News Line| Off Air
Generic placeholder image

Jan
7

සිංහරාජයටම ඇත්තේ අලි දෙදෙනායි. අලි මිනිස් ගැටුමට හේතුව මොකද්ද?

Generic placeholder image

ලෝක උරුම සිංහරාජය ආශ්‍රිතව වර්තමාන ජීවත් වූ අලි රංචුවේ සංඛ්‍යාව අද වන විට තුන් දෙනෙක් දක්වා පහත වැටී ඇති අතර අදට දැක ගැනීමට හැකියාව ඇත්තේ පිරිමි අලි දෙදෙනෙකු පමයි. තුන් වැනි අලියාට සිදු වූ දෙය අදටත් අභිරහසක්. ගම්වාසීන්ගෙන් දැන ගැනීමට හැකි වූයේ වෙඩි පහරකට ලක්වූ අලියාගේ ලේ තැවරුණු තැන් කිහිපයක් පමණක් අවසන් වරට දැක ගැනීමට […]


Jan
7

මහින්ද – රනිල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

Generic placeholder image

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා එක්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ඔහු එක්වූ පළමු අවස්ථාව මෙය වනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එම සභා රැස්වීමට එක් වුණා. මෙහිදී උපරිමාධිකරණවල පුරප්පාඩුවී පවතින විනිසුරු ධූර හතරක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොමුකළ නම් සඳහා අනුමැතිය ලැබිණා.


Jan
7

ජනපතිගේ නම් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Generic placeholder image

පුරප්පාඩු වී පැවැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර දෙකක් සහ අභියාචනාධිකරණ විනිසුරු ධූරයක් සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොමුකළ නාමයන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යළිත් හිමිව තිබෙනවා. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විශ්‍රාම ලැබීමෙන් පසුව ඇති වන පුරප්පාඩුව සඳහා ජනාධිපති විසින් යොමු කරන ලද නාමය සඳහාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවි තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක […]


Jan
7

ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය පිළිබඳ පෙත්සමක් ගොනු කළ තක්ෂිලාට අධිකරණය දුන් තීන්දුව

Generic placeholder image

ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් තක්ෂිලා ලක්මාලි නැමැති කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කරනු ලැබුවා. කිසිදු ආකාරයක නිසි කරුණු හෝ නීතිමය පදනමකින් තොරව මෙම පෙත්සම ගොනු කර තිබෙන බැවින් එම පෙත්සම ගොනු කළ පෙත්සම්කාරියට රුපියල් ලක්ෂයක මුදලක් නඩු ගාස්තු ලෙසට රජයට ගෙවන […]


Jan
7

තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

Generic placeholder image

හෙට දින (08) පැවැත්වෙන 03 වන එක්දින තරගයේදී ශ‍්‍රි ලංකා සහ නවසීලන්ත කණ්ඩායම්වල වෙනස්කම් කිහිපයක්ම සිදු වනු ඇතැයි කී‍්‍රඩා මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ශ‍්‍රි ලංකා කණ්ඩායමට දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර එක්වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. ඒ, අසේල ගුණරත්න සහ සීකුගේ ප‍්‍රසන්න වෙනුවටයි. එමෙන්ම හෙට දින තරගය කුසල් මෙන්ඩිස්ට ද ලකුණු අතරට පැමිණිය […]


Jan
7

“හෙට ජනවාරි 08” – එජාපයෙන් මතක් කිරීමක්

Generic placeholder image

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම අද (07) දිනයේ පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් කැබිනට් රැස්විම පැවැත්වෙන්නේ සෑම සතියකම අගහරුවාදා දිනයේයි. නමුත්, හෙට (08) දිනයට නියමිත විශේෂ වැඩසටහන් කිහිපයක් හේතුවෙන් අද දිනයේ කැබිනට් රැස්වීම පවත්වන බව අමාත්‍ය දයා ගමගේ ප‍්‍රකාශ කළා. ඉදිරි මැතිවරණ පැවැත්වීමේ සූදානම පිළිබඳව ද මෙහිදී විමසීමක් කළා. එහිදී ” ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අද […]


Jan
7

ශ්‍රී ලංකා ක්‍රීඩක මලින්ද ඉනිමක කඩුලු 10ම ගෙන වාර්තාවක් පිහිටුවයි

Generic placeholder image

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් පිටියේ ඉනිමක හොඳම පන්දුයැවීමේ වාර්තාවට හිමිකම් කියමින් ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10 ම දවා ගැනීමට වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සමත්කම් දක්වා තිබෙනවා.කොළඹ කණ්ඩායම හා සැරසන් කණ්ඩායම අතර පැවැති තරගයේදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් සැරසන් කණ්ඩායමේ දෙවැනි ඉනිමේ කඩුලු 10 ම ලකුණු 37කට දවා ගැනීමට මලින්ද සමත්විය. නව පන්දුවෙන් පන්දු […]


Jan
7

රූ රැජිනක් නිසා මැලේසියානු රජු කිරුළ අතහරී

Generic placeholder image

මැලේසියාවේ 05වන සුල්තාන් මුහම්මද් රජු සිය කිරුළ අත්හැර තිබෙනවා. මැලේසියානු රජෙකු සිය කිරුළ අතහැරි පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වෙනවා.මීට වසර 60කට පමණ පෙර මැලේසියාව, බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ අතර මේ වනතෙක් එරට කිසිඳු රජෙකු මෙලෙස සිය කිරුළ අතහැර නැහැ. කෙසේවෙතත් මැලේසියාවේ රාජකීය මාලිගය මෙතෙක් රජුගේ ඉල්ලා අස්වීමට හේතු සඳහන් කර නැතත් මුහම්මද් රජුගේ පෞද්ගලික […]


Jan
7

මානෙල් ආනන්ද යළි විවාහ වෙයි PHOTO / VIDEO

Generic placeholder image

මානෙල් වානගුරු සහ ආනන්ද වික්‍රමගේ යන කලාකරු දෙපලගේ 35 වැනි විවාහ සංවත්සරය නිමිත්තෙන් ඔවුන් යළි විවාහ ඇඳුමින් සැරසී වීඩියෝවක් මාධ්‍ය වෙත පල කර තිබෙනවා. එම වීඩියෝව පහතින් දැකගත හැකියි.  


Jan
7

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡාවක

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනුයි. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිතව තිබෙනවා. එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි මාධ්/ය වෙත කියා සිටියේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අයවැයේදී ආණ්ඩුවට සහය […]


Jan
7

එජාපයේ පොදු අපේක්ෂකයා නැෂනල් අඳින, ඇස් කණ්නාඩි දාන, ටිකක් උස කෙනෙක්ලු

Generic placeholder image

කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඊයේ(06දා) ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරා. එසේම ඉදිරියේදී එන ජනපතිවරණයටත් එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ඔහු පිළිබඳව ඉඟියකුත් මෙහිදී මන්ත්‍රිවරයා ලබාදුන්නේය. “ලබන සැරේත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති […]


Jan
7

මාලිංග – තිසර සමාජ මාධ්‍ය ගැටුම ගැන SLC අවධානය

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අතර සමාජ මාධ්‍ය ඔස්සේ මත ගැටුමක් නිර්මාණය වී තිබෙනවා. මේ සම්බන්ධව සොයා බැලීම සඳහාා අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වී තිබෙන බව වාර්තා වෙනවා. ඔවුන් දෙදෙනාගේ බිරින්ඳෑවරුන් අතර මුලින්ම මෙම මත ගැටුම ආරම්භ විය.


News Articles
Latest Videos
Most Popular Post