News Line| Off Air
Generic placeholder image

Aug
7

ඡන්දයෙන් පරාජය වුනොත් යළිත් සිනමාවට යනවා – රන්ජන්

Generic placeholder image

ඇතැම් භික්‍ෂූන් වහන්සේ සම්බන්ධයෙන් තමන් සිදුකළ ප‍්‍රකාශයන් හේතුවෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් තමන් නෙරපනු ලැබුවහොත් තමන් ඉදිරි මහ මැතිවරණයේදී ස්වාධීනව තරග වදින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කියා සිටියා. එක්සත් ජාතික පක්‍ෂය තමන්ට එරෙහිව ආරම්භ කර ඇති පරීක්‍ෂණය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අදහස් පළ කළා. ස්වාධීනව ඡන්දය ඉල්ලා තමන් පරාජයට පත් වුවහොත් […]


Aug
7

සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන 575ක් අතුරුදන්

Generic placeholder image

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සතු වාහන 575 ක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය කළ දැනුම්දීක් අනුව විමර්ෂන ආරම්භ වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කළා. අමාත්‍යාංශයේ ලේකම්වරිය මේ පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කර තිබෙනවා. මෙම වාහන යම් පොලිසියකින් අත්අඩංගුවට ගෙන තිබේ ද යන්න ගැන සොයා බලා අගෝස්තු […]


Aug
7

එළවළු මිල පහත වැටීම නිසා ගොවින් අසරණ තත්ත්වයක

Generic placeholder image

කැරට්, අමුමිරිස්, ගෝවා, මාළුමිරීස්, ලීක්ස්, බීටිරූට් ඇතුළු එළවළු වර්ග විශාල ප්‍රමාණයක මිල පහත වැටීම නිසා ගොවි ජනතාව අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. ගෝවා හා බීට්රූට් වගා කළ ගොවීන්ට ගෝවා විකුණගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර මේ හේතුවෙන් සමහර ප්‍රදේශවල ගොවීන් වගාවලින් ඉවත්වෙමින් තිබෙන බවත් වාර්තා වුණා. පොල් ගෙඩියක තොග මිල රුපියල් විසිපහ දක්වා අඩු වීම නිසා […]


Aug
7

පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ජගත් පුෂ්පකුමාරටද?

Generic placeholder image

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවය සමඟ එම මන්ත්‍රීධූරය මේ වන විට පුරප්පාඩු වී තිබෙනවා. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා ජාතික ලැයිස්තුවෙන් සාලින්ද දිසානායක මහතාගෙන් පසුව එම මන්ත්‍රී ධුරය සදහා ශාන්ත බණ්ඩාර මහතා හා ඩී.බී.හේරත් මහතා සුදුසුකම් ලබා සිටිනවා. ශාන්ත බණ්ඩාර මහතා එකසත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු […]


Aug
7

නවසීලන්ත සමග ගැටෙන ශී‍්‍ර ලංකා මූලික සංචිතය මෙන්න

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග 2ට  අදාලව කී‍්‍රඩකයින් 22 කින් සමන්විත නිල නොලත් සංචිතයක් නම් කර තිබෙනවා. මේ අතරින් ටෙස්ට් තරගය සදහා කී‍්‍රඩකයින් 15 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි. 22 කින් සමන්විත සංචිතයට නම් කර ඇති කී‍්‍රඩකයින්. 1. Dimuth Karunaratne – Captain 2. Angelo Mathews 3. Dinesh Chandimal 4. Lahiru Thirimanne 5. […]


Aug
7

සුෂ්මා ස්වරාජ් අවසන් ගමන් යයි

Generic placeholder image

ඉන්දීය හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සුෂ්මා ස්වරාජ් අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. හෘද්‍යාබාධයක් හේතුවෙන් මෙලෙස ඇය අභාවප‍්‍රාප්ත වී ඇති බව සදහන්. නවදිල්ලි නුවර පිහිටි රෝහලකදී ඇය අභාවප‍්‍රාප්ත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළ අතර මියයන විට ඇගේ වයස අවුරුදු 67 ක්. අවස්ථා කිහිපයකදී ශී‍්‍ර ලංකාවේ සංචාරයේ නිරත වූ සුෂ්මා […]


Aug
7

එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායක වේන් රූනි නව ගිවිසුමකට අත්සන් තබයි

Generic placeholder image

එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායක වේන් රූනි එම කණ්ඩායමේ ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් ලෙස එංගලන්තයේ ඩර්බි කවුන්ටි ක්‍රීඩා සමාජය සමඟ නව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. වේන් රූනි මීට පෙර අමෙරිකාවේ ඩී.සී යුනයිටඩ් පාපන්දු කණ්ඩායම සමග වසරක ගිවිසුමකට අත්සන් තබා තිබුණා. ඩර්බි කවුන්ටි ක්‍රීඩා සමාජය සමග ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් ලෙස රූනි ගිවිසුම් අත්සන් තබන්නේ ඩී.සී යුනයිටඩ් පාපන්දු […]


Aug
7

තිසර සහ චන්දිමාල් ග්ලෝබල් ටී ටුවෙන්ටි තරගාවලිය සදහා කැනඩාවට යයි

Generic placeholder image

කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් ටී ටුවෙන්ටි තරගාවලිය සඳහා සහභාගිවීමට තුන් ඉරියව් කී‍්‍රඩක තිසර පෙරේරාට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අනුමැතිය ලබාදී තිබෙන බව වාර්තා වෙනවා. මේ වන විට එම තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් කැනඩාවට ගොස් තිබෙනවා. මීට පෙර මෙම තරගාවලිය සඳහා තිසර පෙරේරාට කි‍්‍රකට් ආයතනය අනුමැතිය ලබාදී නොතිබූණු අතර කී‍්‍රඩා […]


Aug
7

දුම්රිය සේවාවත් ස්මාර්ට් වෙයි

Generic placeholder image

නව තාක්ෂනය තුලින් දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීම සදහා මේ වන විට කටයුතු කරන බව වාර්තා වෙනවා. ඒ අනුව මෙම වසර ඇතුළත දුම්රිය ප්‍රවේශපත් ලබාගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික් ප්‍රවේශපත් (e–Ticketing) සේවාව හඳුන්වා දෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර මේ […]


Aug
7

ඉන්දියාවට තරගාවලි ජයක්

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවති විස්සයි විස්ස අවසන් තරගය කඩුලු 07 කි ජය ගැනිමට ඉන්දියාව සමත් වුණා. එ අනුව තරග තුනකින් සමන්විත විසසයි විස්ස තරගාවලියේ 3/0 ලෙස ඉන්දියාව ජය ගත්තා. පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 146 ක් රැස් කළා. පිළිතුරු ඉනිම […]


Aug
7

හිස් වු අසුනට එන්නට ශාන්ත බණ්ඩාර සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.ඒ අභාවප්ප්‍රාප්ත එකසත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රි සාලින්ද දිසානායක මහතාගෙන් හිස් වු මන්ත්‍රි ධූරය සදහා පැමිණිමට බවයි පැවසෙන්නේ.


Aug
7

ජනපති කාම්බෝජයට යයි

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා කාම්බෝජය බලා අද(07) අළුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වෙනවා.එතුමා ඇතුළු දූත පිරිස අද අළුයම 12.00 ට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්- 178 දරන ගුවන් යානයෙන් මෙසේ පිටත්ව ගොස් ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post