News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
2

නව කැළණි පාලමේ වාහන ධාවනය හෙට සිට සීමා කෙරෙයි.

Generic placeholder image

නව කැළණි පාලමේ වාහන ධාවනය හෙට සිට සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසනවා. ඒ නව කැළණි පාලමේ අලූත්වැඩියා කටයුතු හේතුවෙන්. ඒ අනුව හෙට සිට වාහන ධාවන කටයුතු වරින් වර සීමා කිරීමට සිදු වන බවයි පොලීසිය පැවසුවේ. මෙම තත්වය මත කොළඹ නුවර මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹට ඇතුලූ වීමේ දී හා කොළඹින් පිටත් වීමේ දී […]


May
2

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය කොළඹ නිදහස් චතුරශ්‍රයට

Generic placeholder image

අභාවප‍්‍රාප්ත හෙළයේ මහා සිනමාවේ දී අචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වන විට කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ තැන්පත් කර තිබෙනවා. එහිදී ලෙස්ටර් ජේ්ම්ස් පීරිස් මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා මහජනතාවට පස්වරු 03 දක්වා අවස්ථාව පවතිනවා. අද පෙරවරුවේ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය, නිවසේ සිට රථ පෙරහැරකින් කොළඹ නිදහස් චතුරශ‍්‍ර පරිශ‍්‍රය දක්වා […]


May
2

ෆොන්සේකාගේ දෙවෙනි තැන තෙවරප්පෙරුමට. තවත් රාජ්‍ය අමාත්‍යවරු 8 ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 11 ක් දිව්රුම් දෙයි.

Generic placeholder image

වත්මන් ආණ්ඩුවේ 4 වෙනි කැබිනට් සංශෝධනයේ තවත් කොටසක් අද පවත් වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු තමයි අද දිවුරුම් දුන්නේ. තියෙන්නේ අද දිවුරුම් දුන්න රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව. පාලිත රංගේ බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා […]


May
2

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීමට සියලූ කටයුතු සූදානම්

Generic placeholder image

නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානමින් පවතිනවා. ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යයාලයේදියි. මේ වනවිට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ජනාධිපති කාර්යයාලය වෙත පැමිණ ඇති බවයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ. යහපාලන රජයේ නව කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඊයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ […]


May
2

රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුද්ගලයින් 05 දෙනෙකුගෙන් පැමිණිලි අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප‍්‍රදේශයේදීයි. සැකකරු කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් මෙම මුදල් වංචා සිදුකර තිබුණා. මොහු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යටතේ පත්වීම් ලිපි සකස් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු එක් […]


Apr
30

ත්‍රීරෝද රථ ගාස්තුව වැඩි කිරිමට සිදුවන හේතුව මෙන්න.

Generic placeholder image

පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 150 ට වඩා වැඩි වෙනවනම් ත‍්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ නැංවීමට සිදුවෙන බව සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ රජය ගනු ලබන තීරණයන්ට අනුව තමන් කටයුතු කරන බවයි. සාමාන්‍ය වෙනස්වීම් සම්බන්ධයෙන් තමන් ගාස්තු වැඩි කිරිමක් සිදු නොකරන බවත් සහ පෙට‍්‍රල් ලීටරයක මිල […]


Apr
30

රටම බලා සිටි කැබිනට් සංශෝධනය අද?

Generic placeholder image

වත්මන් ආණ්ඩුවෙන් ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 දෙනෙක් පහුගිය දවසක ඉවත්වුණා. ඒ නිසා ඇමතිධූර කිහිපයකුත් හිස්වුනා. ඒ නිසා අද හෙටම තවත් කැබිනට් සංශෝධනයක් කරනවා කියලා පහුගිය දවස් වල වාර්තා වුණා. පෙරේදා (28) තංගල්ලේ තිබ්බ රැස්වීමකදී මහින්ද අමරවීර අමාත්‍යවරයා කිව්වේ සඳුදා කැබිනට් සංශෝධනයක් සිදු වෙනවා කියලා. ඒ වගේම මේ සැරේ කැබිනට් සංශෝධනය ජනාධිපතිතුමා විද්‍යාත්මක පදනමක් යටතේ සිදු […]


Apr
29

සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය අදයි.

Generic placeholder image

බුදුන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වයට පත් විම හා පරිනිර්වාණය යන තෙමගුල වෙසක් පුන් පොහෝ දිනයේ දි සිදු වූ බව ශාසන ඉතිහාසයේ සදහන්. කාලය, දිපය, දේශය, කුලය හා මව යන පංච මහා විලෝකනයන් විමසු පසු සිදුහත් කුමරුන් ලූම්බිණි සල් උයනේ දි අද වැනි දිනෙක උපත ලැබුවා. සත් පියුම් මතින් සත් පියවරක් ඇවිද යමින් සිදුහත් කුමරුන් විද්‍යාමාන කලේ […]


Apr
28

බ්ලැක් මැන්ඩි මත් විශේෂය ශී‍්‍ර ලංකාවෙන් පළමුවරට හමුවෙයි.

Generic placeholder image

ශ‍්‍රී ලංකාවේදී ප‍්‍රථම වරට බ්ලැක් මැන්ඩි නම් මත් විශේෂය සොයා ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය පවසනවා. ලද පැමිණිල්ලකට අනුව ඔස්ට්‍රියා ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල සංචාරක හෝටලයකදීයි. විදේශිකයා සන්තකයේ තිබු බ්ලැක් මැන්ඩි ප‍්‍රමාණය මිලි ග‍්‍රෑම් 8 200 ක් වන අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 12 කට අධිකයි. අත්අඩංගුවට ගත් ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනා […]


Apr
28

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරක්

Generic placeholder image

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ අධීවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 91 වන සැතපුම් කණුව අසළදීයි. ඇල්පිටිය සිට කතරගම බලා වන්දනා ගමනක යමින් සිටි පිරිසක් මෙම අනතුරට ලක්ව තිබුණා. බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි පුද්ගලයින් 17 දෙනෙකු සිට තිබෙනවා. තුවාල […]


Apr
28

බලපත‍්‍ර නොමැති මත්පැන් බෝතල් 50 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Generic placeholder image

වෙසක් උත්සව සමයේ අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ මෙරට නිෂ්පාදිත මත්පැන් බෝතල් පනහක් සමග සැකකරුවෙකු ඊයේ රාති‍්‍රයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බගවන්තලාව බ‍්‍රිඞ්වෙල් වතුයායේ නිවසක සඟවා තිබියදීයි. බලපත‍්‍රයක් නොමැතිව මත්පැන් ගබඩා කර ඇති බවට බගවන්තලාව පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා. වෙසක් උත්සව සමයේ සුරාසැල් වසා තැබෙන බැවින් එම දිනවල අධික මිලකට […]


Apr
27

“ගොඩක් අය කැමතියි, ටික දෙනෙක් අකමැතියි” උතුරු කොරියානු නායකයාගේ සංචාරය ගැන සියත 24 දකුණු කොරියාවේ සිට ගෙන එන වාර්තාව… – EXCLUSIVE

Generic placeholder image

එක්සත් කොරියාවක බලාපොරත්තු දල්වමින් උතුරු දකුණු කොරියානු නායකයින්ගේ ඓතිහාසික සාකච්ඡාව ඒකාබද්ධ ප‍්‍රකාශණයකින් නිමාවට පත්වුණා. දෙරටේ දේශ සීමාවේ යුධ විරහිත පං මුං ජොං ප‍්‍රදේශයේදී මෙම ඓතිහාසික සාකච්ඡාව පැවැතුණා. උතුරු කොරියානු නායක කිං ජොං අං අද දකුණු කොරියානු දේශ සීමාවට පැමිණීමෙන් පසු ජනාධිපති මුං ජේ ඉං විසින් ඔහුව සාදරයෙන් පිළිගත් අතර එහිදී උතුරු කොරියානු නායකයාගේ ඉල්ලීමකට අනුව […]


News Articles
Latest Videos
Most Popular Post