News Line| Off Air
Generic placeholder image

Apr
10

ලොව පුරා කිතුණු බැතිමතුන් සමරන මහ සිකුරාදා අදයි

Generic placeholder image

ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට(10) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයක් මත දිවි පිදීමේ සිදුවීම සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් කිතු සමිඳාණන්ගේ කුරුසවත් යාගය අද දිනයේ සිදුකරයි. කෙසේවෙතත් මේ දිනවල පවතින කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් දේවමෙහෙයන් සදහා සහභාගී නොවී නිවසේ සිට මහ සිකුරාදා දිනය සමරන ලෙසයි කතෝලික […]


Apr
9

තරුණ අයට කොරෝනා වෛරසය ආසාදනය විම අඩුයි කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් බොහොමයක් ගොදුරු තිබෙන පසුබිමක විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට ජනතාවට නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කරනු ලබනවා. අප ද මේ වෛරසය පිලිබදව කතිකා කිරීමට අවශ්‍ය තවත් පැතිකඩක් ගැන සොයා බැලුවා. ඒ කතිකාවට අප හා සමබන්ධ වන වෛද්‍යවරයා වන්නේ වෛද්‍ය එරංග නාරංගොඩ […]


Apr
9

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව අනූ දහස ඉක්මවයි

Generic placeholder image

මේ වන විට ලොව පුරා කොරෝනා මරණ 90086 ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ලොව පුරා කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1,541,538 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම සුවය ලබා රෝගීන් 342, 272 ක් රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ වන විට තවමත් රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 48, 509 ක් ලෙසයි […]


Apr
9

බේරුවලින් කොවිඩ් 19 ආසාධිත කාන්තාවක්

Generic placeholder image

කොවිඩ් 19 වෛරස ආසාදනය වු කාන්තාවක් බේරුවල ප්‍රදේශයෙන් අද අලුතින් හදුනා ගැණුනා. ඇයගේ සැමියා ඉන්දුනීසියාවේ සංචාරක නිරතව පැමිණි පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 190 ක් වන අතර ඉන් පුද්ගලයින් 135 දෙනෙකු තවමත් වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවනවා. එමෙන්ම පුද්ගලයින් 47 දෙනකු අද වන විට සුවය ලබා සිටිනවා. වෛරසය […]


Apr
9

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 190 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.


Apr
9

සුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ඇප ලබා දීමට නීතිපතිගෙන් මාර්ගෝපදේශ

Generic placeholder image

සුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ඇප ලබා දීමට පියවර ගැනීම සඳහා අදාල මාර්ගෝපදේශ නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා. කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන්, බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා මෙම පියවර ගත් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය පැවසුවා.


Apr
9

දිස්ත්‍රික්ක ගණනාවකට දැඩි උණුසුම් කාලගුණයක්

Generic placeholder image

ඒ අනුව ඉහත සඳහන් කළ ප්‍රදේශවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු හා උතුරු මැද පළාත්වල මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව ද […]


Apr
9

මෙරට කොරෝනා ආසාධිතව මිය ගිය 07 වන මරණයේ අවසන් කටයුතු සිදුකෙරේ

Generic placeholder image

කොවිඩ් -19 වෛරසය හේතුවෙන් මියගිය 7 වන පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකර තිබෙනවා. අද(09) පෙරවරු 11.30 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ජාත්‍යන්තර නිරෝධායන නීතින්ට අනුකූලව දේහය ආදාහනය කළා. එම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ ඥාතීන් කිහිපදෙනකු ද සහභාගී වී තිබෙනවා. 44 හැවිරිදි ගල්කිස්ස ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රී මියගියා. […]


Apr
9

කොරෝනා ආසදිතව සුවය ලැබූ පිරිස 47 ක් දක්වා ඉහල යයි

Generic placeholder image

නව කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගතව සිටි තවත් පුද්ගලයින් 03 දෙනෙක් සුවය ලබා ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කොරෝනා ආසදිතව සුවය ලැබූ පිරිස 47 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


Apr
9

පුද්ගලික බස් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට රු 5000ක දීමනාවක්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් නිසා පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රු.5000 දීමනාව ලබා දීමට ජනාධිපතිවරයා එකගත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය නිසා තම ආදායම් මාර්ග නොමැතිව මේ වනවිට අසරණභාවයට පත්ව සිටින පුද්ගලික බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට රජය විසින් දැනට ස්ථිර ආදායම් මාර්ග නොමැතිව සිටින පුද්ගලයින්හට ලබා දෙන රු. […]


Apr
9

ජාත්‍යන්තර ගුවන්තොටුපොළවල් කිහිපයක සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙක් මෙරටට ගෙන ඒමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

විවිධ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.


Apr
9

විදුලි බිල්පත් ගෙවීමට පාරිභෝගිකයින්ට සහන කාලයක්

Generic placeholder image

පෙබරවාරි මාසය සඳහා විදුලි බිල්පත් ගෙවීමට පාරිභෝගිකයින්ට අප්‍රේල් මස 30 වන දින දක්වා සහන කාලයක් ලබා දී තිබේ. එමෙන්ම විදුලි බිල ගෙවීමට නොහැකිව සිටිය ද කිසිදු අයුරකින් නිවාසවලට සපයා ඇති විදුලිය විසන්ධි කිරීමක් නොකරන ලෙස විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් විදුලිබල මණ්ඩලය වෙත දැනුම් දී තිබේ. පසුගිය 7 වන […]


News Articles
Latest Videos
Most Popular Post