News Line| Off Air
Generic placeholder image

Nov
29

ඕනෑම කැප කිරීමක් කරන්න මම සූදානම් බහුතරයට ඉඩ දෙන්න ඕනේ – ඇමති විජයදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී කල විශේෂ ප්‍රකාශය මෙන්න

Generic placeholder image

අද පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ඇමති විජයදාස රාජපක්ෂ කල විශේෂ ප්‍රකාශය පහතින්… ” ජනපතිගේ ජයග්‍රහණය තුළ නව මාවතකට රට ගමන් කරාවි කියා ජනතාව බලාපොරොත්තුවුණා. අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත්තා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන්නා. විධායක ජනපති බලතල ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළා.2015 අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දුන්නේ එක්සත් […]


Nov
29

පාර්ලිමේන්තුව කල්තැබේ

Generic placeholder image

හෙට (30) උදෑසන 10.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබනු ලැබුවා. ඒ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු රැස්වීම අවසන් කරමින්.


Nov
29

ජන්ද 123 කින් අගමැති වියදම් කපා හැරීමේ යෝජනාව සම්මතයි

Generic placeholder image

අගමැති ලේකම්ට මුදල් වෙන් කිරීමේ හැකියාව අහියෝගයට ලක් කරමින් අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වූ යෝජනාවට පාර්ලිමේන්තුව තුල නාමික ජන්ද විමසීමක් සිදු උනා. එහිදී අගමැතිගේ වියදම් කපා හැරීමේ යෝජනාවට පක්ෂව ජන්ද 123 ද විපක්ෂව ජන්ද කිසිවක් ලැබුණේ නැහැ.. ඒ අනුව වැඩි ජන්ද බහුතරය මත අගමැතිගේ වියදම් කපා හැරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත උනා.


Nov
29

රතන හිමි විපක්ෂයේ සිට විශේෂ ප්‍රකාශයක් කරයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් විශේෂ ප්‍රකාශයක් මේ වනවිට සිදු කරමින් සිටි. “ වර්තමාන පාර්ලිමේන්තුව ගොඩනැගීමේදි නව රජයක් පත්කිරීමට මා දරූ ප්‍රයන්තයට ගෞරවයක් ඇති කියලා හිතනවා.අපි එක්සත් ජාතික පක්ෂයත් සමග එකතුවෙලා විශාල කැපවීමක් කළා. පහුගිය ආණ්ඩුව කොළඹ නගරය කැසිනෝ නගරයක් කරන්න ගියාම මම විරුද්ධ වුණා. අදත් මම මගේ හෘද සාක්ෂිය රට වෙනුවෙන් […]


Nov
29

ජනපති සමග මට ගැටලුවක් නෑ

Generic placeholder image

තමන්ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිම ගැටලුවක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.අමාත්‍ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ වත්මන් ගැටලුව කථානායකවරයා හා ජනපතිවරයා සාකච්ඡාවෙන් විසඳා ගන්නා ලෙසයි. එයට පිළිතුරු දුන් කථානායක කරු ජයසූරිය ” ජනපතිතුමයා මායි අතර ගැටලුවක් නෑ. සාකච්ඡා කරන්න පුළුවන්. […]


Nov
29

රොෂාන් මහානාම ජන්දේ ඉල්ලනවාද…? මෙන්න උත්තරේ

Generic placeholder image

තමන් දේශපාලනට එක්වෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා.මෙම වාර්තා වන පුවත් සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වූ බවත් තමන්ට දේශපාලනයට එක්වීමට කිසිම අදහසක් නොමැති බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. “ වගකිවයුතු පුරවැසියෙක් ලෙස මම මගේ උපරිමයෙන් සමාජීය කාර්යයන් සඳහා එක්වෙනවා. යමෙක් තවකෙකුගේ ජීවිතය දේශපාලන කටයුතු හරහා […]


Nov
29

ගැටුවාන වෙල්යායකට අද උදේ සිද්දවෙච්ච තවම හදුනානොගත් අමුතු සිද්දිය

Generic placeholder image

කුරූණෑගල ගැටුවාන ධීවර සංස්ථාවට පිවිසෙන මාර්ගය අසල පිහිටි වෙල්යායක අද අලුයම සිට ඉතා විශාල ප්‍රමාණයේ සුදු පැහැති පුථන් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් වැඩි තිබෙන ආකාරය දැක ගැනීමට හැකි උනා.වෙල්යායේ පීදෙන ගොයම මත සබන් පෙණවලට සමාන මෙම ආගන්තුක ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් දැකගත හැකි වු අතර මෙම අපූර්ව දර්ශනය දැක ගැනිමට විශාල ප්‍රමාණයක් පැමිණ සිටි අයුරුද දැක ගැනීමට […]


Nov
29

අගමැතිගේ වියදම් කපා හැරීමේ යෝජනාව රවී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

Generic placeholder image

අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරිමට අදාළව විපක්ෂය විසින් ගෙන එන යෝනාව පාර්ලිිමෙන්තු මන්ත්‍රී රවී කරුණනායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.ඔහු එම යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ජනරජයේ කවර හෝ වියදමක් දැරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට අවස්ථාවක් නොමැති බවයි. බහුතරයක් සම්මත කළ අයවැයක් සුළුතර ආණ්ඩුවක් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.


Nov
29

අතුරලියේ රතන හිමියනුත් පාර්ලිමේන්තුවට. තමන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු බව පවසයි

Generic placeholder image

පක්ෂ නායක රැස්වීම අවසානයේදී එම ස්ථානයෙන් පිටතට වැඩම කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පැවසූවේ තමන් වහන්සේ ස්වාධීන මන්ත්‍රීවරයකු බවයි. තමන් වහන්සේ පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වන බවත් උන්වහන්සේ මාධ්‍යවේදීන් කළ විමසීමේදී සදහන්කර සිටියා.


Nov
29

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු වර්ජනය කලත් ඇමති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තු සභාවට

Generic placeholder image

අද දවසේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කලත් මේ වන විට උසස් අධ්‍යාපන ඇමති විජයදාස රාජපක්ෂ මේ වනවිට පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබෙනවා. මේ වන විට ඔහු සභාව අමතමින් සිටිනවා. වැඩි තොරතුරු බලාපොරොත්තුවන්න….


Nov
29

අදත් ආණ්ඩු පක්ෂය නැතුව පාර්ලිමේන්තුව ඇරඹේ

Generic placeholder image

අදත් ආණ්ඩු පක්ෂය නැතුව පාර්ලිමේන්තුව ඇරඹේ කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන බැවින් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට අවස්ථාවක් නොමැති බව ආණ්ඩු පක්ෂය දන්වා සිටියා. ඒ අනුව මේ මොහොතේ ආණ්ඩු පක්ෂයේ සහභාගිත්වයෙන් තොරව රැස්වීම ආරම්භවී තිබෙනවා. පාර්ලිමේන්තුවේදී මාධ්‍ය අමතමින් මේ සම්බන්දව බන්දුල ගුණවර්ධන පල කල අදහස් පහතින්… “ඇමතිවරයෙකුට වුණත් මුදල් පිළිබඳ යෝජනාවක් ගේනන් පුළුවන් කැබිනට් […]


Nov
28

ශ්‍රී ලංකාව වටා වෙරළ තීරය පිරිසිදු කරන්න ඔබටත් ආරාධනා.. හැකිතාක් Share කර මිතුරන් දැනුවත් කරමු

Generic placeholder image

Youth Eco Community  සහ තවත් සංවිධාන රැසක් එකතු වී සංවිධානය කරන ලංකාව වටා වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 03 වෙනිදා මීගමුව වෙරළ තීරයේදී ආරම්භ වෙනවා. මෙය පුරා දින හතක් පුරා දිවයින වටා වෙරළ තීරයම ආවරණය කරමින් සිදු කරනවා. දෙසැම්බර් 03 – මීගමුව වෙරළ තීරය දෙසැම්බර් 04 – කල්පිටිය වෙරළ තීරය දෙසැම්බර් 05 – යාපනය වෙරළ තීරය […]


News Articles
Latest Videos
Most Popular Post