News Line| Off Air
Generic placeholder image

Aug
8

අයහපත් කාලගුණයෙන් ගුවන් යානා මෙහෙයුම් වලටද බාධා

Generic placeholder image

අද අලුයම පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආ ගුවන් යානා දෙකක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණු අතර අද අලුයම 3.15 ට පමණ මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපල වෙත ගොඩ බස්වා තිබෙනවා.කෙසේ වෙතත් මෙහි සිටි ගුවන් මගින් සහ ගුවන් යානා […]


Aug
8

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු තිදෙනාට එරෙහි නඩුවේ තීන්දුව අද

Generic placeholder image

ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (08) කොළඹ ස්තීර ත්‍රිපුද්ගල […]


Aug
8

හතුරුසිංහට වන්දි ගෙවන්න ක්‍රිකට් ආයතනය සුදානම් වෙයිද?

Generic placeholder image

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන පුහුණුකරු තනතුරෙන් චන්දික හතුරුසිංහ ඉවත් කිරීම සම්බන්දයෙන් විවිධ පාර්ශවයන් විවිධ මතයන් ප්‍රකාශ කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමට හේතු වුණේ ඉකුත් කාලසීමාව තුළ ඔහුගේ කාර්යසාධනය අපේක්ෂිත මට්ටමක නොපැවතීම නිසා බවයි.ඊයේ (07) පස්වරුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ශම්මි සිල්වා […]


Aug
8

ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා කව්ද? හෙළි කිරීම අවසන් මොහොතේදී

Generic placeholder image

ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට ආසන්නයේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති එම පක්ෂය සදහන් කරනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ ඉදිරි සති කිහිපය තුළ සිය නව දේශපාලන පෙරමුණ පිහිටුවා ගැනීමට හැකිවනු ඇති බවයි. තවදුරටත් එතුමා ප්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ […]


Aug
8

තද සුළං නිසා ගස් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයටත් බාධා

Generic placeholder image

කැළණිවැලි ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වීමක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.ඒ ඊයේ අලුයම පැවති තද සුළං සහ වැසි තත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයන් හරහා ගස් කඩා හේතුවෙන් ය. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව මීගොඩ සහ ගොඩගම යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට මෙලෙස ගස් කඩා වැටී ඇති […]


Aug
8

තද සුළං තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ කාලගුණයෙන් ගැන අනතුරු ඇගවීමක්

Generic placeholder image

අද (08) අලුයම් කාලයේ කොළඹ ඇතුළු ප්‍රදේශවල ඇති වූ තද සුළං තත්ත්වය ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් නිසා හදිසියේ ඇති වූ තත්ත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා. එවැනි තත්ත්වයක් සාමාන්‍යයෙන් පැය 06ක් පමණ කාලයක් පවතින බව පැවසෙනවා. තවදුරටත් තද සුළං ඇතිවීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු වර්ණයෙන් යුතු නිවේදනයක් ද අද අලුයම නිකුත් […]


Aug
7

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කරයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අතුරු පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත්කර තිබෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළා. මේ අතර චන්දික හතුරුසිහ මහතාට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සදහා දින 14 ක කාලයක් ලබා දී තිබෙනවා.


Aug
7

ඉන්දියාව සමග සියළු සම්බන්ධතා පාකිස්ථානය අත්හරී

Generic placeholder image

ඉන්දීය මධ්‍යම රජය විසින් ජම්මු කාශ්මීරය වෙත ලබාදී තිබු විශේෂ ව්‍යවස්ථා වරප්‍රසාධ අහිමි කිරීමට තීරණය කිරීමත් සමග ඉන්දියාව සමග සියලුම රාජතාන්ත්‍රික හා වෙළද සම්බන්ධතා අත්හිටුවීමට පාකිස්ථානය තීරණය කර තිබෙනවා. පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් සහ එරට ආරක්ෂක කවුන්සිලය අතර අද (07) පැවති විශේෂ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ ඇති බවයි වාර්තා වනවා. මේ අතර පාකිස්ථානයේ ඉන්දීය […]


Aug
7

කංජිපානිගෙන් තවදුරටත් ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

Generic placeholder image

දැනට රැදවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු බව පැවසෙන කංජිපානි ඉම්රාන්, සැප්තැම්බර් මස 04වනදා තෙක් තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රදවාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය අද අවසර ලබා දී තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරු නිරීක්ෂණය සදහා කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් බණ්ඩාර නෙලූම්දෙණිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සැකකරු පොලිසිය භාරයේ රඳවා ප‍්‍රශ්න කිරීමට […]


Aug
7

පිළිකා අවදානමෙන් මිදෙන්න මේ ආහාර වලින් ඈත් වෙන්න

Generic placeholder image

ඔබ නොදැනුවත්කමට ලබා ගන්නා ආහාර වලින් ඔබට පිළිකා ඇති වීමේ අවදානමක් ඇති විය හැකි ඔබ දන්නවාද? පිළිකා අවදානමෙන් ගැලවෙන්න මෙවැනි ආහාර නොගෙන ඉන්න 1 සෝඩා සෝඩා වර්ග වල අඩංගු වන කෘතීම සීනි වර්ග, කෘතීම වර්ණකයන් නිසා ඔබට පිළිකා අවදානමක් ඇති විය හැකියි. මේ නිසා සෝඩා වර්ග වෙනුවට ස්වභාවික පලතුරු බීම වැනි දේ ලබා ගැනීමට හුරු වන්න. […]


Aug
7

හිටපු නාවික හමුදාපති උසස්ම නිලයෙන් පිදුම් ලබයි

Generic placeholder image

ශී‍්‍ර ලංකා නාවික වංශකතාවේ බිහි වූ විශිෂ්ඨතම සෙන්පතියා අද්මිරාල් වසන්ත කරන්නාගොඩයි. ප‍්‍රභාකරන් ඇතුළු ඊළාම් යුද්ධය පරාජය කිරීම සදහා සමුදුරේදී ඔහුගේ නායකත්වය මහත් රුකුලක් වුනා. ත‍්‍රස්තවාදය රටින් තුරන් කිරීම සදහා සිදු කල අද්විතීය මෙහෙවර ඇගයීම උදෙසා ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති විශ‍්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට ගෞරවනීය නිලයක් පිරිනමා තිබෙනවා. ඒ අනුව හිටපු […]


Aug
7

ශ්‍රී ලංකා කාම්බෝජියානු ව්‍යාපාරිකයින්ගේ හමුවක් ජනපති ප්‍රධානත්වයෙන්

Generic placeholder image

කාම්බෝජ රජයේ විශේෂ ආරාධනය පරිදි එරට රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ශ්‍රී ලංකා සහ කාම්බෝජියානු ව්‍යාපාරිකයින්ගේ හමුවක් අද (07) Phnom Penh නගරයේ දී පැවැත්වුණා. මෙම අවස්ථාව සඳහා කාම්බෝජියානු අග්‍රාමාත්‍යය Samdech Akka Moha Sena Pakdei Techo HUN SEN මහතා ද එක්ව සිටියා. ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර වෙළෙඳ සබඳතා වඩාත් ශක්තිමත් […]


News Articles
Latest Videos
Most Popular Post