News Line| Off Air
Generic placeholder image

Aug
18

තොණ්ඩමනන්ට අයත් බංගලාවක ගින්නක් හටගනී

Generic placeholder image

දිවංගත අමාත්‍ය අරුමුග තොන්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බොඩ වැවන්ටන් හි පිහිටි බංගලාවේ හදිස්ස්සියේ ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අද අලුයම 02 කට පමණයි. මෙම ගින්නෙන් එම බංගලාවේ කොටසක් සම්පුර්නයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය සදහන් කරනවා. ගින්න හටගන්නා අවස්ථාවේ බංගලාවේ මුරකරුවෙකු පමණක් සිට ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හැටන් දික්ඔය […]


Aug
18

ආසාදිතයින් දෙකෝටි විසි ලක්ෂය ඉක්ම වූ ලොව පුරා කොරෝනා වසංගතය

Generic placeholder image

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන දෙකෝටි විසි ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 21,809 , 170 ක් ලෙසයි. වාර්තා වන කොරෝනා මරණ ගණන 775,000 ක්. එමෙන්ම මේ වන විට ලොව පුරා මෙම වෛරසය ආසාදනයෙන් සුවය ලබා ඇති පිරිස වන්නේ 13, 800,580 ක් ලෙස විදෙස් වාර්තා සදහන් කරනවා.


Aug
18

පෘතුවියෙන් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය අමෙරිකාවෙන්

Generic placeholder image

පෘතුවියේ මේ දක්වා වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ඊයේ අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඒය සෙල්සියස් අංශක 54.4ක් හෙවත් ෆැරන්හයිට් 130ක අගයක් වනවා. මීට පෙර මිහිතලයේ ඉහළම උෂ්ණත්වය ලෙස 2013 දී ඩෙත් වැලි ප්‍රදේශයෙන්ම සෙල්සියස් අංශක 54ක උෂ්ණත්වයක් වාර්තා වී තිබුණු අතර උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් පසුගියදා ලාසන් ප්‍රාන්තයේ ගිනි ගැනීමක් ද, හටගෙන තිබු බව සඳහන්.


Aug
18

විදුලිය බිඳවැටීම පිලිබදව සෙවීමට කමිටුවක්

Generic placeholder image

ඊයේ දිවයින පුරා හදිසි විදුලි බිද වැටීම හේතුවෙන් විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. මේ අනුව අද දින එම කමිටුව රැස්වීමට නියමිත අතර ඊට අදාල වාර්තාව සතියක් ඇතුලත ලබාදෙන ලෙස අමාත්‍යවරයා නියම කර තිබෙනවා.


Aug
18

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, සිහින් වැසි වාර කිහිපයක් හැරුණු විට සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.


Aug
17

ලෝකය ආක්‍රමණයකල ජපන් ක්‍රීඩාව

Generic placeholder image

නිරෝධායන සහ සමාජ දුරස්ථභාවය හේතුවෙන් නිවෙස්වලම සිට වැඩ කරගත හැකි පහසු ක්‍රම පිළිබඳව මිනිසුන් සිතන්නට පෙළඹුණි. කොවිඩ් -19 නිසැකවම මෙම සමාජ ඩිජිටල්කරණය වේගවත් කළ නමුත් එය එය නිර්මාණය කළේ නැත. මෙම සංසිද්ධියේ බීජ දශක ගණනාවකට පෙර මල් හට ගත් නමුත්, කොවිඩ් 19 ලොව ආක්‍රමණය කිරීමත් සමඟ මෙය ඉක්මන් වීමක් සිඳු විය. මෙයට හොඳම උදාහරණය ලෙස […]


Aug
17

ඉතාලියේ රාත්‍රී සමාජ ශාලා වසාදැමේ

Generic placeholder image

ඉතාලියේ නව කොරෝනා වෛරසය යළි හිස ඔසවමින් ඇති අතර මේ හේතුවෙන් එරට තුළ සති තුනක කාලයක් සියලුම ඩිස්කෝ රාත්‍රී සමාජ ශාලා වසා දැමීමට නියෝග කර තිබෙනවා. එහිදී සංවෘත රාත්‍රී සමාජශාලා වල රැස්වීම තහනම් කර ඇති අතර, රාත්‍රී සමාජශාලා මෙහෙයුම්කරුවන්ගේ සංගමය සමඟ එකතුව මෙම පියවර සඳුදා සිට සැප්තැම්බර් 7 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එරට […]


Aug
17

බිත්තර මිල ඉහළ යන හේතුව මෙන්න

Generic placeholder image

වෙළෙදපොල තුල මේ වන විට සැලකිය යුතු මට්ටමකට බිත්තර මිල ඉහල ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් පසුගිය කාලයේ ඉතා අඩු මිලකට බිත්තර මිල අලෙවි කර තිබුණු අතර අප්‍රේල් මාසයේ රුපියල් 15 ක් ලෙසත්, මැයි මාසයේදී රුපියල් 17 ක් , ජුනි මාසයේ 18 ක් ලෙසත් ජුලි මාසයේ රුපියල් 20 ක් ලෙසත් අද වන විට බිත්තරයක මිල […]


Aug
17

බන්ධනාගාරවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාරයය බලකාය

Generic placeholder image

එළඹෙන සතියේ සිට මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාරයය බලකාය යෙදවීමට ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ව පවසනවා. පොලිස් විශේෂ කාර්යය බලකා නිළධාරින් බන්ධනාගාර පිටත ආරක්ෂාව සඳහා යොදවනු ලබන අතර නිති විරෝධි ක්‍රියා මැඩපැවැත්වීම ඇතුළුව බන්ධානාගාරවලට ආරාක්ෂාව සැපයීම මෙහි අරමුණ වනවා. මෙසේ කිරීමට හේතුව වී ඇත්තේ බන්ධනාගාරවල තාප්පවලට ඉහළින් නිතිවිරෝධි ද්‍රව්‍ය බන්ධනාගාර තුළට විසිකිරිමේ […]


Aug
17

දිවයින පුරා විදුලිය බිඳවැටීමක්

Generic placeholder image

දිවයින පුරා මේ වන විට විදුලි බිඳවැටීමක් සිදුව තිබෙන අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුව තිබෙනවා. කෙරවරපිටිය බලාගාරයේ හටගත් තාක්ෂණය දෝෂයක් හේතුවෙන් මෙසේ සිදුව ඇති අතර, පැය දෙකක පමණ කාලයක් තුළ විදුලි බල සැපයුම යථා තත්ත්වයට පත් කළ හැකි බව සඳහන් කළා. එමෙන්ම විදුලිය ඇනහිටීමෙන් සිදු වූ […]


Aug
17

කොරෝනා වැළදී ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජිවිතක්ෂයට

Generic placeholder image

ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු දේශපාලනඥයෙකු වන චෙතන් චව්හාන් කොරෝනා වෛරසය වැළඳීමෙන් මියගොස් තිබෙනවා.මියයන විට චෙතන් චව්හාන් 73 හැවිරිදි වියෙහි පසුවුවා.


Aug
17

සරුංගල් යවනවනන් මේවත් දැනගන්න

Generic placeholder image

සරුංගල් ආරක්ෂිතව පියාසර කරවීම සදහා ලංකා විදුලි බල මණ්ඩලයෙන් උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා. ඒ සරුංගල් විදුලි රැහැන් වල පැටලීම හේතුවෙන් සිදුවන විදුලිය බිද වැටීම් හා ජිවිත අනතුරු වලක්වාගැනීමේ අරමුණින්ය. එම උපදෙස් පහත සදහන් වේ • විදුලි රැහැන් හා විදුලි බලය සැපයීමට සවිකර ඇති උපකරණ නොමැති විවෘත ප්‍රදේශයක ඔබේ සරුංගල් පියාසර කරවන්න.• ඔබේ සරුංගලය සුළඟට […]


News Articles
Latest Videos
Most Popular Post