රුසියාවේ ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුණා. සුපුරුදු පරිදි මේ සැරෙත් ප්‍රභලම අපේක්ෂකයා වුනේ වලැද්මියර් පුටින්. ඔහුගේ ප්‍රතිවාදිය වුණේ පවෙල් ග්රූනින්. මෙවරත් ජනාධිපතිවරණය ඉහළින්ම ජය ගත්ත පුටින් 2024 දක්වා බලය තහවුරු කර ගත්තා. පුටින් 76% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ඔහුගේ ප්‍රතිවාදියාට ලබා ගන්න පුළුවන් වුනේ 12% ඡන්ද ප්‍රතිශතයක් විතරයි. 2000 වසරේ ඉඳන්ම රුසියාව පාලනය කරන්නේ පුටින්. රුසියාවේ […]
අද කාලයේ පාපැදියක් වත් කවුරුවත් අතහැරලා දාන්නේ නෑ. ඒ තරමටම වාහන වටිනාව. හැබැයි පහුගිය දවසක් අලුත්ම BMW i8 මෝටර් රථයක් තලවතුගොඩ වැවක දාලා ගිහින් තිබ්බා. මේ මෝටර් රථය අනතුරකට ලක්වෙලා තමයි වැවට වැටිලා තියෙන්නේ. ඒ වුනත් උදේ මිනිස්සු මේ වාහනය දකිද්දී අයිතිකාරයෙක් නම් මේ වාහනයේ හිටියේ නෑ. වාහනය පදවපු කෙනා වාහනය අතහැරලා ගිහින් තිබ්බා. මේ […]
ලෝකයේ නිදහස් සෞඛ්‍ය සේවය තියෙන අතළොස්සක් රටවල් අතර ප්‍රධාන තැනක් ලංකාවට හිමි වෙනවා. ගමේ දුප්පත් මනුස්සයාටත්, නගරයේ ලොකු රස්සාවක් කරන කෙනාටත් නොමිලේම රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්න පුළුවන්. හැබැයි ඉස්සරහට රජයේ රෝහල් වලිනුත් බිලක් දෙන්න යනවා. හැබැයි බිලක් දුන්නට සල්ලි නම් ගන්නේ නෑ. නිදහස් සෞඛ්‍ය සේවයෙන් රජය කොච්චර වියදමක් දරනවාද කියලා පෙන්නන්නන තමයි මේ බිල […]
රුසියාවේ ජනාධිපතිවරණය අද පවත් වෙනවා. මේ සැරෙත් ව්ලැද්මියර් පුටින් ජනාධිපතිවරණයට තරඟ වදිනවා. අද තියෙන රුසියානු ජනධිපතිවරණයේ ස්වාධින නිරීක්ෂකයෙකු ලෙස එකතු වෙන්න කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා ඔහු ඊයේ රුසියාව බලා පිටත් වුණා. රුසියානු පාර්ලිමේන්තුවේ සභාපතිවරයා තමයි නාමල් මන්ත්‍රීවරයාට මේ ආරාධනාව කරලා තියෙන්නේ. දේශපාලන විචාරකයින් කියන්නේ ම්වරත් පුටින් ඉහළින්ම ජනාධිපතිවරණය ජය ගනීවි […]
දුම්රිය ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතියක කාලය තුළදී නිකුත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ බව විට ඊට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ. දුම්රිය ගාස්තු ඉහළ නැංවීම දීර්ඝ කාලයකින් සිදු නොවීම, අදාළ ගාස්තු වැඩි වීමට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් […]
ශී‍්‍ර ලංකාව සහ බංගලාදේශය අතර ඊයේ පැවති තරඟයේදී ඇති වූ උණුසුම් සිද්ධීන් පිළිබදව අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසනවා. ඊයේ පැවති තරගයේබංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේදී දෙපිලේ ක‍්‍රීඩකයින් අතර බහින්බස් වීමක් දක්නට ලැබුණා. ඒ හේතුවෙන් තරගය සුළු වේලාවකට නතර කිරීමට ද සිදුවුණා. අදාළ සිදුවීමෙන් අනතුරුව බංගලාදේශ ක්රීඩකයින් කොළඹ, […]
ඊයේ තිබ්බ නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයත් එක්ක නිදහස් කුසලාන තරඟාවලියෙන් ඉවත්සි වෙන්න සිද්ධ වුනා. ඒ වගේම ශ්‍රී ලංකාවට එරෙහිව තරඟය අතරතුර ඇතිවූ සිදුවීමක් නිසා බංගලාදේශ ක්රීඩකයින් කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ විවේකාගාරයේ දේපළවලට හානිකර ඇති බවට තොරතුරු වාර්තා වුනා. මේ විදිහට ඔවුන් එල්ල කරපු ප්‍රහාරය නිසා ක්‍රීඩකයන් ඇඳුම් […]
මාර්තු 7 වෙනිදා ඉදන් ශ්‍රී ලංකාවේ Facebook තහනමක් පනවලා තියෙන්නේ. මේ තහනම ගැන රජයත් එක්ක කතා කරන්න ඊයේ Facebook නිලධාරින් පිරිසක් ලංකාවට ආවා. මිට කලින් ජනාධිපතිතුමා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට නියෝග කරේ වහාම Facebook තහනම ඉවත් කරන්න කියලා. වෛරී ප්‍රකාශන Facebook සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කරන බවට Facebook වූ පසුවයි මේ තාහනම් ඉවත් කරන්න […]
පහුගිය දවස්වල රටේ ඇතිවුන නොසන්සුන්කාරී තත්වයත් එක්ක හදිසි නීතිය පනවන්න ජනාධිපතිතුමා කටයුතු කරා. දවස් 7 ක් සඳහා පැනවූ හදිසි නීතිය අවසන් වෙන්න තිබ්බේ අද. හදිසි නීතිය ඉවත් කරන්න නම් ඒ සඳහා අදාල ගැසට් පත්‍රය ජනාධිපතිවරයා අත්සන් කරන්න ඕන. නමුත් මේ වෙද්දී ජනාධිපතිවරයා ඉන්නේ ජපානයේ සංචාරයක නිරත වෙමින්. ඒ නිසා එතුමා නැවත පැමිණෙන තෙක් හදිසි නීතිය […]
මීට දින කිහිපයක ඉඳන් ශ්‍රී ලංකාවට නිරිත දිගින් බෙංගාල බොක්කේ අඩු පීඩන තත්වයක් නිර්මාණය වුනා. මේ වෙද්දී ඒ අඩු පීඩන තත්වය තියෙන්නේ කොළඹ ඉදන් කිලෝමීටර 550 ක් දුරින් ස්ථාන ගත වෙලා. හැබැයි එය ලංකාවෙන් ඉවත් වෙලා අරාබි මුහුද පැත්තට ගමන් කරවී කියලයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියන්නේ. ඒ නිසා දිවයිනට ඉන් ඇති වෙන බලපෑම අඩුවෙලා යනවා. […]
මේ දවස්වල බෙංගාල බොක්කේ අවපිදන තත්වයක් ඇතිවෙමින් තියෙනවා. ඒ නිසා ලංකාවේ කාලගුණයත් කැළඹිලා තියෙන්නේ. ධිවරයින්ට වගේම නාවිකයන්ටත් අවධානයෙන් ඉන්න කියලා අපදා කළමනාකරණ දෙපාර්තුමේන්තුව අනතුරු ඇඟවීමකුත් කරා. කොහොම වුනත් මේ වෙද්දී මුලතිව් නයාරු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 3 දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ වගේම මාතර වෙරළට ඔබ්බෙන් වුන මුහුදු තිරයේ ටොනාඩෝ තත්වයකුත් ඇතිවුනා. මේ අයහපත් කාලගුණය […]
අධ්‍යයන පොදු සහතික පත‍්‍රි සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කරන දවස විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ මාර්තු මස 28 වන දින ප‍්‍රතිඵල නිකුත් කරන්න තීරණය කරා කියලා. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීමේ කටයුතු මේ වන විට අවසන් කරලා තියෙන්නේ. ප‍්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ දවස්වල කරනවා කියලයි […]