ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ පණත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පල කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එහිදී තීරණය කර ඇත්තේ අදාළ කෙටුම්පතට තවදුරටත් සිදු කල යුතු සංශෝධන වේ නම් ඒවා පාර්ලිමේන්තු කාර්ක සභාවේ දී සළකා බැලීමටයි. ත්‍රස්තවාදයෙන් හා ත්‍රස්තවාදය ආශි‍්‍රත ක්‍රියා වලින් ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම පණත් කෙටුම්පත සකස් කර […]
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විදොදෝ අතර අද ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වුණා. ඒ වියට්නාමයේ හැනොයි නුවරදීයි. ශී‍්‍ර ලංකාව හා ඉන්දුනීසියාව අතර සබඳතා තවත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය හා සාමය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙළ සඳහා එක්ව කටයුතු කළ යුතු බව එහිදී අවධාරණය කෙරුණා. යුරෝපීය වෙළෙඳපොළෙහි ප්‍රමාණවත් කොටසක් අත්පත් කර […]
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි වාර්තා වන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් […]
ලිබියානු මුහුදු සීමාවේදී සංක්‍රමණිකයින් රැුගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 100 කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. මියගිය අය අතරට කුඩා දරුවන් 20 දෙනෙකු ඇතුළත්. තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා ලිබියා ආරක්ෂක අංශ විසින් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. අනතුරට පත්වූ යාත්‍රාවේ සිටි පුද්ගලයින් 276 දෙනෙකු නිරුපද්‍රිත බේරාගෙන තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අපි‍්‍රකාවේ සිට යුරෝපය බලා […]
බලපත්‍ර නොමැතිව මුහුදු මත්ස්‍යයින් ලඟ තබාගෙන සිටි චීන ජාතිකයෙකු මීගමුව, කිඹුලාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපනයනය සඳහා සූදානම් කර තිබූ වියලන ලද මුහුදු කූඩැල්ලන් හා මුහුදු අශ්වයින් ඔහු සිටි නිවසේ තිබී සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ. සැකකරු සතුව තිබී වි යලන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 33යි ග්‍රෑම් 330ක් සහ මුහුදු අශ්වයින් කිලෝ ග්රෑ ම් […]
හෙරොයින් සමග පුද්ගලයින් සිව්දෙනෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වෑන් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරන බවට කුරුණෑගල පොලිසියට ලද තොරතුරකට අනුවයි. පොලිසිය විසින් සැකකරුවන් රැුගත් වෑන් රථය කුරුණෑගල පිලීකඩ ප්‍රදේශයේදී නවතා පරීක්ෂා කිරීමට යාමේදී රථය පොලිස් නිලධාරියෙකුගේ ද ගැටීමට සලස්වා ඉදිරියට ධාවනය කර තිබුණා. එහිදී පොලිසිය විසින් වෙඩි තැබීමක් ද සිදු කළ ද නොනවත්වා ධාවනය […]
ඉන්ධන මිල ආයෙත් ඉහළ යන ලකුණු පහළ වෙලා තියෙනවා කියලා අපි ඔබට කිවුවේ ඊයේ දවල්. ලෝක වෙළෙඳපොළේ මිල වෙනස්වීමට අනුකූලව මිල සංශෝධනය කෙරෙන ඉන්ධන මිල තීරණය කරන කමිටුව ඊයේ රැස් වෙන්න නියමිත නිසයි එහෙම සැකයක් පහල වූණේ. ඒ කොහොම වුණත් මේ සාකච්ඡාවේදී ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් […]
ලෝක වෙළදපොලේ බොරතෙල් මිල තවදුරටත් ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 70 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එලෙස ඉන්ධන මිල ඩොලර් 70 ඉක්මවා ගොස් ඇත්තේ වසර 4 කට පසුවයි මීට පෙර 2014 වසරේදී එම මිල ඩොලර් 147 ක් දක්වා ඉහල ගියා. ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ඉල්ලූම සහ සැපයුම අතර […]
ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිනිය ලෙස එලීනා බී. ටෙප්ලිස් පත් කර තිබෙනවා ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කලේ ඇය ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේද තානාපතිනිය ලෙස පත් කර ඇති බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා. දැනට ඇය කටයුතු කරන්නේ නේපාලයේ ඇමරිකානු තානාපති ධූරයේ යි. 1991 වසරේ ඇමරිකානු රාජ්‍ය […]
ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, සර්. ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි දේශපාලකයන් පෝෂණය කළ එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය සිරිකොත පක්ෂ මුලස්ථානයේ මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ එජාප 72 වන සංවත්සරයේ සජීවි විකාශය
“ජනබලය කොළඹට” රැළිය මොනවා වෙයිද කියලා මුළු ලංකාවම බලාගෙන ඉන්නේ. ඒ වගේම විදේශ රටවල් පවා මේ ගැන අවදානයෙන් ඉන්නේ. “ජනබලය කොළඹට” රැළිය ගැන ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාල විශේෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ මෙරෙට වෙසෙන ඇමරිකානු ජාතිකයන් වෙත. අද (05) දින කොළඹදී දේශපාලන රැළියක් පැවැත්වීමට සූදානම් කර ඇති බවත් , විශාල ජන සමූහයන් මගහැර […]
ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට තීරණය කරලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මීට ටික වෙලාවකට පෙර එම තීරණය අරගෙන තියෙනවා. ඒ අනුව අද (05) පස්වරු 2 ට ජනබලය කොළඹට ජන රැළිය ආරම්භ වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සවස 3ට පමණ […]