News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

වික්ටර්ගෙ ජීවිත කතාව පරදා, ඉරාජ්ගේ ජීවිත කතාව ලංකාවේ එක වෙයි.

Generic placeholder image

ඉරාජ් හදපු වික්ටර්ගේ ජීවිත කතාව ගැන පහුගිය ටිකේ හැමෝම කතා කරා. හැබැයි ඒ වැඩේ නිසා කෙසෙල් වලින්, වතුර බෝතල් වලින් ගුටි කන්න වුනේ පියුමිට. ඒ කොරියාවේ ප්‍රසංගයක සින්දු කිය කිය හිටපු වෙලාවක. මේ දේවල් මෙහෙම වෙද්දි ඊයේ අන්තර්ජාලයට තව අලුත් video එකක් නිකුත් වුනා. හැමෝම හිත හිත හිටපු දෙයක් කට්ටියක් එකතු වෙලා මේ කරලා තියෙන්නේ. […]


Oct
6

අද වියදම් අධික දිනයක් – ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 06 සිකුරාදා රාහු කාලය පෙ.ව 10.28 සිට11.59 සුභ දිශාව – උතුර මරු සිටින දිශාව – ගිනිකොණ   මේෂ ලග්නය ඔබගේ යාළුවන් අද දවසේ ඔබට එරෙහිව නැගී සිටින දවසක්. යාළුවන් පිලිබදව සැක සහිත තත්වයක් ඇති වෙනවා. සියුම් චිත්ත පිඩා මානසික අසහනකාරී තත්ව ජලාශ්‍රිත පරිසර වලදී අනාරක්ෂිත වීම් ඇති විය හැකියි. හදවත ආශ්‍රිත […]


Oct
5

හැමෝටම මඩ ගහන ඉරාජ්ගේ ජීවිත කතාවත් video එකකින්.

Generic placeholder image

Youtube Hit ගන්න සින්දු හදන එක ලංකාවට පුරුදු කලේ ඉරාජ්. අවිවාදයෙන් අපි එහෙම කියන්නෙ ඉරාජ් තරම් Youtube Views වලින් සල්ලි හොයපු ගායකයෙක් ලංකාවේ නැති නිසා. ඒ වුනත් ඉරාජ්ගේ මේ වැඩේට ලොකු විරෝධයක් ආවේ ඔහු ලඟදී , ප්‍රවීන ගායකයෙකුගේ ජීවිත කතාව සහ පෞද්ගලික ජීවිතය අදාල කරගෙන කරපු Music Video එකක් නිසා. ඉතින් මේ ඉරාජ් විරෝධය ඔහුගේ […]


Oct
5

රංගන ඊළගට අයිතිකර ගන්න වාර්තා මෙන්න.

Generic placeholder image

ලෝකයේ දක්ෂම දකුණත් දඟ පන්දු යවන්නා වගේම වමත් දඟ පන්දු යවන්නත් ඉන්නෙ ලංකාවේ. එකේ කිසිම විවාදයක් නෑ. මුරලි දකුණු අතින් වැඩ දාද්දි හේරත් වම අතින් කඩුලු දඩයම් කරා. පහුගිය දා පාකිස්තානය එක්ක තිබ්බ තරගයේදී හේරත් වාර්තා රැසක්ම තිබ්බා. දැන් හේරත්ට කඩන්න ඉතුරු වෙලා තියෙන්නෙ තවත් ටෙස්ට් වාර්තා කිහිපයක් විතරයි. රංගන හේරත් තව අවුරුදු 2 ක් […]


Oct
5

සනුක, නදීමාල්, සජිත හෙට ගම්පහ ඇවිත් කරන්න යන දේ මෙන්න.

Generic placeholder image

සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ සංගීත කණ්ඩායමේ අළුත්ම වැඩක් හෙට ගම්පහ දී පැවැත්වෙන බව සියත අහන ඔබ දැනටමත් දන්න කාරණයක්. මොකද සියත අපේ මාධ්‍ය අනුග්‍රහය ඇතිව මේ ප්‍රසංගය හෙට දවසේ පැවැත්වෙන බව අපි ඔබට විටින් විට මතක් කලා. මේ ප්‍රසංගය කලින් වායෝ කණ්ඩායම පවත්වපු ප්‍රසංග වලට වඩා අළුත්ම මුහුණුවරක් ගන්නවා කියල තමයි සංවිධායක මණ්ඩලය කිව්වේ ඒකට […]


Oct
5

ධනුෂ්ක ගුණතිලකට තරඟ 6 ක තහනමක්.

Generic placeholder image

පසුගිය ඉන්දියානු තරඟාවලිය අතරතුරදී මොහුගේ නොමනා හැසිරීම මෙයට හේතු වී තියෙනවා. පසුගිය තරඟාවලිය ඇතුලතදී මැදියම් රැය වනතුරු පාටි දැමීම, ඇල්කොහොල් භාවිතය, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වලට නිසි පරිදි ඉදිරිපත් නොවීම යන හේතුන් මත ඔහුට තරඟ 6 ක් සහ කොන්ත්‍රාත්තු මුදලින් 20% දඩයක්ද නියම කොට තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමයි මේ දඬුවම දුන්නෙ.


Oct
5

දහම පසක් කරන්නට, ක්‍රියාවෙන් පෙන්වූ බුදු පුතු.

Generic placeholder image

මිනිස්සු කියන්නේ හරිම පුදුම සත්ව කොට්ඨාශයක් . ටික කාලයකට මේ ලෝකෙට අපි ආවත් මරණය වෙනකන්ම මුදල්, ධනය , රූපය ගැන වඩාත් සැලකිල්ලක්, ලෝභකමක් දක්වනවා. ඒකට කියන්නේ තණ්හාවද වෙන මොකක් හරි දෙයක්ද කියල තාම තේරුම්ගන්න බැහැ. මේවගෙන් ගොඩක් දෙනා රූපය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වනවා. රූපය ලස්සනට තියාගන්න සමහර අය කිසි ගානක් නැතුව සල්ලි වියදම් කරනවා. සමාජයේ […]


Oct
5

මිතුරන්ගේ උදව් උපකාර ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 ඔක්තෝම්බර් මාසයේ 05 බ්‍රහස්පතින්දා රාහු කාලය පෙ.ව 01.27 සිට 02.57 සුභ දිශාව උතුර මරු සිටින දිශාව දකුණ   මේෂ ලග්නය ඔබ අවබෝධයෙන් යුතුව කලට වෙලාවට වැඩ කටයුතු කලොත් ඔබට පැහැදිලිව ඉන්න ගෙදර තුල ජිවත්වන සමාජය තුල ගෞරවයකට පත් වෙන්න පුළුවන්. ඔබ ඉන්න රටට ඉන්න ගමට ගෙදරට වඩා හිතවත්කමක් ආදරයක් ගෞරවයක් දක්වන්න තියෙන දිනයක්. […]


Oct
4

5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ. ඔබේ දරුවාගේ ප්‍රතිඵල මෙතනින් බලන්න.

Generic placeholder image

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වුන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ දැන් නිකුත් වුනා. මේ තියෙන්නෙ ලංකාවෙන් ඉහළම  ලකුණු ගත්ත පොඩ්ඩොන්ගෙ නම් ටික. මේ තියෙන Link එකට ගිහින් දරුවාගේ විභාග අංකය ඇතුලත් කරලා ඔබේ දරුවාගේ විභාග ප්‍රතිඵලත් බලන්න. http://www.doenets.lk/exam/


Oct
4

පියුමි හංසමාලිට කොරියාවේදී කෙසෙල් ගෙඩි ප්‍රහාරයක්.

Generic placeholder image

පියුමි හංසමාලි මේ දවස්වල ඉන්නේ කොරියාවේ. ඒ ගැන අලුත්ම ආරංචිය අපිට ලැබුණා. ඒ තමයි කොරියාවේ ප්‍රසංගය අතරතුරදී පියුමිට කෙසෙල් ගෙඩි සහ කුණු ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ප්‍රසංගයේ සංවිධායකයින් කියන විදියට නම් මේක සැලසුම් කරලා කරපු වැඩක්. පහුගියදා හැමෝගෙම කතා බහට ලක්වුනු, වික්ටර් රත්නායක මහත්මයාගෙ ජීවිත කතාව හා සමාන කතාවක් තිබුනු video එකක පියුමි රගපාපු නිසා […]


Oct
4

නිහඬ ශූරයාට සචින් ටෙන්ඩුල්කාර්ගෙන් සුභ පැතුම්.

Generic placeholder image

ලෝකයේ විශිෂ්ඨම දඟ පන්දු යවන්නා වුන රංගන හේරත් පසුගියදා ටෙස්ට් කඩුලු 400 පහුකරා. ඔහුට සුභ පතලා මහේල, සංගා වගේම ලෝකයේ බොහෝ ක්‍රීඩකයින් Twitter පණිවිඩ නිකුත් කරා. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුන සචින් ටෙන්ඩුල්කාර් අද රංගන හේරත්ට සුභ පතලා Twitter පණිවිඩයක් නිකුත් කරලා තිබ්බා. මේ තියෙන්නෙ ඒ Twitter පණිවිඩය. “නිහඩ ශූරයෙක් ලබා ගත්ත සුපිරි ජයග්‍රහණයක්, සුභ […]


Oct
4

“අපි වොට්සන් එක්ක බෙහෙත් ගන්න යමු සුදු මැණික. හෝම්ස් මා දෙස බලමින් කිවුවා. කොල්ලො එහෙමයි. ආදරබරයි.” – සුජීව ප්‍රසන්නආරච්චි ලියූ ෂර්ලොක් හෝම්ස් කතාව මෙන්න

Generic placeholder image

නිදාගෙන උන්නු මම ඉබේම අවධි උනේ මගේ කුඩා හුරුබුහුටි ජංගම දුරකතනය නාද වන විටය. එහි ස්ක්‍රීනයේ දිස්වූයේ මම සහ හෝම්ස් නුවර එළියේ නිවාඩුවකට ගිය අවස්ථාවේ ගත් ඡායාරූපයකි. එහි මම සහ හෝම්ස් ඇද සිටියේ කලු කබාය.එය ඉතා මිහිරි ඇදුමකි. මම දුරකථනයට පිලිතුරු දුන්නේය. වොට්සන්.. හෝම්ස්ගේ කටහඩ වෙන්දා මෙන් නැත. මට අමුත්තක් දැනුනි. අද අහසද අඩන්නට මෙන්ය. […]


News Articles
Latest Videos
Most Popular Post