අපේ පෘථිවිය වටේ අභ්‍යවකාශයේ ග‍්‍රාහක විශාල ගණනක් කක්ෂගතව තියෙන නිසා ග‍්‍රාහක ගැටුමක් වෙන්න අවධානමක් පෘථිවියට තියෙනවා. අනාගතයේ ඇතිවෙන්න පුළුවන්. මේ වගේ අනතුරුවලින් පෘථිවිය ආරක්ෂා කරගන්න එක තමයි මේ මෙහෙයුමේ අරමුණ. අභ්‍යවකාශ යානාවන රැසක් ග‍්‍රාහක 300 ක් වෙත ගිහින් ඒවා පරීක්ෂා කරලා බලන්න තමයි සූදානම. සූර්ය බලයෙන් බලගැන්වෙන අභ්‍යවකාශ යානා 50ක් මේ මෙහෙයුමට එක වෙනවා. ඒ […]
ලංකාවට එක එක විදිහේ වැසි වැටිලා තියෙනවනේ. පහුගිය දවස්වල අයිස් වැසි, රතු වැසි, කහ වැසි වගේම මාළු වැසිත් ලංකාවට වැටුනා. හැබැයි මේ කියන්න යන්නේ ඒ සේරටම වඩා පුදුම වැස්සක් ගැන. අද උදේ කොළඹ කොටුවට වැලි වැස්සක් වැටිලා තිබ්බා. මේ තියෙන්නේ ඒ වැලි වැස්සේ ඡායාරූප.
මුලින්ම හඳට ගියේ 1969 දී. අන්තිම පාරට මිනිසෙක් හඳට ගියේ 1972 දී. මේ කාලය තුල අවස්ථා 6ක් මිනිසුන් 12 දෙනෙක් හඳට ගිහින් තියෙනවා. ඊට පස්සේ ගෙවුනු අවුරුදු 45 ට කවුරුත් සඳ තරණය කරලා නෑ. තාක්ෂණය එතරම් දියුණු නැති කාලෙකදී සඳ තරණය කලත්, දියුණු තාක්ෂණයක් තිබෙද්දිත් ඇයි දැන් කවුරුත් හඳට යන්නෙ නැත්තෙ? මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඒ […]
ඕස්ට්‍රේලියාවට පැනලා Job එකක් කරන්න තියෙනවනම් සල්ලි තමයි කියන එක ගොඩාක් අය විශ්වාස කරන දෙයක්. හැබැයි ඉතින් යන්න කලින් සම්පුර්ණ කරගන්න දේවල් ගොඩක් තියෙනවා වගේම ගොඩක් සල්ලිත් යන වැඩක් තමයි මේක. මේ නිසා බොහෝ අය කරන්නේ වැරදි පාරෙන් යන්න උත්සහා කරන එක. ලේසිම ක්‍රමය විදිහට කරන්නේ ජීවිතෙත් පරදුවට තියලා බෝට්ටුවෙන් එහෙ යන එක. ඒ නිසාම […]
ඊයේ දවසේ ඉඳලම Facebook එකෙත් අනෙක් සමාජ මාධ්‍යවලත් ලොකුම News එක වෙලා තිබුනේ නුවර මංගල උත්සවයක මනාලියගේ දිගම ඔසරි පොට ගැන. මේ වැඩේ ගිනස් වාර්තා පොතට යවාගන්න තමයි එයාලා මේ කටයුත්ත කරලා තිබුනේ. මේ වැඩේට අරගෙන තිබුනේ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ පාසලක ළමයින් 250 දෙනක්. ඔසරි පොට ඇඳපු මනාලියගේ සැතපුම් ගණනාවක් මග දිගට ඔසරි පොට අල්ලගන්න […]
කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන කියන්නේ අපේ රටෙන් බිහිවුනු සුපිරිම පිතිකරුවන් දෙන්නෙක්. ඒ වගේම මේ දෙන්නා හොඳම යාලුවෝ. Team එකෙන් අයින් වෙලා ගොඩක් කල් වුනත් තාමත් සංගා ක්‍රිකට් පිටියේ තමන්ගේ දක්ෂතා පෙන්වනවා. පහුගිය දවසක තිබුන ප්‍රාන්ත තරඟ වලදී සංගා දක්ෂතා පෙන්නුවේ හැමෝම පුදුම කරමින්. මේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේදී සංගා එයාගේ අටවන ශතකය ලබා ගත්තා. ඒ […]
කොටහේන අලුත් පාර අද (22) රෑ 9 ඉඳන් ලබන 25 වැනිදා වෙනකන් වහනවා කියලා පොලීසිය කියනවා. ජලනල එළීමේ ව්‍යාපෘතියක් මේ වෙන කොට ඒ පාරේ ආරම්භ කරලා තියෙන නිසා තමයි මේ විදිහට පාර වහන්නෙ. විකල්ප පාරවල් විදිහට පහතින් තියෙන පාරවල් දෙක ඔබට පාවිච්චි කරන්න පුළුවන්. 1) කොටුව ඉඳන් කොච්චිකඩේ සිට එන රථවාහන, හෙට්ටියාවත්ත හන්දියෙන් දකුණට හරවලා […]
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කොච්චර වැටුනත් ආන්දෝලනාත්මක පුවත් මවන එක නම් අඩු වෙලා නෑ. තරග පාවාදීම ගැන දැන් ලංකාවේ ක්‍රිකට් වල ගොඩාක් කතා වෙනවා. ඒ පළමු පෙළ තරග වලදී පානදුර කණ්ඩායම හා කළුතර කණ්ඩායම අතර තරගය පාවා දුන් බවට පරීක්ෂණයකින් ඔප්පු වුන නිසා. ඒ පරීක්ෂණය ගැන විවිධ ගැටළු ඇති වුනත් අන්තිමේදී ක්‍රීඩකයෝ දෙන්නෙක්ටම අවුරුදු 2 ක් […]
මිනිසාගේ පරිණාමයත් එක්ක සමහර ශරීර අවයව අතුරුදහන් වුණා. ඒ කියන්නෙ ප්‍රයෝජනයට නොගත්ත අවයව ගෙවිලා ගියා. නැට්ටත් ඒ වගේ අවයවයක්. තාමත් මිනිස්සු පරිණාමනය වෙනවා. ඔව් ඔව් ඒ කියන්නෙ තාමත් මිනිස්සුන්ගේ සමහර අවයව ගෙවිලා යනවා කියන එක තමයි. ඒ විදියට අනාගතයේදී මිනිස් ශරීරයෙන් අතුරුදහන් වෙලා යන්න පුළුවන් අවයව කිහිපයක් තමයි මේ. මේවා කියන්නේ අපි නෙවෙයි පරිණාමය ගැන […]
ඔබට මතකද? පුංචි කාලේ ඔබ අම්මගේ සාරියක් අරගෙන හොරෙන් ඇඳපු හැටි, ගෙදර කවුරුත්ම නැති අතරේ තාත්තගේ රේසර් එක අරගෙන රැවුල කපපු හැටි. ඔය දේවල් කරන්න ගිහින් සමහරවිට ඔබ ගුටි කන්නත් ඇති. හැබැයි ඇත්තටම ඔබ එදා උත්සාහ කළේ අම්මා, තාත්තා කරන කියන දේවල් අනුකරණය කරන්න. මිනිසා තරම් අනිත් අයව අනුකරණය කරන්න දක්ශයෙක් මේ ලෝකේ නැහැ. ඒ […]
අද 2017 සැප්තැම්බර් මාසයේ 22 සිකුරාදා රාහු කාලය පෙ.ව 10.32 සිට 12.03 සුභ දිශාව උතුර මරු සිටින දිශාව ගිණිකොන මේෂ ලග්නය ඔබ අද දවසේ අතගහන බොහෝ කටයුතු සාර්ථක කරගැනීමේ ඉඩකඩ පවතිනවා. තරගකාරී කටයුතු වල ජයග්‍රහණය ලැබෙනවා. ඔබගේ පෞරුෂය වර්ධනය කර ගැනීමටත් ඒසදහා අවස්ථාව හිමි වෙනවා. කලාකාමී කටයුතුවල නිරත වෙලා ඉන්න අයගේ එවැනි කටයුතු දීප්තිමත් […]
කාලෙන් කාලෙට Facebook එකේ එක එක කතා Share වෙනවා. ඒ අතර සමහර ඒවා මඩ සමහර ඒවා කැලෑ පත්තර. ඒ අතර ඉඳලා හිටලා හිත උණුවෙන පද ගැලපීම්, රුප දකින්නත් අපි පින් කරලා තියෙනවා. අද හවස Facebook wall එකේ එහෙට මෙහෙට යද්දී දැක්ක ගමන් ඇස් නවතින වචන පේලි ටිකක් Share වෙමින් තිබුනා. මේ වචන ආදරය ගැන. ඔබ […]