News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

ගඩාෆි පිටියේ තුරුම්පු අාසියා ලංකාවට. වසර 8 ක පළිය ලංකාව අද අර ගනිවීද?

Generic placeholder image

වසර 8 කට පෙර අදුරු මතකයත් එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පාකිස්තානයට අාවා. එ් පාකිස්තානය එක්ක තියෙන අන්තිම T20 තරඟයට. අවුරුදු 8 කට පස්සේ පාකිස්තානයේ සංචාරයකට එක්වෙන ප්‍රධානම ක්‍රිකට් කණ්ඩායම ලංකාව විදියට ඉතිහාසගත වෙනවා. කොහොම වුනත් අද තරඟයට ලංකාවේ පුහුණුකරු සහ භෞතචිකිත්සක සහභාගී වෙන්නෙ නෑ. කොහොම වුනත් අද තරඟය රටවල් දෙකටම තීරණාත්මකයි. මොකද වසර […]


Oct
29

අද ලග්න දෙකකට ධන ලාභ. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 29 ඉරිදා රාහු කාලය පෙ.ව 04.21 සිට 05.51 සුභ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර     මේෂ ලග්නය අලුත් අදහස් අලුත් දේ නිර්මාණ කිරීමට ඒ වගේම අධ්‍යාපන කටයුතු සාර්ථක කිරීමට ඔබට හැකියාවක් පවතින අතර මංගල ප්‍රශ්න වලට යොමු වීම එවැනි දේ සාර්ථක කර ගැනීම සියලු දෙනාගේම ආශිර්වාදය ලැබීම හෝ මංගල […]


Oct
28

ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බොලිවුඩ් නළුවන් අතර සටනක්.

Generic placeholder image

ඉන්දිආවේ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ බොලිවුඩ් නළුවන් අතර පහුගිය දවසක සටනක් ඇති වුනා. කලබල වෙන්න එපා මේක පාපන්දු සටනක්. නිකන් පැටලිලා වගේද? පාපන්දු ක්‍රීඩාව ඉන්දියාවේ ජනප්‍රිය කර වන්නත්, සුබසාධක කටයුතු සඳහා මුදල් හොයන්නත් තමයි ඔවුන් මේ අපූරු තරඟය තිබ්බේ. විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝණි, ශිකර් ධවාන්, යුවරාජ් සිං වගේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෝ ක්රිදකයබ්ගේ පිල නියෝජනය කරමින් […]


Oct
28

ජාත්‍යන්තර රෙස්ලින් පිටිය හොල්ලන්න ඉන්දියාවෙන් කාන්තාවක්.

Generic placeholder image

රෙස්ලින් කියන්නෙ වයස් බේදයක් නැතුව කවුරුත් අස කරන ක්‍රීඩාවක්. හබයෝ රෙස්ලින් ටිකක් භයානක ක්‍රීඩාවක්. මොකද නිසි පුහුණුවක් නැතුව රෙස්ලින් ක්‍රීඩා කරන්න බෑ. ඒ වගේම ජාත්‍යන්තර රෙස්ලින් පිටියට (WWE) යන්න හැමෝටම බෑ. එකට හොඳ හැකියාවක් තියෙන්න ඕන. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවෙන් පළවෙනි වතාවට කාන්තාවක් WWE තරඟ සදහා සහභාගී වෙලා තියෙනවා. ජාත්‍යන්තර රෙස්ලින් පිටියට ආපු පළවෙනි ඉන්දීය […]


Oct
28

කමාන්ඩෝ සෙබළු, ගුවන් හමුදාවේ අාරක්ෂාව එක්ක හෙට තරඟයට ලංකාවේ ක්‍රිකට් කණ්ඩාමට දෙන අාරක්ෂාව මෙන්න.

Generic placeholder image

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම සිදුවීම තමයි 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වුන ත්‍රස්ත ප්‍රහාරය. පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනය අසලදී තමයි ලංකාවට මේ ප්‍රහාරය එල්ල වුනේ. එදා ලංකාවේ කණ්ඩායම ගමන් ගත්ත බස් රථයේ රියදුරු නිසා කිසිම ජීවිත හානියක් නොවී ලංකාවේ කණ්ඩායම දිවි ගලවා ගත්තා. එ් වුනත් අපේ ක්‍රීඩකයින් 6 දෙනෙන්ට වෙඩි වැදිලා තුවාල […]


Oct
28

රට විරුවන් නිසා දකුණු කොරියාවේ හොදම එක ශ්‍රී ලංකාවට.

Generic placeholder image

දකුණු කොරියාව කියන්නේ මැද පෙරදිගට පස්සේ වැඩිම ශ්‍රමිකයින් පිරිසක් ලංකාවෙන් යන රට. දකුණු කොරියාව තුල ලංකාව හොඳ නමක් දිනාගෙන තියෙනවා. එක අයෙත් සැරයක් තහවුරු කරන්න ලංකාව සමත් වුනා. ඒ දකුණු කොරියාවට ශ්‍රමිකයින් එවනු ලබන රටවල තානාපති කාර්යාල අතුරින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2017 වසරේ හොඳම තානාපති කාර්යාලය විදියට . විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් […]


Oct
28

අතට ගත්ත දේ කටට දා ගන්න ලංකාවට බැරි වෙයි. ලංකාව ඉහළට ඔසවපු දනුෂ්කම ජයග්‍රහණය අතහරී.

Generic placeholder image

තියුණු තරඟයකින් පස්සේ දෙවෙනි T20 තරඟයත් පරාජය වෙන්න ලංකාවට සිද්ධ වුනා. එ් පිට පිටම පරාජය වුණ 15 වන සීමිත ඕවර (ODI & T20) තරඟය විදියට. කොහොම වුනත් ජයග්‍රහණය පෙනි පෙනී ලංකාව තරඟය අතහැර ගත්තා. එත් එක්කම T20 තරඟාවලියේ ජයග්‍රහණයත් වාර්තා කරන්න පාකිස්තානය සමත් වුනා. මෙවරත් කාසියේ වාසිය දිනා ගත්තේ පාකිස්තාන නායකයා. ඔහු මුලින්ම ලකුණු රැස් […]


Oct
28

අද ලග්න හතරකට ඥාතීන්ගේ ගැටළු. ඔබට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 28 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 08.55 සිට10.25 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර     මේෂ ලග්නය ඔබට විශේෂයෙන් අලුත් අදහස් මතුවෙන අලුත් දේ කරන්න බලාපොරොත්තුවක් තිබෙන්නේ නම් ඒවා ක්‍රියාත්මක වීමට හැකියාවක් පවතිනවා. රැකියා ව්‍යාපාර කටයුතු අලුතෙන් පටන් ගැනීමට සුභ වෙන අතර අලුත් අදහස් මතුවන දවසක්. දුරබැහැර ගමන් බිමන් විදේශගත […]


Oct
27

“උණ්ඩය වැදුනෙ මගේ පපුවට, ලේ වීසී වුනා. මං හිතුවේ මැරුණා තමයි කියලා” – අමිහිරි ලාහෝර් මතකය ගන තරංග කියයි.

Generic placeholder image

2009 කියන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම දවස. ඒ ඉතිහාසයේ පලවෙනි වතාවට ක්‍රිකට් කණ්ඩායමකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. පාකිස්තානයේ ලාහෝර් නුවර, ගඩාෆි ක්‍රීඩාංගනය අසලදී තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නෙ. ඒ වෙන කාටවත් නෙවෙයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට. ඒ ප්‍රහාරයෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට වෙඩි වැදුනා. තරංග පරණවිතාන කියන්නේ ඒ අතරින් එක ක්‍රීඩකයෙක්. අවුරුදු 8 කට පස්සේ […]


Oct
27

“සෙල්ලම් කරන්න ඕන නෑ. ලාහෝර් මැච් එක බලන්න විතරක් එන්න” – සුපිරි ක්‍රීඩකයින් දෙන්නෙක්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයෙන් ඇරයුමක්.

Generic placeholder image

පාකිස්ථානය එක්ක තියෙන T20 තරඟාවලියට ලංකාවේ ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ සහභාගී වෙන්නේ නෑ. එකට හේතුව ඔවුන් ලාහෝර් නුවර තියෙන තරඟයට යන්න අකමැති වුන එක. ඒ නිසා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු නවකයින් කණ්ඩායමක් තමයි T20 තරඟාවලියට යන්නෙ. ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපිට දැනගන්න ලැබුනේ තාමත් ක්‍රිකට් ක්‍රීඩා කරන ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයින් දෙන්නෙක්ට ලහූර් යන්න එන්න කියලා ක්‍රිකට් […]


Oct
27

පාකිස්තාන සුරූපිණියට whatsapp පණිවුඩ යවමින් රටේ නම කැත කළ මාධ්‍යවේදියා මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සංචාරයේ යෙදුනු ක්‍රිකට් බලධාරියෙකු විසින් පාකිස්තාන් ජාතික මාධ්‍යවේදීනියකට යවපු වට්සැප් පණිවුඩ ගැන පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇතිවුනා. මේ සිදුවීම නිසා ජාත්‍යන්තරය ඉදිරියේ රටේ නමට කලු පැල්ලමක් ඇති වුනා. ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් මේ සිද්ධියට සම්බන්දයි කියලයි සමාජ ජලා වල පැතිරුනේ. කොහොම වුනත් ක්‍රිකට් ආයතනය කිව්වේ මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ක්‍රිකට් ආයතනය නියෝජනය […]


Oct
27

රැකියා දියුණුවන, නීතිය අවනීතිය වන, දේශපාලනය උඩුයටිකුරු වෙන සෙනසුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද ? මෙතනින් බලන්න.

Generic placeholder image

මේ අවුරුද්දේ අවසාන සහ ප්‍රභලම ග්‍රහ මාරුව ඊයේ හවස සිද්ධ වුනා. එ් තමයි සෙනසුරු මාරුව. සෞරග්‍රහ මණ්ඩලයේ ලස්සනම ග්‍රහයා විදියට තමයි සෙනසුරු හදුනවන්නෙ. හැබැයි ජ්‍යෝතිශ්‍යයට අනුව නම් සෙනසුරු කරන වැඩ එච්චර ලස්සන නෑ. වැඩ කඩා කප්පල් කරන, මිනිස්සුන්ට කරදර කරන ග්‍රහයෙක් විදියට තමයි සෙනසුරු ප්‍රසිද්ධ. කොහොම වුනත් මේ සෙනසුරු මාරුව රටට සහ ඔබට කොහොමද කියලා […]


News Articles
Latest Videos
Most Popular Post