ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියා. ඒ අමරදේව සෞන්දර්්‍යය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට එක් වීම සදහායි. අමරදේව සෞන්දර්්‍යය හා පර්යේෂණ කේන්ද්‍රය සම්බන්ධ ආනූෂාංගික කරුණු වලට විධිවිධාන සැලැස්වීම සදහා වූ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනේ පසුලිය 18 වනදායි. සුරාබදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය මේ […]
අනුරාධපුර ශ‍්‍රාවස්තිපුරදී දුම්රිය දෙකක් එකම පීල්ලක මුහුනට මුහුණ ධාවනය වීමේ සිද්ධිය පිළිබදව ප‍්‍රවාහන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙම පරීක්ෂණය සිදු වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂනික නිළධාරීන් පිරිසකගේ ප‍්‍රධානත්වයෙන්. මැදවච්චියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රිය හා කොළඹ කොටුවේ සිට මන්නාරම දක්වා ධාවනය දුම්රිය ඊයේ පස්වරුවේ එකම පීල්ලක මුහුණට මුහුණ ගමන් කර තිබුණා. සිදුවීමට ගිය […]
ගතවු පැය 24 තුළ ප‍්‍රදේශ 05 සිිදුවු රිය අනතුරු වලින් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. චාවකච්චේරි ඇලකන්ද සුරියවැව කොබෙයිගනේ හා වාලච්චේන ප‍්‍රදේශ වල මෙම අනතුරු සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. චාවකච්චේරි ප‍්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී යතුරු පැදියක් දුම්රියේ ගැටී අනතුරක් සිදු වුණා. අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයට ඇතුලූ කල යතුරු පැදියක් […]
නීති විරෝධීව මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ කාන්තාවන් සිව්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට පත් වුණා. ඔවුන් සිංගප්පූරුවේ සිට මුම්බායි හරහා දිවයිනට පැමිණ ඇති බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ. සොයාගත් ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් 95 ලක්ෂ 71 320 ක්. අත්අඩංගුවට ගත් සැකකාරියන් පිළියන්දල, බත්තරමුල්ල සහ මුල්ලේරියාව යන ප‍්‍රදේශ වල […]
යාපනයේ ප‍්‍රදේශ කිහිපයක නිවෙස් වලට අයුතු ලෙස ඇතුලූ වී දේපළ වලට පහර දී අලාභ හානි සිදු කිරීමට සම්භන්ධ සැකකරුවන් 24 දෙනෙකු සොයා පරීක්ෂණ ක‍්‍රියාත්මක බව පොලීසිය පවසනවා. කෝපායි චුන්නාක්කම් හා යාපනය ප‍්‍රදේශ වලින් මෙම සිදුවීම් වාර්තා වුනේ ඊයේ දිනයේ දීයි. යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් විසින් මෙලෙස අදාළ නිවෙස් වලට ඇතුලූ වී දේපළ වලට පහර […]
ගිනි අවියක් සමග පුද්ගලයෙකු අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලන්ගොඩ කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය සිදු කල විශේෂ මෙහෙයුමකදීයි. සැකකරු සතුව තිබී රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්ඩ 02 ක් සෙයා ගෙන තිබුණා. මේ සමග අත්අඩංගුවට පත් වුනේ කුලිගොඩ ප‍්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්. මේ අතර මේ අතර දඹුල්ල කණ්ඩලම වැව් රක්ෂිතයේ […]
නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉත්සුනොරි ඔන්ඬේරා අද පස්වරුවේ හම්බන්තොට ජාත්‍යන්තර වාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ හම්බන්තොට වරාය පිළිබදව අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින්. ගුවන් මගින් හම්බන්තොට ජාන්ත්‍යන්තර වරායට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාව අවසන් කර යලි ගුවනින් කොළඹට පැමිණියා. කෙසේවෙතත් ජපාන ආරක්ෂක අමාත්‍යවරයාගේ හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාව අවරණය කිරීම සදහා […]
ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරු පළාතේ පාසල් කිහිපයකට අයත් ඉඩම් ඉදිරි සති 02 තුළ නිදහස් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ මයිලිඞ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට අද එක් වෙමින්. ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම් වලින් සියයට 88 ක් පමණ මේ වන […]
මාතර වැලිගම ප‍්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් කිසියම් පිරිසක් විසින් කොල්ල කා තිබෙනවා. අද අලූයම සිය ව්‍යාපාරික ස්ථානයට ගොස් පා ගමනින් යළි නිවෙස වෙත පැමිණෙමින් සිටියදී මෙම කොල්ලය සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ. පිටුපසින් පැමිනි පුද්ගලයින් තුන් දෙනෙකු තමා පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසමින් මුදල් පැහැරගෙන ගිය බව අදාළ ව්‍යාපාරිකයා […]
හෙට සිට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ උතුරු උතුරුමැද ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ති‍්‍රක්කයේත් සවස් කාලයේදී මෙලෙස වැසි ඇති විය හැකි බවයි. දකුණු පළාතේ විටින් විට හමන පැයට කිලෝ මීටර 50 පමණ දක්වා තරමක තද සුළං ඇති විය හැකි වනවා. ගිගුරුම් […]
දිවයිනේ ප‍්‍රදේශ 03 කදී හෙරොයින් ග‍්‍රෑම් 45 කට අධික ප‍්‍රමාණයක් සමඟ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවත්ත, ජා – ඇල සහ කොම්පඤ්ඤවීදිය යන ප‍්‍රදේශවලදීයි. කොම්පඤ්ඤවීදිය, වෑකන්ද පාර ප‍්‍රදේශයේදී හෙරොයින් ග‍්‍රෑම් 25 යි මිලිග‍්‍රෑම් 180 ක් සමඟ 41 හැවිරිදි පුද්ගලයෙකු වැල්ලවත්ත දිසා දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගැනුණා. හෙරොයින් සමග 25 […]
මෝදර ප‍්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් රංජිත් කුමාර් නොහොත් කලූ මල්ලි නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මාදම්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින්. කොළඹ අවට සිදුවූ වෙඩි තැබීම් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය 20 වනදා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරු පිළිබදව කරුණු අනාවරනය වූ බවයි […]