2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල මීට සුළු මොහොතකට පෙර නිකුත් වුණා. www.doenets.lk යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල නැරඹීමට හැකියාව පවතිනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්ක වල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩයිම් ලකුණු පහතින් දැක්වේ.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ප්‍රදේශ රැසකට අදත් පස්වරු 02.00 න් පසුව තද වැසි ඇති විය හැකි බවයි. වයඹ ඌව මධ්‍යම සහ සබරගමුව පළාත් වල ඇතැම් ස්ථාන වලට මිලී මිටර 100 ක් පමණ වන […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මේ වෙනකොට අහන්න ලැබෙන්නෙම ඒ තරම් සුභ කතන්දර නෙවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනට රූපවාහිනී අයිතිය වෙනුවෙන් විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබෙන්නට තිබ්බ ඩොලර් මිලියන 5.5 ක මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට සූදානම් වීම නිසා මේ සිද්ධිය ඇති වුණා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රදාන විධායක නිලධාරියා වන ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු […]
අතුරුගිරිය වානේ සංස්ථාව ආසන්නයේ ඇති පිට්ටනිය අසලදී පොලීසිය විසින් සිදු කල වෙඩි තැබීමකින් අපරාධ කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ අදාල අපරාධ කල්ලි සාමාජිකයා සහ පොලීසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී එම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවයි සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරින් විසින් සිදු කළ වැටලිමක් අතරතුරදී එම වෙඩි හුවමාරුව සිදුවූ බව පොලීසිය සදහන් […]
නීතිවිරෝධී ලෙස මිලියන 2කට අධික දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ යුවළක් කටුනායක ගුවන්තොටුපොළේ දී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින්. එලෙස අත්අඩංගුවට ලක්ව ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි45 හැවිරිදි කාන්තාවක් සහ 40 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. ඔවුන් කුවේට් සිට ඩුබායි හරහා මෙරටට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව රේගුව ප්‍රකාශ කලා ඔවුන් දෙදෙනා සතුව තිබී දුම්වැටි 53,200 […]
පෑලියගොඩ වටරවුම අසළින් කොළඹ – කටුනායක අධිවේගි මාර්ගයට පිවිසීම සඳහා භාවිතා කරන පිවිසුම් මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.නව කැලණි පාලමේ ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස එම මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය පැවසුවේ ලබන 20 වන දා දක්වා එම මාර්ගය වසා දමා තිබෙනවා. පෑලියගොඩ වටරවුම අසලින් කටුනායක දෙසට ගමන් ගන්නා රියැදුරන් එම කාලසීමාව තුළ විකල්ප මාර්ග […]
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඕ නෂීඕ නැවතත් සිය රටට යන බව නිවේදනය කර තිබෙනවා.සිරගත කර සිටි ඔහු මේ වන විට බි්රතාන්යයේ සිටින්නේ සිය රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුවයි, මොහොමඕ නෂීඕ මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ පළමු ජනාධිපතිවරයා වනවා,රාජ්‍ය ද්‍රෝහී සහ ත්‍රස්ත චෝදනා එල්ල කරමින් 2015 වසරේ දී මොහොමඕ නෂීඕ සිර ගත […]
උසස් පෙල අවසන් කල සිසුන්ට ඉන් අනතුරුව ගත යුතු වෘත්තීමය හා අධ්‍යාපනික පියවර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා වන මාර්ගෝපදේශන වැඩසටහනක් රජය මගින් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් කියා සිටියේ දිවයින පුරා සියලූ පාසල් ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ජාතික ආර්ථීක සභාවේදී රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.එහිදී සාකච්ඡුාවට ලක්වු ගෙන ඇත්තේ මෙරට අපනයන ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම පිළිබදවයි. රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරීම සඳහා දැනට මහ බැංකුව ගෙන ඇති පියවර පිළිබදව මෙහිදී ජනාධිපතිතුමා විමසා තිබෙනවා.මහ බැංකුව එහිදී ප්‍රකාශ කර ඇත්තේ රුපියල අවප්‍රමාණය වීමට බලපා […]
ඩෙංගු මදුරුවන් මර්දනය කළ හැකි නව උපකරණයක් කොළඹ නාගරික සීමාවේ අත්හදා බැලීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ. එහි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, කොළඹ මහ නගර සභාවේ ද අනුග්‍රහය ඇතිව අද සිට එම උපකරණය ක්ෂේත්රයට හඳුන්වා දෙන බව ය. පළමු අදියරේදී එවැනි උපකරණ දහසක් කොළඹ නාගරික සීමාවේ නියමු […]
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව ඊශ්‍රායල් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි සහබ්දීන් මොහොමඞ් නවුෂාඞ් නම් පුද්ගලයෙකි. මොහු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ ගතකිරීම සදහා නීති විරෝධී අයුරින් මුදල් ලබාගෙන ඇති අතර, අත්අඩංගුවට […]
ඉන්දුනීසියාවේ සුලාවෙසි දුපතට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් සහ සුනාමි ව්‍යවසනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1 350 ඉක්මවා තිබෙනවා.එරට ආපදා කළමනාකරණ ඒකකය සදහන් කළේ මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු ඉවත් කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි . කෙසේ වෙතත් මියගොස් සිටින පුද්ගලයින්ගේ සිරුරූ වලින් හමන් දුර්ගන්ධය හේතුවෙන් සහන සේවාවන් හි නිරතව සිටින පිරිස් දැඩි අපහසුතාවයකට මුහුණ දී ඇති බවයි […]