ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවති ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (10) නියම කළේය. ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග […]
මාරන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඉන්දියාවට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. එරටින් ඊයේ දිනය තුල පමණක් හදුනාගත් නව අසාදිතයින් ගණන දස දහස ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වුයේ 10,218 ක් ලෙසයි. එමෙන්ම ඊයේ දිනය තුල කොරෝනා ආසාදනයෙන් මිය ගිය ගණන 277 ක් ලෙස වාර්තා වෙනවා. ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් ගණන මේ […]
ජාතික මැතිවරණ කොමිසමේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ද අද මැතිවරණ කොමිසමට කැඳවා තිබේ. තැපැල් ඡන්ද අයැදුම්පත් භාරදීම මෙන්ම ඉදිරි මහ මැතිවරණය පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම මෙහිදී සිදුවනු ඇති.
දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇති වේ. බස්නාහිර, වයඹසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක. දීවයින හරහා, […]
මෙරටින් මෑතකදී හදුනාගත් අඩුම කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ (09) වාර්තා තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1859ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින්ගෙන් එක් අයෙකු කුවේට් සිට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා නිරෝධායනයට යොමු […]
වාහම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත අදාල ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. ඒ අනුව බස්නාහිර පළාත් උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විශේෂ කාර්යය බලකායේ අණදෙන නිළධාරි ලෙස පත් කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here
එළඹෙන මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කළ බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසයි. 2197/07 දරන එම ගැසට් නිවේදනයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක සටහන් කර ඇත
මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් මස 7 වන දින සිට ඔක්තෝබර් 2 වන දින තෙක් පැවැත් වීමට තීරණය කර තිබෙනවා.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මෙවර සැප්තැම්බර් මස 13 වන දින පැවැත් වීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැවෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේ අදියර 04 ක් යටතේ පාසල් විවෘත කරන බවත් ඒ අනුව පාසල් නිවාඩු කාලය ජුනි මස 29දායන් අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. ජුනි මස 29 වනදා පාසල ආරම්භ වන්නේ විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ අනධ්‍යනය කාර්ය මණ්ඩල සඳහා වන බවත් ජුලි මස 06 වනදා […]
ඇමෙරිකානු කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් පසුගියදා එරට පොලිස් නිලධාරියෙක් අතින් අමනුෂිය ලෙස ඝාතනයට ලක්වුණ අතර එය මුල්කරගෙන කළු ජාතිකයන්ගේ මූලිකත්වයෙන් අමෙරිකාව පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වුණා. ඒ අනුව ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් මියගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් කටයුතු අද හූස්ටන්හිදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.