසුරුතුමා ඊයේ අාන්දෝලනාත්මක නියෝගයක් කරා. එ් තමයි මීට පස්සේ හින්දු දේවස්ථාන වල බිලි පූජා තියන්න බෑ. මේ නියෝගය කරේ කවුරුත් යුක්තිගරුක නීතීඥයෙක් විදියට හදුන්වන යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාර්ගර් ඉලංචේලියන් මහතා. කාවුනාවත්තේ […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරඟාවලියේ නිමාවෙන් පස්සෙ ICC ය අලුත්ම ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. පාකිස්තාන ක්‍රීඩකයින්ට උසස් වීම් දීලා ලංකාවේ ක්‍රීඩකයින්ව නම් පහතට අැදලා දාන්න ICC ය කටයුතු කරලා තියෙනවා. කොහොම වුනත් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල වෙනසක් වෙලා නෑ. පාකිස්තානය 6 වෙනි ස්ථානයෙත්, ලංකාව 8 වෙනි ස්ථානයෙත් රැදී ඉන්නවා. බාබර් අසාම්ව […]