අද සිට සියලූ පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරනවා. ඒ අනුව මේ වන විට ඊට අදාල නිල ඇඳුම් වවුචර් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙන බව වැඩි දුරටත් අමාත්‍යංශය සදහන් කළා. ඛාණ්ඩ 11 ක් යටතේ මෙම නිල ඇඳුම් වවුචර් ලබා දෙන බවත් රුපියල් 440 සිට රුපියල් […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 09 කට ලකුණු 142 ක් රැස් කල අතර පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 03 ක් අවසානයේ කඩුළු […]
දිවයින පුරා අද දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් සවස් කාලයේ තරමක තද වැසි ඇති විය හැකි බව ඒමේ දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.
ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 142 ක් රැස්කරගත්තා.
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 17 ක් නිමාවට පත්වන විට කඩුළු 06 ක් දැවී ලකුණු 120 ක් රැස්කරගෙන තිබෙනවා. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා ලබා සිටින ලකුණු සංඛ්‍යාව 34 ක්.
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 11 ක් නිමාවට පත්වන විට කඩුළු 03 ක් දැවී ලකුණු 82ක් රැස්කරගෙන තිබෙනවා. ඒ අනුව කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 25 ක් රැස්කරගත්තා.
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර මේ වන විට පැවැත්වෙන විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 04 ක් නිමාවට පත්වන විට ලකුණු 35 ක් රැස්කරගෙන තිබෙනවා. ඒ අනුව අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 21 ක් රැස්කරගෙන ඇති අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 06 ක් ලබා ගත්තා.
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක කෝලි ප‍්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව අද තරගයට කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා සංචිතය මෙසේයි. අවිශ්ක ප‍්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ඕෂද ප‍්‍රනාන්දු, භානුක රාජපක්‍ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක, ඉසුරු උදාන, වනිදු හසරංග, ලහිරු කුමාර, […]
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර දෙවන විස්සයි විස්ස තරගය තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය ආරම්භ වීමට පෙර අදහස් දක්වමින් කි‍්‍රකට් විස්තර විචාරකයන් පවසා තිබුණේ ශී‍්‍ර ලංකා පිතිකරු ඕෂධ ප‍්‍රනාන්දුගේ පිතිහරණ රටාව දෙස තමන් වැඩි අවධානයකින් බලා සිටින බවයි. මීට මාස කිහිපයකට පෙර පාකිස්ථානයේ ලාහෝර් නුවරදි තම මංගල විස්සයි විස්ස තරගය කී‍්‍රඩා කළ […]
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසම විසින් ලබා දුන් නියෝගයකට අනුවයි. පසුගිය රජය සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන වලදී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පක්ෂග්‍රහිව කටයුතු සිදුකළ බවට චෝදනා එල්ලවුවා.
කාළගුණික විපර්යාස (කුණාටු, ගං වතුර, අකුණු) රටවල් වලට කොතරම් දුරට බලපා තිබෙනවාද යන්න ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ 2020 විශ්ලේෂණයෙන් පෙන්වා දී තිබෙනවා. කාළගුණික තත්ත්වය හේතුවෙන් 2018 වසරේදී වැඩිම පීඩාවට පත් වූ රටවල් ලෙස ජනාපය, පිලිපීනය හා ජර්මනිය මුල් තැන ගෙන ඇති බව සදහන්. 2020 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ විශ්ලේෂණයේ පෙන්වා දෙන ආකාරයට ශී‍්‍ර ලංකාව කාළගුණික […]
2019 ඔක්තොම්බර් සිට මේ දක්වා Windows XP වලින් පසු වැඩිම පිරිසක් භාවිතා කරන ලද මෙහෙයුම් පද්ධතිය වන Windows 7 සදහා වන සියලුම සේවාවන් (Security updates, Technical support for any issues, Software updates) 2020 ජනවාරි මස 14 වන දින සිට නවත්වන බව සදහන්. වඩා ආරක්ෂිතව, වේගවත්ව, නව තාක්‍ෂණයන් සමගින් ඉදිරියට යාම සදහා සියලු දෙනාට Windows 10 […]