News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

ව්‍යාජ මුදල් නෝට්ටු රැසක් සමග පුද්ගලයෙකු කොටවෙහෙර මුන්නෑකුලම ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිසිය විසින් යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදීයි. සැකකරු සතුව තිබී ව්‍යාජ 5 000 නෝට්ටු 48 ක් දහසේ නෝට්ටු 48 ක් සහ පන්සියයේ නෝට්ටු 06 ක් සොයාගෙන තිබෙනවා. 28 හැවිරිදි එම සැකකරු රාජාංගණය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද නිකවැරටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Oct
6

අගමැති සහ නෝර්වේ අගමැතිනිය අතර ද්වි පාර්ශවික සාකච්ඡා

Generic placeholder image

ලෝකයේ නව ප‍්‍රවණතාවයන් හා සසදන පරිදි ශී‍්‍ර ලංකාව සහ නෝර්වේ රාජ්‍යය අතර සබදතා නව මානයකට ගෙන ඒමට දෙරටේ නායකයින් එකග වී තිබෙනවා.ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් අතර ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ කාර්යයාලයේ පැවති නිල සාකච්ඡාවේ දියි . සාගරය මුලූ මහත් ලෝකයාගේම උරුමයක් වන බැවින් සාගරය ආරක්ෂා කිරීම සහ සාගර සාමය […]


Oct
6

හෙරොයින් ග‍්‍රෑම් 650 ක් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

හෙරොයින් ග‍්‍රෑම් 650 ක් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග‍්‍රෑන්ඞ්පාස් මහවත්ත ප‍්‍රදේශයේදීයි. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 07 කට අධිකයි. ඊයේ රාති‍්‍රයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. මේ අතර හෙරොයින් සමග තවත් සැකකරුවන් තුන්දෙනෙකු එගොඩ උයන බොරැුල්ල සහ ඔරුගොඩවත්ත […]


Oct
6

”හම්බන්තොට වරාය චීන නාවික හමුදා කඳවුරක් වෙනවා ” – ඇමෙරිකානු උප ජනපති ගෙන් හෙළිදරව්වක්

Generic placeholder image

හම්බන්තොට වරාය ලඟදීම චීනයේ ඉදිරිපෙළ නාවික හමුඳා කඳවුරක් වෙනවා කියලා ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා.චීනයේ ආර්ථික සහ රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති විවේචනය කරන අවස්ථාවක තමයි ඔහු මේ අදහස් දක්වා තිබුණෙ. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය ශ්‍රී ලංකාවට බලපෑම් කරනවා කියලත් පෙන්ස් මහතා තවදුරටත් කියා තිබෙනවා. හම්බන්තොට වරායට චීනයෙන් ගත්ත ණය ලංකා ආණ්ඩුවට ගෙවාගන්න බැරි වූ නිසා මෙවැනි […]


Oct
6

අධිවේගී මාර්ගයේ රිය ධාවනය කරන්නන්ට දැනුම් දීමක්

Generic placeholder image

අධික වර්ෂාව හේතුවෙන් අධිවේගී මාර්ගයේ රිය ධාවනයේදී පැයට කිලෝ මීටර 60 ක වේගයක් පවත්වා ගන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. එම අධිකාරිය සදහන් කළේ අනෙකුත් මාර්ගවල ද විශේෂයෙන් කදුකර ප‍්‍රදේශවල රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලීමිටර 100 දක්වා වන තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම […]


Oct
6

කදානේදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කළ සැකකරු දියේ ගිලී මරුට

Generic placeholder image

කඳාන ප‍්‍රදේශයේදී පසුගියදා වෙඩි තබා කාන්තාවක් ඝාතනය කිරීමට අදාළ සැකකරු දියේ ගිලී මියගොස් තිබෙනවා. කැලණිය කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඉලන්දාරිගේ සංජීව නොහොත් අමුණුගම සංජීව නැමැති එම සැකකරු අනුරාධපුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුණේ ඊයේ දිනයේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන එන අතරතුර සනීපාරක්ෂක අවශ්‍යතාවයක් මතුවීම හේතුවෙන් සැකකරුට ජා ඇල දළුගම ප‍්‍රදේශයේදී […]


Oct
6

මිලියන 07 ක හෙරොයින් සමග 05 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

හෙරොයින් ග‍්‍රෑම් 650 ක් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලූ පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ග‍්‍රෑන්ඞ්පාස් මහවත්ත ප‍්‍රදේශයේදීයි. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 07 කට අධිකයි. ඊයේ රාති‍්‍රයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ. මේ අතර හෙරොයින් සමග තවත් සැකකරුවන් තුන්දෙනෙකු එගොඩ උයන බොරැල්ල සහ ඔරුගොඩවත්ත […]


Oct
6

ඥානසාර හිමියන්ගේ අභියාචනා පෙත්සම ප‍්‍රතික්ෂේප වෙයි

Generic placeholder image

වසර 6 ක සිරදඩුවම අත්හිටුවන ලෙස ඉල්ලමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනු කල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයෙ ප‍්‍රතික්ෂේප කලා. ඒ එම පෙත්සම ඊවා වනසුන්දර- නලින් පෙරේරා සහ ප‍්‍රසන්න ජයවර්ධන යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීයි එහිදී එම ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් පෙත්සම ප‍්‍රතික්ෂේප වූ බවයි සියත අධිකරණ වාර්තාකරු සදහන් කලේ . බොදුබල සේනා […]


Oct
5

පළවෙනියො දෙන්නයි දෙවෙනියො තුන්දෙනයි – ශිෂ්‍යත්ව විභාගයෙ වැඩ පෙන්නපු පොඩ්ඩො මෙන්න

Generic placeholder image

2018 ශිෂ්‍යත්ව විභාගෙ ප්‍රතිපල අද නිකුත් වුණා. ඒ අනුව එහි කඩයිම් ලකුණු වගේම පළමු දෙවන තෙවන ස්ථාන තීරණය කෙරුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලයන්හි විශේෂත්වය වන්නේ ප්‍රථම ,දෙවන ,තෙවන යන කිසිදු ස්ථානයක කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් වල සිසුන් ඇතුළත් නොවීමයි. සමස්ථ ශිෂ්‍යත්ව විභාගයෙ ප්‍රථම ස්ථානයන් දෙකක් බිහිවී තිබෙනවා. ඒ අතරින් එක් ප්‍රථම ස්ථානයක් දිනාගනු ලැබුවෙ පිළියන්දල හෝ/සෝමවීර […]


Oct
5

රොයින්ග්‍යා සරණාගතයන් 7 දෙනෙකු යළි මියන්මාරය වෙත

Generic placeholder image

ඉන්දියාවට පැමිණි රොයින්ග්‍යා සරණාගතයන් 7 දෙනෙකු යළි මියන්මාරය වෙතම පිටුවහල් කිරීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පවසා ඇත්තේ යළි මියන්මාරය වෙත යැවීම මෙම පිරිස අනතුරේ හෙළීමක් බවයි. නමුත් සරණාගත පිරිස පිටුවහල් කළ යුතු බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබෙනවා. පසුගිය වසරේදී මියන්මාරය තුළ සිදුවූ ගැටුම් වලින් පසුව ලක්ෂ ගණනක් රොහින්ග්‍යා ජනතාව බංග්ලාදේශයට […]


Oct
5

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා නෝර්වේට

Generic placeholder image

නෝර්වේ රාජ්‍යයේ සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ එරට අයෝජකයන් පිරිසක් හමු වුණා. එහිදී සාකච්ඡා කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සිදු කිරීමට හැකි අයෝජන අවස්ථා පිළිබදවයි. ශ‍්‍රී ලංකාවේ අයෝජනය කරන්නැයි එහිදී අග‍්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙනවා. මීට පෙර ද අග‍්‍රාමාත්‍යවරයා නෝර්වේ රාජ්‍යයේ වෙළද නියෝජිතයින් රැසක් හමුවී සාකච්ඡා කලා. නෝර්වේ සංචාරය සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිවයිනෙන් […]


Oct
5

ගිනි අවි සඳහා ඇති බලපත‍්‍රය අලූත් කර ගන්නා ලෙස දැනුම් දෙයි

Generic placeholder image

ගිනි අවි සඳහා ලබා දී ඇති බලපත‍්‍රය අලූත් කර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගිනි අවි සඳහා බලපත‍්‍ර හිමි පුද්ගලයින්ට සහ ආයතන වෙත දැනුම් දී සිටිනවා.එම අමාත්‍යාංශය සදහන් කළේ පසුගිය පළමු වනදා සිට ලබන 31 වනදා දක්වා ඒ සදහා කාලය ලබා දී ඇති බවයි. මෙම කාල සීමාවෙන් පසු 2019 වර්ෂය සඳහා ගිනි අවි බලපත‍්‍ර අලූත් […]


News Articles
Latest Videos
Most Popular Post