කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දුෂ්කරතාවයට පත් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් සඳහා සහන සැළසීමේ පැකේජයකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මේ තුළින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ එක් ලක්ෂ පනස් දාහකට ආසන්න පිරිසකට සහන සැළසෙන බවය. හෝටල් සේවකයින් සඳහා මාස 6 ක් යන තෙක් වැටුප් ගෙවීම සඳහා අඩු පොලී, […]
විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, ඒ පිළිබඳ විශේෂ රැස්වීමක් අද පස්වරු 2.00 ට පැවැත්වෙන බවය. ඒ, සියලු උපකුලපතිවරුන්ගේ සහභාගිත්වයෙනි. විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අදාළ උපදෙස් මාලාව මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී ඇතැයි මහාචාර්ය සම්පත් […]
බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් නුවරඑළිය, කළුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි. දිවයින් හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට […]
අද දිනයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1861 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම රෝගීන් දෙදෙනාගෙන් එක අයෙක් කාටාර් සිට පැමිණි පුද්ගලයෙක් වන අතර අනෙක් රෝගියා මුම්බායි සිට පැමිණ පුද්ගලයෙකි. ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 728කි. මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ, අද දිනයේ තවත් COVID ආසාදිතයින් 65 දෙනෙකු […]
උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන්නේ ජුනි මස 15 දින නොව 2020 ජුනි 29 වැනි දින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත. අදාළ උපකාරක පන්ති පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ […]
ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා ජූනි මස 12 වන සිකුරාදා සිට අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඕනෑම ආගමික පූජ්‍යස්ථානයකට (එම පුජ්‍ය ස්ථානයට අයත් ගොඩනැඟිලි හා […]
මහමැතිවරණය එළඹෙන අගෝස්තු 05 වන දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මීට සුළු වේලාවකට පෙර සඳහන් කළේය. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවක දීය
දිවයිනේ ඩෙංගු අවදානම සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක 06ක හෙට (11) සිට දින තුනක් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරන බව ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල එම වැඩසටහන් ආරම්භ කෙරෙන බවය. මේ අතර අද (10) සිට […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here
ලොව ප්‍රමුඛපෙළේ ජපන් වාහන නිෂ්පාදන සමාගමක් වෙන Honda ආයතනයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම ආයතනය සඳහන් කළේ, මින් පරිගණක සේවා භාවිතය, ඊ මේල් භාවිතය මෙන්ම අභ්‍යන්තර සේවා භාවිතයට බලපෑම් එල්ල වී ඇති බවය. ජපානයෙන් පිටත නිෂ්පාදන ක්‍රියාවලි වෙත ද මින් බලපෑම් එල්ල වූ බව එම අයතනය වැඩිදුරටත් පැවසුවා. වෛරසය සිය ජාලය පුරාම පැතිරගොස් ඇතැයි […]
මොරටුව, සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය හා රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත් බුද්ධි අංශය විසිනි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරීවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසනවා.