News Line| Off Air
Generic placeholder image

Jun
8

දකුණු ආසියාවේ වැඩිම කොවිඩ් බලපෑමට ලක්වූ රට ලෙස ඉන්දියාව වාර්තා වේ

Generic placeholder image

දකුණු ආසියාවේ වැඩිම කොවිඩ් බලපෑමට ලක්වූ රට ලෙස ඉන්දියාව පත්ව තිබෙනවා. එරටින් අද වන විට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 257,000 ඉක්මවා තිබෙන අතර සමස්ත මරණ සංඛ්‍යාව 7,207 වාර්තා වෙනවා. ඊයේ දිනය තුල ඉන්දියාවෙන් කොවිඩ් මරණ 261 ක් වාර්තා වී තිබෙනවා.


Jun
8

මැතිවරණ දිනය තීරණය කිරීමට කොමිසම අද රැස්වෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා මැතිවරණ කොමිසම අද(08) රැස්වෙයි. අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවේ දී මැතිවරණ දිනය පිළිබද තීරණය කිරිමට නියමිතයි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබද කොමිසමේ සියලු සමාජිකයින්ගේ එකඟතාව මත ප්‍රකාශයට […]


Jun
8

මෙරට කොරෝනා ආසාදියින් ගණන 1835 ක් ඉහළට

Generic placeholder image

අද (07) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1835 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941 ක් දක්වා ඉහළ ගොස් […]


Jun
8

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාත්මකයි

Generic placeholder image

බස්නාහිර පළාත තුළ අද(08) සිට බස් ප්‍රමුඛතා මංතීරු නීතිය යළි ක්‍රියාවට නංවන බව පොලීසිය පවසනවා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ප්‍රකාශ කළේ, එහි පළමු අදියර ලෙස මොරටුවේ සිට පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි. දැනට ගාලු පාරේ මොරටුව සිට ඕල්කට් මාවත දක්වා පමණක් මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙන […]


Jun
8

කොළඹ-ගම්පහ ඇතුළු සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට යළි ක්‍රියාත්මකයි

Generic placeholder image

සියලුම දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන සේවා අද(08) සිට සමාන්‍ය පරිදි ආරම්භ කෙරෙයි. ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති උපදෙස්වලට අනුව බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රවාහන සීමා පනවා තිබු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුළ ද සමාන්‍ය පරිදි මගී ප්‍රවහන සේවා […]


Jun
7

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 941ක් දක්වා ඉහළට

Generic placeholder image

අද(07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 941ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ(06)කොවිඩ් නයින්ටීන් රෝගය වැළදුනු තවත් පුද්ගලයින් දහතුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jun
7

ජනපති ට්‍රම්ප්ගේ පොස්ට් ප්‍රකාශන හිමිකම් නීති උල්ලංඝනය කළ බව දක්වමින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් මගින් මකා දමයි

Generic placeholder image

ඇමෙරිකානු පොලිස් නිලධාරියෙක් අතින් අමනුෂිය ලෙස මිය ගිය කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා සිදු කරන ලද වීඩියෝ සහ ප්‍රකාශන ගණනාවක් ප්‍රකාශන හිමිකම් නීති උල්ලංඝනය කළ බව දක්වමින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් මගින් මකා දැමීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ජනපතිගේ මෙම ප්‍රකාශනයන් පිලිබදව හා මිට පෙර මෙම […]


Jun
7

එංගලන්තයේ රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

Generic placeholder image

මෙරටට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 278 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන විශේෂ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබෙනවා. අද (07) අළුයම 02.51ට ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ, ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට පැමිණ ඇත. මෙම ගුවන් මගීන් පිරිස සහ ඔවුන් […]


Jun
7

ජාවා දූපත් ආශ්‍රිත ප්‍රදේශයේ දී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වේ

Generic placeholder image

ඉන්දුනීසියාවේ ජාවා දූපත් ආසනන්නයේදී එම්.අයි.17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. පුහුණුවීමක් අතර තුර මෙම අනතුර සිදුව ඇති බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


Jun
7

උසස් පෙළ විභාගය සඳහා තවමත් දින නියම කර නැ

Generic placeholder image

මෙවර උසස් පෙළ විභාගය සඳහා තවමත් දින නියම කර නොමැති බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ ද සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගයට දින නියම කිරීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Jun
7

අද කාලගුණය

Generic placeholder image

නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයන් දිවයින හරහා ස්ථාපිතව ඇති අතර දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි […]


Jun
7

පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

Generic placeholder image

නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් මැතිවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබදව අවබෝධයක් ලබාගැනීම සදහා පවත්වන විශේෂ පෙරහුරු මැතිවරණය අද (07) පැවැත්වීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ අම්බලන්ගොඩ, විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථ ධර්ම ශාලාවේ දී මෙම පෙරහුරු මැතිවරණය පැවැත්වෙන බවයි. පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා මෙය පැවැත්වීමට නියමිතයි. මෙහිදි […]


News Articles
Latest Videos
Most Popular Post