News Line| Off Air
Generic placeholder image

Sep
30

ජැක්සන් ඇන්තනී ගැන ඇසෙන සුබ ආරංචිය

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පසුගිය අවුරුද්දේ හදීසි අනතුරකට ලක්ව හේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ තත්ත්වය ගැන මාධ්‍යය මගින් විවිධ තොරතුරු හුවමාරු වන පසුබිමක ඔහුගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී ඔහුගේ අලුත්ම තත්ත්වය ගැන දැක්වුවේ මෙවන් අදහසක්, ”….දැන් අපි අවුරුද්දක් විතර ලොකු මෙහෙයුමක ඉන්නවා.විවිධ කතන්දර තියෙනවා. අපිට ඒවා අදාළ […]


Sep
29

අලුත් විලාසිතාවකින් හැඩ වුණු දිනිති

Generic placeholder image

දිනිති වල්ගමගේ ගැන නම් නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඇය ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අතර ඇය දැන් නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. ඇගේ පෙම්වතා ගැනත් මේ වෙනකොට නම් ‌සියළුදෙනා දන්නවා ඇති. ඒ තමයි සංගීත් සතරසිංහ. දිනිති ඇගේ හිසකෙස් විලාසිතාව අලුත් කර ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි නම් දිනිති හඳුනාගන්නට නොමැති තරම් […]


Sep
29

හිමාලිගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් තමයි හිමාලි සයුරංගි කියන්නේ. ඇය පුංචි දියණියකගේ මවක්. ඇගේ දියණිය පසුගියදා 10වන උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් පුංචි සාදයක්ද පැවැත්වුණා. හිමාලි සහ ඇගේ සැමියා වන අසංග ජයලත් වගේම දියණියගේ යහළුවන්,හිතවතුන් මේ සාදය සඳහා සහභාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
28

පැරණි මතකයන් අතරට ගිය උදාරි

Generic placeholder image

සිනමාවට නැතුවම බැරි ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසුරියයි. ඇය සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි. උදාරි පසුගියදා ගිය අපූරු ගමනක ඡායාරූප එක් කර තිබුණා. ඒ ඇය Batch Party එකක් සඳහා සහභාගී වීමෙන්. 2007 වසරට ආපස්සට ගියා කියලා තමයි ඇය නම් කියන්නේ. එම ඡායාරූප පහතින් බලන්න,


Sep
28

උපේක්ෂාගේ පුංචි දුවගේ උපන්දින සැමරුම

Generic placeholder image

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. කාලයකට පෙර ඇය දේශපානයට සම්බන්ධ වි සිටි අතර දැන් ඇය පුංචි දියණියකගේ මවක්. උපේක්ෂාගේ පුංචි දියණියගේ උපන්දිනය පසුගියදා සැමරුවා.ඒ පුංචි සාදයක් පවත්වමින්. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
27

සාරංග – දිනක්ෂිගේ පුංචි දුව උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී යුවළක් වන සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්ගේ පුංචි දියණිය වන සාරාන්‍යා පසුගියදා සිය 2වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට පවුලේ සියළුදෙනාගෙන් ආදරණීය සුබ පැතුම් හිමි ව තිබුණා. ඒ වගේම සාරාන්‍යාගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වු සාදය සඳහා කලා ලෝකයේ තරු රැසක්ද සහභාගි වී තිබුණා.‍ එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
27

දිලිනි තිරිමාන්න යුග දිවියට

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිලිනි තිරිමාන්න පසුගියදා විවාහ දිවියට ඇතුළත් වුණා. උඩරට පන්නයේ සුන්දර මනාලියක් ලෙස හැඩ වී සිටි ඇයගේ සුන්දර විවාහ මංගල්‍යය පැවැත්වුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
26

ක්‍රිකට් ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුගේ විවාහ මංගල්‍යය

Generic placeholder image

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ වේග පන්දු යවන්නෙක්. ඔහුගේ Pre Shoot ඡායාරූප සියත 24 බලන ශබ දැනටමත් දැක ඇතී. පසුගියදා ඔහු සුන්දර විවාහ මංගල්‍යයකින් යුග දිවියට ඇතුළත් වුණා. ඔහුගේ අතිනත ගත්තේ නිමේෂායි. විවාහ මංගල්‍යයේ ඡායාරූප පහතින් බලන්න,


Sep
26

ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Generic placeholder image

2023 වසරේ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මෙවර සත්කාරකත්වය ඉන්දියාවට හිමිව තිබෙනවා. ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සංචිතය අද නම් කර තිබුණා. ඒ නායක දසුන් ශානකගෙන් යුත් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන්. මෙම කණ්ඩායමට ආබාධයකට ලක්ව සිටින වනිඳු හසරංග මෙන්ම මහීෂ් සහ දිල්ශාන් මදුශංක ශාරීරික යෝග්‍යතාවය මත ඇතුළත් කර තිබෙනවා. ලෝක කුසලානයට සහභාගී වන […]


Sep
26

කාංචනාගේ හඬට වශී වුණු ක්‍රිකට් ක්‍රීඩකයා

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ඒ හඬේ හිමිකාරිය තමයි කාංචනා අනුරාධි. ඇයට මෙරට පමණක් නොවෙයි පට රට රට රසිකයින්ගෙනුත් ලැබෙන්නේ නොමඳ ආදරයක්. ඉතින් මේ කියන්න යන්නේ කාංචනාගේ හඬට වශී වුණු අපේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැනයි. පසුගියදා ඔහු පිළිබඳව සමාජයේ ‌වීවිධ කතා හුවමාරු වුණා. ඒ නායක දසුන් ශානක. ඔහු කාංචනාගේ ගීතයක් හරි අපූරුවට රසවිඳින ආකාරය දැක්වෙන ඡායාරූප […]


Sep
25

ලෝක කුසලානය ගැන හිටපු ක්‍රීඩකයෙකුගෙන් අනාවැකියක්

Generic placeholder image

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකයකු ව සිටි Michael Paul Vaughan ඉදිරි ලෝක කුසලානයේ අවසන් වටය ගැන ට්විටර් සටහනක් තබා තිබෙනවා. එහි දී ඔහු පවසා ඇත්තේ ඉන්දියානු කණ්ඩායම පරදවන්නේ කවුද ඔවුන් ලෝක කුසලානය දිනනා බවයි. ඒ වගේම ඔවුන්ගේ ක්‍ර්‍රිඩාංගන සහ තණතීරූ සම්බන්ධවද ඔහු සිය අදහස පල කර තිබුණා.මෙම සටහන සම්බන්ධව බොහෝ ක්‍රිකට් ලෝලීන් සිය අදහස් දක්වා තිබුණා.


Sep
25

දිලිනිගේ Bride Shower Party එක

Generic placeholder image

බොහෝ දෙනාගේ නොමඳ ආදරය හිමි වන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී දිලිනි ලක්මාලි. පසුගියදා ඇය ලස්සන මනාලියක් වෙලා සිය මංගල ගමන ගියා. ඊට කලින් ඇගේ යහළුවන් එකතු වෙලා ඇයට ලබා දුන් Bride Shower Party එක තමයි මේ. එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post