News Line| Off Air
Generic placeholder image

Apr
2

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට හේතුව ජනාධිපති හෙළි කරයි

Generic placeholder image

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කළේ දරුවන්ට වඩා හො`ද අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයක් අමතමින්. හොඳම දේ දරුවන්ටයි, සංකල්පය යටතේ බස්නාහිර පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඉදිකෙරුණු රංගශාලාව සහිත තෙමහල් ගොඩනැගිල්ල ඊයේ පස්වරුව් […]


Apr
2

දඹුල්ලේ ගැටුමකින් 25ක් රෝහලේ

Generic placeholder image

දඹුල්ල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී හට ගත් ගැටුම් වලින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූවන් ඇතුළත් කලේ දඹුල්ල රෝහලටයි. දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය ඉදි කර වසර විස්සක් සපිරීම නිමිත්තෙන් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබුණා. පොලීසිය පැවසුවේ බීමතින් සිටි බොහෝ දෙනෙකු අතර මෙම ගැටුම් හට ගෙන ඇති බවයි. දඹුල්ල මූලික රෝහලේ අනතුරු වාට්ටුව අලූයම් […]


Apr
2

කතානායකගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාදයක්

Generic placeholder image

පාර්ලිමේන්තුවේ ගෞරවය හා අභිමානයට හානි වන ආකාරයේ වචන සභා ගර්භය තුළ භාවිතා නොකරන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාද කලා. කතානායකවරයා මේ බව සදහන් කලේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හා එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් සිල්වා අතර ඊයේ පැවති උණුසුම් තත්වය පිිළිබදව අදහස් දක්වමින්. අය වැය කාරක සභා අවස්ථා විවාදයේ […]


Apr
2

හෙරොයින් කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් කොටු වෙයි

Generic placeholder image

හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 549 ක් හා ගිනි අවියක් සමඟ මොරටුමුල්ල ප්‍රදේශයේදී 41 හැවිරිදි පුද්ගලයෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.


Apr
2

රථ වාහන සඳහා වූ දඩ ගාස්තු ඉහළට – නවතම දඩ ගාස්තු මෙන්න

Generic placeholder image

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස කිරීමේ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. මෙහි අරමුණ වී තිබෙන්නේ රිය අනතුරු වලින් සිදුවන ජීවිත හානිය අවම කර ගැනීමයි. ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ. රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ… රිය […]


Apr
2

රුපියට ඉහළ නගියි

Generic placeholder image

ශ්‍රී ලංකා මහ බැංකු වෙබ් අඩවියේ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 176.6ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 172.8 ලෙස දක්වා තිබෙනවා.ඒ අනුව රුපියලේ අගය ශක්තිමත් වීමක් පෙන්නුම් කරනවා.


Apr
2

අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් කරයි

Generic placeholder image

අප්‍රේල් 15 වැනි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අද ස්වදේශ කටයුතු අමාත්‍යාංශ කටයුතු කළා.


Apr
2

වහාම මැතිවරණයක් පවත්වන ලෙස නාමල් රජයෙන් ඉල්ලයි

Generic placeholder image

වහාම මැතිවරණයක් පවත්වන ලෙස එක්සත් ජාතික නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ අමාත්‍යංශ වැය ශීර්ෂයක් පරාජයට පත්වීම හරහා රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේද යන ප්‍රශ්නය හමුවේයි. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමිනුයි.ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා අදාළ වැය ශීර්ෂය […]


Apr
2

මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට

Generic placeholder image

මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවෙන් පැහරගෙන ගොස් වද හිංසා කර අතුරුදහන් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මන්නාරම සහකාර පොලිස් අධිකාරිවරයා ඊයේ කැඳවා තිබුණා. ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් […]


Apr
2

විදුලි අර්බුදයට විසඳුමක්

Generic placeholder image

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට අදාළ කටයුතු ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මාතර හා සපුගස්කන්ද ප්‍රදේශ වල පිහිටි එම බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට තීරණය කර තිබෙන බවයි. අවසරයකින් තොරව විදුලිය කප්පාදු කිරීමට එරෙහිව මහජනතාව වෙනුවෙන් නීතිමය පියවර […]


Apr
2

අරාබි ලීගය සමුලුවේදී ඇමෙරිකාවට දැඩි විරෝධය

Generic placeholder image

ටියුනීසියාවේ ටියුනිස් නුවරදී අරාබි රටවල සහභාගීත්වයෙන් පැවැත්වෙන අරාබි ලීගය සමුලුවේ දී ඇමෙරිකාවට දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. ඒ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඊශ්‍රායලයට සහාය පළ කරමින්, සිරියාවේ ගෝලාන් කඳුකරය, ඊශ්‍රායලයේ කොටසක් ලෙස තමන් පිළිගන්නා බවට කල ප්‍රකාශය හේතුවෙන්. ඇමරිකාව මැදපෙරදිග රට වල කටයුතු වලට වහා නතර කල යුතු බව එම සංගමය පෙන්වා දෙනවා. ගෝලාන් කදුකරය […]


Apr
2

පොඩි ආතල් එකක් තමයි පේජ් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ – ෆෝන් හොරා පේජ් ඇඩ්මින්

Generic placeholder image

අද චැට් විත් ඇඩ්මින් අපේ කතා බහ වෙන් වුණේ ෆෝන් හොරා පේජ් ඇඩ්මින් නලින් රුවන් එක්ක. කවුද මේ ෆෝන් හොරා කියන්නෙ ? මගෙ නම නලින් රුවන්. මේ විදිහෙ පේජ් එකක් පටන් ගන්න හිතුවෙ මොන වගේ හේතුවක් නිසාද ? මෙහෙම පේජ් එකක් පටන් ගන්න නම් විශේෂ හේතුවක් තිබ්බෙ නැහැ. කුණුහරප, ඩබල් මීනින් එන පෝස්ට් තමයි මේ […]


News Articles
Latest Videos
Most Popular Post