රෙස්ලින් කියන්නෙ වයස් බේදයක් නැතුව කවුරුත් අස කරන ක්‍රීඩාවක්. හබයෝ රෙස්ලින් ටිකක් භයානක ක්‍රීඩාවක්. මොකද නිසි පුහුණුවක් නැතුව රෙස්ලින් ක්‍රීඩා කරන්න බෑ. ඒ වගේම ජාත්‍යන්තර රෙස්ලින් පිටියට (WWE) යන්න හැමෝටම බෑ. එකට හොඳ හැකියාවක් තියෙන්න ඕන. හැබැයි අපේ අසල්වැසි ඉන්දියාවෙන් පළවෙනි වතාවට කාන්තාවක් WWE තරඟ සදහා සහභාගී වෙලා තියෙනවා. ජාත්‍යන්තර රෙස්ලින් පිටියට ආපු පළවෙනි ඉන්දීය […]
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම සිදුවීම තමයි 2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වුන ත්‍රස්ත ප්‍රහාරය. පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනය අසලදී තමයි ලංකාවට මේ ප්‍රහාරය එල්ල වුනේ. එදා ලංකාවේ කණ්ඩායම ගමන් ගත්ත බස් රථයේ රියදුරු නිසා කිසිම ජීවිත හානියක් නොවී ලංකාවේ කණ්ඩායම දිවි ගලවා ගත්තා. එ් වුනත් අපේ ක්‍රීඩකයින් 6 දෙනෙන්ට වෙඩි වැදිලා තුවාල […]
දකුණු කොරියාව කියන්නේ මැද පෙරදිගට පස්සේ වැඩිම ශ්‍රමිකයින් පිරිසක් ලංකාවෙන් යන රට. දකුණු කොරියාව තුල ලංකාව හොඳ නමක් දිනාගෙන තියෙනවා. එක අයෙත් සැරයක් තහවුරු කරන්න ලංකාව සමත් වුනා. ඒ දකුණු කොරියාවට ශ්‍රමිකයින් එවනු ලබන රටවල තානාපති කාර්යාල අතුරින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2017 වසරේ හොඳම තානාපති කාර්යාලය විදියට . විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් […]
තියුණු තරඟයකින් පස්සේ දෙවෙනි T20 තරඟයත් පරාජය වෙන්න ලංකාවට සිද්ධ වුනා. එ් පිට පිටම පරාජය වුණ 15 වන සීමිත ඕවර (ODI & T20) තරඟය විදියට. කොහොම වුනත් ජයග්‍රහණය පෙනි පෙනී ලංකාව තරඟය අතහැර ගත්තා. එත් එක්කම T20 තරඟාවලියේ ජයග්‍රහණයත් වාර්තා කරන්න පාකිස්තානය සමත් වුනා. මෙවරත් කාසියේ වාසිය දිනා ගත්තේ පාකිස්තාන නායකයා. ඔහු මුලින්ම ලකුණු රැස් […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 28 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 08.55 සිට10.25 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර මේෂ ලග්නය ඔබට විශේෂයෙන් අලුත් අදහස් මතුවෙන අලුත් දේ කරන්න බලාපොරොත්තුවක් තිබෙන්නේ නම් ඒවා ක්‍රියාත්මක වීමට හැකියාවක් පවතිනවා. රැකියා ව්‍යාපාර කටයුතු අලුතෙන් පටන් ගැනීමට සුභ වෙන අතර අලුත් අදහස් මතුවන දවසක්. දුරබැහැර ගමන් බිමන් විදේශගත […]
2009 කියන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ අදුරුම දවස. ඒ ඉතිහාසයේ පලවෙනි වතාවට ක්‍රිකට් කණ්ඩායමකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. පාකිස්තානයේ ලාහෝර් නුවර, ගඩාෆි ක්‍රීඩාංගනය අසලදී තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නෙ. ඒ වෙන කාටවත් නෙවෙයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට. ඒ ප්‍රහාරයෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට වෙඩි වැදුනා. තරංග පරණවිතාන කියන්නේ ඒ අතරින් එක ක්‍රීඩකයෙක්. අවුරුදු 8 කට පස්සේ […]
පාකිස්ථානය එක්ක තියෙන T20 තරඟාවලියට ලංකාවේ ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ සහභාගී වෙන්නේ නෑ. එකට හේතුව ඔවුන් ලාහෝර් නුවර තියෙන තරඟයට යන්න අකමැති වුන එක. ඒ නිසා තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු නවකයින් කණ්ඩායමක් තමයි T20 තරඟාවලියට යන්නෙ. ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් අපිට දැනගන්න ලැබුනේ තාමත් ක්‍රිකට් ක්‍රීඩා කරන ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයින් දෙන්නෙක්ට ලහූර් යන්න එන්න කියලා ක්‍රිකට් […]
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සංචාරයේ යෙදුනු ක්‍රිකට් බලධාරියෙකු විසින් පාකිස්තාන් ජාතික මාධ්‍යවේදීනියකට යවපු වට්සැප් පණිවුඩ ගැන පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇතිවුනා. මේ සිදුවීම නිසා ජාත්‍යන්තරය ඉදිරියේ රටේ නමට කලු පැල්ලමක් ඇති වුනා. ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් මේ සිද්ධියට සම්බන්දයි කියලයි සමාජ ජලා වල පැතිරුනේ. කොහොම වුනත් ක්‍රිකට් ආයතනය කිව්වේ මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ක්‍රිකට් ආයතනය නියෝජනය […]
මේ අවුරුද්දේ අවසාන සහ ප්‍රභලම ග්‍රහ මාරුව ඊයේ හවස සිද්ධ වුනා. එ් තමයි සෙනසුරු මාරුව. සෞරග්‍රහ මණ්ඩලයේ ලස්සනම ග්‍රහයා විදියට තමයි සෙනසුරු හදුනවන්නෙ. හැබැයි ජ්‍යෝතිශ්‍යයට අනුව නම් සෙනසුරු කරන වැඩ එච්චර ලස්සන නෑ. වැඩ කඩා කප්පල් කරන, මිනිස්සුන්ට කරදර කරන ග්‍රහයෙක් විදියට තමයි සෙනසුරු ප්‍රසිද්ධ. කොහොම වුනත් මේ සෙනසුරු මාරුව රටට සහ ඔබට කොහොමද කියලා […]
නවක ක්‍රීඩකයන් ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ අඩි පාරෙමද කියලා ඊයේ තරඟය බලපු හැමෝටම හිතෙන්න ඇති. ඒ පාකිස්ථානය එක්ක පැවැත්වුන පළවෙනි තරගයෙන් දැවැන්ත පරාජයක් ලබපු නිසා. නායකයෙක් සහ අලුත් කණ්ඩායමක් එක්ක තමයි ලංකාව ඊයේ තරඟයට සහභාගී වුනේ. කාසියේ වාසිය දිනා ගත්ත පාකිස්තාන නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න ලංකාවට අාරාධනා කරා. ලංකාවේ පළවෙනි කඩුල්ල විදියට ඩිල්ෂාන් මුණවීර ලකුණු නොලබා […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 27 සිකුරාදා රාහු කාලය පෙ.ව 10.25 සිට 11.54 සුභ දිශාවඋතුර මරු සිටින දිශාව ගිනිකොණ මේෂ ලග්නය වෘත්තිමය කටයුතු පිලිබදව තද උනන්දුවක් ඇති වෙනවා. ප්‍රේමනීය සබදතා ශක්තිමත් කරනවා. ආගමනුකුල කටයුතු සදහා දුරබැහැර ගමන් යෙදෙනවා. නිදාගන්න ස්ථානය යම් ආකාරයක වෙනසක් සිදු වෙන්න පුළුවන්. පපුව ආශ්රිත සියුම් රෝග තත්ව ඇතිවිය හැකියි. හවුල් […]
එක්දින තරඟාවලියේ දී පාකිසතෙනය අතින් වයිට් වොෂ් වුන ලංකාව අද T20 තරඟයට සහභාගී වෙනවා. විශේෂත්වය තමයි ජේෂ්ඨ ක්‍රීඩකයින් කවුරුවත් නැතුව තමයි අද තරඟයට ලංකාව සහභාගී වෙන්නෙ. කණ්ඩායමේ නායකත්වය හිමිවෙලා තියෙන්නෙ තිසර පෙරේරාට. නවන ක්‍රීඩකයින් රැසක් ඉන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරඟය පහසු එකක් වෙවිද කියලා අපි හොයලා බැලුවා. ලංකාව සහ පාකිස්තානය මීට කලින් T20 තරඟ […]