News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
24

සාකච්ඡා අසාර්ථකයි – 29 වනදා දුම්රිය වර්ජනය ස්ථීරයි.

Generic placeholder image

දුම්රිය වර්ජනය ලබන 29 වනදා ස්ථිර වශයෙන්ම ක‍්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය තීරණය කර තිබෙනවා. එම වෘත්තීය සමිති සදහන් කලේ ජාතික වැටුප් කොමිසමේ සභාපතිවරයා සමග අද පැවති සාකච්ඡුාවද අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කල පරිදි වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි. දුම්රිය සේවකයන්ගේ වැටුප් සහ ශ්‍රේණි විෂමතා ගැටලූ වලට විසදුම් ලබා ගැනීමේ අරමුණින් එම සාකච්ඡාව පැවැත්වුනා. එමගින් සිය ගැටලූ […]


Aug
24

අගමැති හෙට වියට්නායමයට.

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට වියට්නායමය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ හැනෝයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුලූවට සහභාගී වීම සදහායි. කලාපීය නව හැඩතල ගොඩනැංවීම යන තේමාව යටතේ ඉන්දීය සාගර සමුලූව පැවැත්වෙන්නේ ලබන 27 සහ 28 යන දින වලදී. අග‍්‍රාමාත්‍යවරයා ලබන 27 වනදා සමුලූවේ ආරම්භක සැසිය ඇමතීමට නියමිතයි. ඉන්දිීය සාගර කලාපයේ ආර්ථිකය ආරක්ෂාව වෙලද සහ පරිපාලන […]


Aug
24

සීමා නිර්ණ වාර්තාව ගැන පාර්ලිමේන්තු ඡන්දයක්.

Generic placeholder image

පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු ඡුන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මීට ටික වේලාවකට පෙර අවසන් වූ පක්ෂ නායක රැස්වීමේදීයි. පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳ ඡුන්දයක් පවත්වනවාද නැද්ද යන්න තීරණය කිරීම සදහා එම පක්ෂ නායක රැුස්වීම කැදවා තිබුණා. එම වාර්තාවට විරුද්ධව එක්සත් […]


Aug
24

පුත්තලම මුහුදේ මසුන් අහාරයට ගැනීම සෞඛ්‍යට අහිතකර නොවන බවට සහතිකයක්.

Generic placeholder image

පුත්තලම සහ ඒ අවට මුහුදු ප‍්‍රදේශ වල මසුන් ආහාරයට ගැනීම සෞඛයට අහිතකර නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ඉන්දියාවෙන් ඉවතලන සායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මුසු වුව ද මේ වන විට ඒවා තනුකකරණයකට ලක් ව ඇති බවයි එහි සමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ. රසායනික ද්‍රව්‍ය ඇතුලූ අපද්‍රව්‍ය පුත්තලම වෙරළ තීරයට ගොඩගැසීමෙන් මත්ස්‍ය […]


Aug
24

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වර්තාගත ලෙස තවත් පහළට.

Generic placeholder image

ශ‍්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 162 ක් දක්වා පහළ අගයක් ගෙන තිබෙනවා. රුපියල මෙතරම් අගයකට පහත වැටුණු පළමු අවස්ථාව මෙයයි. විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය 162.11 ක් වූ අතර ගැනුම් අගය 158.91 ක් ලෙස දැක්වුණා. වාණිජ බැංකු විසින් සපයන ලද මෙම විනිමය අනුපාතය අද දිනයේ ආරම්භක අනුපාතයි. කෙසේ […]


Aug
24

ඕස්ටේ‍්‍රලියාවේ නව අග‍්‍රාමාත්‍යධූරයට ස්කොට් මොරිසන් තේරී පත්වෙයි.

Generic placeholder image

ඔස්ටේ‍්‍රලියාවේ නව අග‍්‍රාමාත්‍යධූරයට ස්කොට් මොරිසන් තේරී පත් වී තිබනවා. ඒ අද පැවති පාලක ලිබරල් පක්ෂයේ අභ්‍යන්තර ජන්ද විමසීමේ දීයි. පක්ෂ නායකත්වයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ඉවත් කල යුතු බවට යොජනාවක් ඉදිරිපත්ව තිබුණා. පසුගිය දෙසතියක කාලය තුළ ඒ පිළිබදව ලිබරල් පක්ෂ අභන්තරයේ උණසුම් සංවායදක් පැවති අතර අවසානයේ ඊයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ නව නායකයෙකු […]


Aug
24

වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියර ඇරඹේ.

Generic placeholder image

වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කටයුතු පොල්පිතිගම, කුඹුකුලාව වැව් පරිශ‍්‍රයේ දී අද ආරම්භ වුණා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. එල්ලංගා පද්ධති මගින් සබැදුණ ග‍්‍රාමීය වැව් 2, 400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ මහා වාරි සත්කාරයේ සමාරම්භය ද මේ සමග සිදු වුණා. මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වන්නේ වියළි කලාපය තුළ මේ වන විට අකී‍්‍රය වී ඇති එල්ලංගා වැව් […]


Aug
24

මත් පෙති සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු මන්නාරම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට.

Generic placeholder image

මත් පෙති සමග පුද්ගලයින් තුන් දෙනෙකු මන්නාරම ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මන්නාරම කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිළධාරීන් කල වැටලීමකදීයි. යතුරු පැදි දෙකකින් ගමන් කල සැකකරුවන් තුන් දෙනෙකු අදාළ නිළධාරීන් විසින් පරීක්ෂා කර තිබුණා. එහිදී සැකකරුවන් සතුව තිබී සොයා ගත් ට‍්‍රැමඩෝල් වර්ගයේ මත් පෙති ගණන 1,300 ක්. මේ අතර ගංජා කිලෝ 02 […]


Aug
24

බොරැල්ලේ දැඩි රථ වාහන තදබදයක්.

Generic placeholder image

බොරැල්ල ප‍්‍රදේශයේ දැඩි රථ වාහන තද බදයක් හට ගෙන තිබෙනවා. ඒ කාසල් මාර්ගයේ ජල නලයක් පුපුරා යාම හේතුවෙන්. මේ සමග කාසල් මාර්ගයේ මංතීරු දෙකක් අවහිර වී තිබෙනවා බත්තරමුල්ල දෙස සිට කොළඹට පැමිණීමේ දී විකල්ප මාර්ග භාවිතා කරන ලෙයසි පොලීසිය රථ වාහන රියදුරන්ට දැනුම් දෙන්නේ. පුපුරා ගිය ජල නලය අලූත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.


Aug
23

45,000 ක අල්ලසක් ලබා ගත් සංවර්ධන නිලධාරියෙක් අත්අඩංගුවට.

Generic placeholder image

අක්කරෙයිපත්තුව ආලේයඩිවෙම්බු ප‍්‍රාදේශීය සභාවේ රුපියල් 45 000 ක අල්ලසක් ලබා ගත් සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. එම කොමිසම සදහන් කලේ අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයේ පුද්ගලයකු විසින් කල පැමිණිල්ලකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කල බවයි. ඔහු විසින් මාර්ග 4 ක් සංවර්ධනය කිරීම සදහා කොන්ත‍්‍රාත්තුවක් ලබා ගෙන ඇති […]


Aug
23

අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ කරුනු දක්වන්නැයි නිතීපතිට නියෝග.

Generic placeholder image

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි වරෙන්තුව ක‍්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර පිලිබදව කරුණු දක්වන්නැයි නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා. ඒ අදාල නඩුව කොලඹ කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැදවූ අවස්ථාවේදී. අදාල කරුණු දැක්වීම එළඹෙන නඩු වාරයේදී සිදු කිරීමටයි එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ. පර්පචුලවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා […]


Aug
23

වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ කාර්යයන් ප‍්‍රකාශයට.

Generic placeholder image

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස එස්. රනුග්ගේ මහතා පත් කර තිබෙනවා. එහි ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ එච්.ජී. සුමනසිංහ මහතායි. කේ.එල්.එල්. විජේරත්න- ටී.පී. කොල්ලූරේ- සී.පී. සිරිවර්ධන- සුධර්මා කරුණාරත්න- ජනක සුගතදාස- ධාරණි එස් විජේතිලක සහ ලලිත් ආර්. ද සිල්වා යන මහත්ම මහත්මීන්ද එම කොමිසම සදහා පත් කර තිබෙනවා. කොමිසමේ සමාජිකයන් අතර […]


News Articles
Latest Videos
Most Popular Post