බස්නාහිර පළාතේ හුදකලා කර නොමැති ප්‍රදේශයේ පාසල් වල 11 ශ්‍රේණිය ලබන 25 ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි. එල් පීරිස් මහතා සදහන් කරනවා. අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
හුදෙකලා තත්ත්වයට පත්කර තිබූ NHS මාලිගාවත්ත, නිවාස යෝජනා ක්‍රමය ඉන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ ඒ අනුව අදාළ නිවාස යෝජනා ක්‍රමය මේ මොහොතේ සිට හුදෙකලා බවින් ඉවත් වන බවයි.
සංචාරක ශ්‍රී ලංකා කාණ්ඩයම සහ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනයේ දී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 157ක් පමණයි. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩයම වසර 117ක් පැරණි වාර්තාවක් බිද බිද හෙලුවා. ඒ පිතිකරුවෙකු ටෙස්ට් තරගයකදී […]
අරණායක, රහල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොලුවලින් අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයින් පහර දීම සදහා පැමිණි ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදි දෙකක් ද සිය භාරයට ගත් බවයි. ඉකුත් පළමුවැනිදා රාත්‍රියේ ත්‍රිරාේද රථයකින් නිවස බලා යමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට අරණායක සපත්තු පාලම ආසන්නයේදී පහර දීමට පැමිණි පිරිස තර්ජනයකර ඇති […]
ගජමුතු අලෙවි කිරීමට පැමිණි පුද්ගලයෙකු ඊයේ මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පෙලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් කළ වැටලීමකදීයි. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ පුද්ගලයා සතුව තිබී ගජමුතු 6ක් සොයා ගැනුණු බවයි. එම පුද්ගලයා ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු රුපියල් මිලියන 15ක මුදලකට ගජමුතු අලෙවි කිරීමට සැළසුම්කර […]
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව මෙරටට පැමිණි පිරිස් අතර කුවේට් සිට ශ්‍රී ලාංකිකයන් 376 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 90 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු අයත් වන අතර ඔවුන් සියලුදෙනාට PCR පරීක්ෂණ සිදු කොට නිරෝධායනය යොමු කිරීම […]
විදෙස් රටක නිෂ්පාදනය කළ පිස්තෝලයක් සහ හිස් පතොරම් ගැබක් සමග කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ, මාතලේ – ඉහළගම ප්‍රදේශයේදීයි. 31 හැවිරිදි හා 40 හැවිරිදි සැකකරුවන් දෙදෙනා බදුල්ල සහ මාතලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් අද මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය […]
සියලු ආයතන ප්‍රධානීන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ කොරෝනා මර්දන කිරීම සදහා සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසයි. ඒ අනුව සියලු ආයතන ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනයට අනුව කටයුතු කල යුතු බවත් ඇතුළුවන පුද්ගලයින්ගේ නාම ලේඛන පවත්වා ගෙන යාමෙ / දුරස්ථභාවය පවත්වා ගැනීම /අත්පිරිසිදු කර ගැනීමට ස්ථානයක් පිළයෙල කිරීම /ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම […]
හෙරොයින් ග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රී මඩකලපුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු වන අතර එක් රියදුරෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1ක් ද අනෙක් රියදුරා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 20ක් […]
ඊයේ දින උදෑසන 8.10 ට පමණ අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර ගල්කුලම මාර්ගයේ කවරක්කුලම ප්‍රදේශයේදී ගල්කුලම දෙස සිට ධාවනය වූ යතුරු පැදියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් යතුරු පැදිය රියදුරුට පාලනය කරගත නොහැකිව විරුද්ධ දිසාවෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අවස්ථාවේ ගල්කුලම සිට අනුරාධපුර දෙසට ධාවනය වු තවත් යතුරුපැදියක් අනතුරට ලක්වූ එක් […]
ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ දෙකක් පිළිබද තොරතුරු වාර්තා වුණා. වැලිපැන්න සහ කොළඹ 15 යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ අතර කාන්තාවන් දෙදෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 213 දක්වා ඉහළ ගියා. ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් :
කොරෝනා මැඩලීම සදහා ලොව පුරා රටවල් බොහොමයක නිපදවා තිබෙන එන්නත් අතර ඔක්ස්ෆර්ඩ් එන්නත ද අද සිට බ්‍රිතාන්‍යයන් වැසියන්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. එරට ඉතිහාසයේ වේගවත්ම ප්‍රතිශක්තිකරණ වැටසටහන ලෙස මෙය හදුනවා දිය හැකි බවයි වාර්තා වන්නේ. මෙම එන්නත් වැඩ සටහන සදහා සෞඛ්‍ය නිලධාරීන් දස දහස් ගණනක් පුහුණු කිරීමට ආරම්භ කර තිබෙනවා. මේ අනුව අද සිට […]