අපරාධ රැසකට සම්භන්ධ පුද්ගලයෙකු පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිදු කල වැටලීමකදීයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චමින්ද ඇල්වල නොහොත් මල්වත්තේ මංජු නැමැත්තෙක්. සැකකරුගේ නිවසේ ගිනි අවි ඇති බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා. එහි තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 840 ක් මිලි මීටර […]
මගී අපහසුතා සැලකිල්ලට ගනිමින් දුම්රිය 8 ක් ගමන්වාර ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පස්වරු 5 ට සහ පස්වරු 6 ට හලාවත බලා දුම්රිය 2ක් ධාවනය වන අතර පස්වරු 4 35ට මහනුවර බලා දුම්රියක් ධාවනය වනවා. පස්වරු 5 15 ට රඹුක්කන බලා දුම්රියක් ධාවනය වීමට නියමිතයි. එමෙන්ම පස්වරු 4 යි 45 ට මාතර බලා දුම්රියක් […]
දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින මගී ජනතාව වෙනුවෙන් විශේෂ දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සදහන් කලේ ගැටලූකාරී තත්වයන් 011 7 555 555 දුරකථන අංකය ඔස්සේ දැනුම් දිය හැකි බවයි. මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් බස් රථ 6,000 ක් පමණ යොදවා ඇති බවද ඔහු සදහන් කලා. සභාපතිවරයා කියා […]
දුමිරිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති දුම්රිය වර්ජනයට තවත් වෘත්තීය සමිති 5 ක් සහය ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දුම්රිය අධීක්ෂණ කළමනාකරණ වෘත්තීය සමිතිද වර්ජනයට එක්වීමට නියමිතයි. එම වෘත්තීය සමිති සදහන් කලේ අද පස්වරු 4 30 සිට දින 3ක් අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි. සිය ගැටලූ සම්බන්ධයෙන් මේ වන තෙක් […]
සාපරාධි කරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව වැඩි ඡන්ද 64 කින් සම්මත වුනා. පනත් කෙටුම්පතට පක්ෂව ලැබුණු ඡුන්ද සංඛ්‍යාව 95 ක් විපක්ෂව ලැබුනේ ඡන්ද 31 ක් පමණයි. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පසුගිය 07 වන දින පැවැත්වූ අතර එදින පනත් කෙටුම්පත සම්මත කිරීම සිදු වුනේ නැහැ. ඒ අනුව කල්තබන ලද […]
රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 3 ක් ලබන 26 වනදා දක්වා වසා දමා තිබෙනවා. ඒ එම පීඨ වල සීඝ්රයෙන් පැපොල රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන්. රජරට විශ්ව විද්‍යාලය සදහන් කලේ සමාජවිද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය ව්‍යවහාරික විද්‍යා පීඨය සහ තාක්ෂණික පීඨය වසා දමා ඇති බවයි. එම පීඨයන්ගේ සිසුන් 44 දෙනෙකුට පමණ පසුගිය දින වලදී පැපොල රෝගය වැලදී […]
දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේදී මිලිමීටර 75 ක පමණ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ සබරගමුව මධ්‍යම පලාත්වලට සහ කලූතර දිස්ත්‍රික්කයට එලෙස තද වැසි ඇති විය හැකි බවයි. බස්නාහිර සහ වයඹ පළාත්වලටත් සහ ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලටත් තද වැසි ඇති විය හැකි වනවා. මේ අතර මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, […]
වර්ජනයේ නිරත සමෘද්ධි නිලධාරින් මේ වන විට කොළඹ පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවයක නිරත වනවා. අප වාර්තාකරු පැවසුවේ විරෝධතාවය හේතුවෙන් එම ප්‍රදේශයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයිි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ. සමෘද්ධි නිලධාරින් වැඩ වර්ජනයක් ආරම්භ කලේ […]
වැඩවර්ජනවලින් පීඩාවට පත්වන්නේ ආණ්ඩුව නොව රටේ අහිංසක පොදු මහජනතාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කලේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ අද පෙරවරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින්. වර්ජනවල නිරත පිරිස් මනුෂ්‍යත්වයෙන් සිතා බැලිය යුතු බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කලා. පොදු මගී ප්‍රවාහන සේවාවන් මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවාව ද භාවිතා කරන්නේ පොහොසතුන් නොව […]
2018 අගෝස්තු මස 01 දිනට පෙරාතුව ණයවර ලිපි විවෘත කර 2019 ජනවාරි මස 31 දිනට පෙර නිශ්කාශනය කරන වාහන සඳහා නව බදු අදාළ නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින්. කුඩා මෝටර් රථ සදහා වන බදු වැඩිකිරීමට විවිධ පාර්ශවයන් සිය විරෝධය පල කරමින් සිටිනවා. එන්ජින් […]
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා ඇතුළු තුන්දෙනෙකුට ලබන සැප්තැම්බර් මස 7 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණ අද නොතීසි නිකුත් කළා. ඒ අදාල නඩුව අභියාචනාධිකරණ හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි. අධිකරණය නියෝග කලේ අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරිම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් එදිනට කරුණු දක්වන ලෙසයි. විග්නේශ්වරන් […]
තවත් සුපිරි නිවාස සංකීර්ණයක ඉදිකිරීම් ඊයේ අතුරුගිරියේදී ආරම්භ වුණා. ඒ Aspire Residencies ව්‍යාපෘතිය. ‘සමකාලීන ජීවන රටාව‘ තේමාව යටතේ තරු පංතියේ කාමරවලින් මේ නව ව්‍යාපෘතිය සමන්විතයි. සදාහරිත ස්වභාව සෞන්දර්යෙන් පිරුණු වටපිටාවක සුළං හමන කුඹුරුයායකට මුහුණලා මේ නිවාස සංකීර්ණය ඉදිකෙරෙනවා. ඒ වගේම අතුරුගිරියේ අධිවේගී මාර්ග පිවිසුමට මීටර් 500ක් යාබදව පිහිටා ඇත. ඊට පර්ල්, කොරල්, ඕපල්, ජේඩ්, රූබි […]