News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
21

තැපැල් වර්ජනය සඳහා දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර සේවකයන්ද එක් කර ගැනෙයි

Generic placeholder image

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය සඳහා අද දිනයේදී තැපැල් දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර සේවකයන්ද එක් කර ගැනීමට කටයුතු යොදා ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා. එහි කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ සිය ගැටලූවට ස්ථීර විසඳුමක් ලබා දෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බවයි. බඳවා ගැනීම් ගැටලූවක් මුල් […]


Jun
20

කිරි වෙහෙර හිමිට වෙඩි තැබූ සැකකරුවන් 07 දෙනා ලබන මස 4 වනදා දක්වා යලි රිමාන්ඩ්

Generic placeholder image

කතරගම කිරිවෙහෙර රජ මහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන මස 4 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්ථාවේදීයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත් අතර තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණුනා. සැකකරුවන්ගෙන් […]


Jun
20

හලාවත අතුරුදන් වූ ධීවරයා සොයා මෙහෙයුම්

Generic placeholder image

හලාවත මෝය ආසන්න ප‍්‍රදේශයේදී අතුරුදන් වූ ධිවරයා ධීවරයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ පොලීස් ජීවිතාරක්ෂක ඒකකය සහ සහ නාවික හමුදාව විසින්. පොලීසිය පැවසුවේ මුහුදේ රලූ ස්වභාවය හේතුවෙන් එම කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි. හලාවත මෝය ආසන්න ප‍්‍රදේශයේදී ධිවරයකු අතුරුදන් වුනේ අද පෙරවරුවේදීයි. පොලීසිය පැවසුවේ එම ප‍්‍රදේශයේ ධීවර කටයුතු වල නිරත වෙමින් සිටියදී […]


Jun
20

ඉදිරි පැය කිහිපයේදී ප‍්‍රදේශ රැසකට තද සුළං

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඉදිරි පැය කිහිපය තුලදීද සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ උතුර උතුරු මැද වයඹ සහ ඌව පළාත් වලට සුලගේ වේගය එලෙස ඉහල යා හැකි බවයි. එමෙන්ම උතුර සහ මන්නාරම් බොක්ක ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර […]


Jun
20

පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමයට වසර අගදී – ඇමති රාජිත කියයි

Generic placeholder image

පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමය යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ අනුව පළාත් සභා මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව අමාත්‍යවරයා එහිදී සඳහන් කලා. අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාල කටයුතු මැතිවරණ […]


Jun
20

අනවසරයෙන් මැණික් ගැරූ තුන්දෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

පරිසර හානි සිදු කරමින් බලපත‍්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ඉල්ලම් හාරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු බගවන්තලාව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරකට අනුව පොලීසිය මෙම මෙහෙයුම සිදු කලේ අද අලූයමයි. කාසල්රි ජලාශයට ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයට යාබද තේ වත්තේ සැකකරුවන් විසින් මැණික් ඉල්ලම් හාරමින් සිටින බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව අද අලූයම සිදු […]


Jun
19

ගෝඨාභයගේ අභියාචනා පෙත්සම කැඳවීමට දින නියම වෙයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකල අභියාචනා පෙත්සම සලකා බැලීම ලබන ජූලි මස 2වනදා සිදු කිරීමට අධිකරණය නියෝග කලා. ඒ එම පෙත්සම අද අචල සංගප්පුලී සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරු වරුන් හමුවේ සැලකිල්ලට ගත් අවස්ථාවේදී. ඇවන්ගාඞ් සිද්ධිය සම්බන්ධ නඩුවෙන් තමන් ඇතුලූ සැකකරුවන් 8 දෙනා නිදොස් කරන ලෙස ඉල්ලමින් මෙම අභියාචනා පෙත්සම ගොනු කර තිබෙනවා. […]


Jun
19

ඉදිරි පැය කිහිපය තුළ දිවයින ආශ‍්‍රිතව සුළං තත්වයේ වැඩිවිමක්

Generic placeholder image

ඉදිරි පැය කිහිපය තුල දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක සුළගේ වේගය පැයට කිලෝමීටර 50 ක් පමණ දක්වා ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ උතුර උතුරු මැද සහ ඌව පළාත් වලට සුලගේ වේගය එලෙස ඉහල යා හැකි බවයි. එමෙන්ම උතුර සහ මන්නාරම් බොක්ක ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශ වල සුලගේ වේගය පැයට කිලෝමීටර 70 […]


Jun
18

නාමල්ගේ නඩුවේ සාක්ෂි විභාගය ජූලි10 දක්වා කල් යයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මස 10 වනදා දක්වා කල් දමා තිබෙනවා. ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතහමුවේ කැදවූ අවස්ථාවේදීයි. නඩුවේ වැඩිදුර විභාගය අදආරම්භ වීමට නියමිතව තිබුණද එහි විත්තිකාරියක වන සුජානි බෝගොල්ලාගමගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුව කල් දමන ලෙසයි. […]


Jun
18

ප‍්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් දැයෙන් සමුගනී

Generic placeholder image

ප‍්‍රවීණ ගායන ශිලපී අයිවෝ ඩෙනිස් මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ සීදුව ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. මිය යන විට අයිවෝ ඩෙනිස් මහතා 86 වැනි වියේ පසු වුණා. ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. සිය ගුරුවරයා වූ සුනිල් ශාන්ත ශූරීන්ගේ ගීත කලාව පෙරට ගෙන යමින් අයිවෝ ඩෙනිස් මහතා සිංහල ගීත කලාව […]


Jun
18

අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් අත්අඩංගුවට

Generic placeholder image

ප‍්‍රබල අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන මුනිවරගේ අසිත නොහොත් ෂොල්ටා නැමැත්තා අද බොරැුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය මගින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ ඔහුට එරෙහිව ඝාතන සිද්ධීන් සම්බන්ධ චොදනාද පවතින බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා අතුරුගිරිය ප‍්‍රදේශයෙදී රූපලාවන්‍යාගාර ශිල්පිණියක් ඝාතනය කිරීම සහ මාළඹේ ඇවිදින […]


Jun
18

තද සුළඟකින් අම්පාර දිස්ත‍්‍රික්කයේ නිවාස රැසකට හානි

Generic placeholder image

අම්පාර දිස්ත‍්‍රික්කයට ඇදහැලූ‍නු අධික වර්ෂාවත් සමඟ හමාගිය තද සුළඟකින් එම දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස 06ක නිවාස 136 කට හානි සිදුව තිබෙනවා. ඊයේ පස්වරුවේ හටගත් මෙම සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක් අවහිර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. විදුලි කණු මතට ගස් වැටීම නිසා විදුලි රැහැන් බිඳ වැටී තිබෙනවා. ඒ හේතුවෙන් ඊයේ […]


News Articles
Latest Videos
Most Popular Post