News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

කතරගමදී යතුරුපැදිකරුවෙකුට වෙඩි තැබූ පොලිස් කොස්තාපල් රිමාන්ඩ්.

Generic placeholder image

කතගරම නගරයේදී අණ නොතකා ධාවනය කළයතුරු පැදියකරුවෙකුට වෙඩි තැබිම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටි පොලිස් නිලධාරියා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, ඊයේ කතරගම නගරයේ රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙක්. ඊයේ රාත‍්‍රී 11 ට පමණ වැඩිහිටි කන්ද දෙසට ධාවනය වූ යතුරු පැදියක් නතර කරන ලෙස සංඥා කළ ද, අණ නොතකා […]


Jan
15

රජයේ වෛද්‍යවරු වර්ජනයකට සූදානමින්…

Generic placeholder image

සයිටම් ගැටලූව සඳහා ඉදිරි සතිය තුළදී විසඳුම් නොලැබුණහොත් ලබන 22 වනදායින් පසු පෙර දැනුම් දීමකින් තොරව වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. අද රැස් වූ එම සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් මේ පිළිබද තීරණය කෙරුනු කරුණු බවයි නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සදහන් කලේ. පසුගිය දෙසැම්බර් මස 31 වනදා […]


Jan
15

රාජ්‍ය ඇමතිණියගේ වාහන අනතුරේ සම්පුර්ණ CCTV දර්ශණ මෙන්න.

Generic placeholder image

ඊයේ පෙරේදා ඇමතිකම ලැබුන රාජ්‍ය ඇමතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ගිය වාහනේ අද උදේම අනතුරකට ලක් වුණා. කඩුගන්නාව හේන්වල ප්‍රදේශයේදී තමයි මේ අනතුර සිද්ධ වුණේ. අධික වේගයෙන් ආව මෝටර් රථය පාරෙන් ඉවතට පැනල නුග ගහක හැපිලා තිබ්බා. අනතුර වෙලා තිබ්බේ අද උදේ පාන්දර 3ට විතර. අනතුරින් රාජ්‍ය ඇමතිනිය සුළු තුවාල ලබලා තිබ්බා. අපේ රටේ මැති ඇමැතිලාගේ […]


Jan
15

කිලෝ 900 ක කොකේන් විනාශ කරයි. ජනපති, අගමැති බලා හිඳියි.

Generic placeholder image

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 928 ක්, ජනපති හා අගමැතිගේ නිරීක්ෂණය යටතේ විනාශ කිරීම කටුනායකදී ඇරඹේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත්ත කොකේන් කිලෝග්‍රෑම් 928 ක් විනාශ කිරීම මීට ටික වෙලාවකට කලින් ආරම්භ කළා. කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටුවල තියෙන පරිශ්‍රයකදී මෙම කොකේන් තොගය විනාශ කෙරෙනවා. මේ අවස්ථාව නිරීක්ෂණය කරන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන […]


Jan
15

06ක් බෑ…05 යි පුළුවන්…ශ්‍රේෂ්ඨාධිකරණය ජනපතිට දැනුම්දෙයි. – EXCLUSIVE

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය වසර පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දීල තියෙනවා. පහුගිය සතියේ ජනාධිපතිවරයා ඔහුට අවුරුදු 6ක කාලයක් ජනාධිපති ධූරය දැරිය හැකිද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමල තිබුනා. මේ සම්බන්ධයෙන් රැස් වුන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කරල තියෙන්නේ ජනාධිපතිගේ වාරය අවුරුදු 05කට විතරක් සීමා වෙලා තියෙනවා කියලයි. අගවිනිසුරු […]


Jan
15

“අළුත් අරක්කු නීතිය මම දැනගත්තේ News වලින්. වහාම මේ නීති අහෝසි කරනවා.” – ජනපති කියයි.

Generic placeholder image

පහුගිය දවසක මත්පැන් අලෙවිසල් විවෘතව තබන වේලාවන් වැඩි කිරීමට හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට හැකි වන පරිදි අලුත් ගැසට් නිවේදනයක් මංගල ඇමතිතුමා ගෙනාවා. මේ ගැසට්‌ නිවේදන වහාම අද (15 වැනිදා) ඉඳන් අහෝසි කරනව කියලා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (14 දා) තිබ්බ ජනරැලියක්‌ අමතමින් කිව්වා. “අද අරක්‌කු තැබෑරුම් අරින වෙලාව වෙනස්‌ කරලා තියෙනවා. මාධ්‍යයෙන් තමයි […]


Jan
13

රුපියල් 135,000 ක වැටුපකට ජපානයෙන් රැකියා 100 ක් ලංකාවට. රැකියාවලට අයදුම් කරන්නේ මෙහෙමයි.

Generic placeholder image

ජපානය සහ ලංකාව අතර අතීතයේ ඉදන්ම ලොකු මිත්‍රත්වයක් තිබ්බා. එ් නිසා ජපානයෙන් ලංකාවට තෑගි රැසක් ලැබිලා තියෙනවා. පාර්ලිමේන්තුව, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව එ් අතරින් කිහිපයක්. ඔන්න අායෙත් ජපානය ලංකාවට තෑගි වගයක් දීලා. එ් ලංකාවේ කාන්තාවන් 100 කට ජපානයේ රැකියා. විදේශ රැකියා අමාත්‍යංශයයි ජපානයේ අයි එම් ජපන් අායතනයයි අැති කර ගත්ත ගිවිසුමක් අනුව තමයි මේ රැකියා ලැබිලා […]


Jan
12

පාරේදී දඩ කොළ දීම නවතින ලකුණු.

Generic placeholder image

ඔබත් රථවාහන එළවන කෙනෙක් නම් දඩ කොළයක් එක පාරක් හරි අනිවාර්යෙන්ම ලැබිලා අැති. පාරේ අයිනේ ඉඳන් ට්‍රැෆික් පොලීසියේ රාළහාමි කෙනෙක් පාරට පැනලා අත දාද්දී දඩයක් ෂූවර් තමයි කියලා දන්නවා. සමහර වෙලාවට පොලීසියටත් කොකා පෙන්නලා නවත්තන්නේ නැතිව ලිස්සලා යන අයත් ඉන්නවා. හැබැයි එයාලටත් ඉස්සරහට වැඩ වරදිනවා. මීට පස්සෙ පොලීසිය දඩ කොළ දෙන්නේ අලුත්ම ක්‍රමයකට. කෙලින්ම වරදයි […]


Jan
11

ලංකාවට Visa ගහන විදිහ අලුත් වෙලා. අලුත්ම ගාස්තුව මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට දේශීය සහ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියක් මේ වෙද්දී රජයෙන් කරගෙන යනවා. මේ ප්‍රතිපත්තියට සමගාමීව දැනට වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන හා ක්‍රමවත් කරන්න යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. සුදුසුකම් ලත් විදේශීය ජාතිකයින්ගේ ඉල්ලීම මත, දැනට සංචාරක වීසා (Visit Visa), නේවාසික වීසා (Residence Visa), මාර්ගස්ථ වීසා (Transit Visa) යන වීසා වර්ග […]


Jan
10

බොරැල්ලේ සිට මරදාන වෙනකන් පාරේ, අද ඉඳන් යන්න වෙන්නේ මෙහෙමයි.

Generic placeholder image

බොරැල්ල සිට මරදාන වෙනකන් බස් ප්‍රමුඛතා මං තීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම අද උදේ ආරම්භ වුනා. ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. බොරැල්ල මංසන්ධියේ ඉඳන් මරදාන දෙසට තියෙන පිවිසුම් මාර්ගයේ ප්‍රමුඛතා මං තීරු ක්‍රමය ක්‍රියාත්මක වෙනවා.


Jan
9

චීන නැව් මුහුදේදී මුහුණට මුහුණ හප්පගෙන. Video සහිතයි.

Generic placeholder image

නැව් කියන්නේ ලෝකයේ පැරණිම ගමනා ගමන ක්‍රමවලින් එකක්. අතීතයේ ඉඳන්ම අාපු නැව් කර්මාන්තය දැන් ඉහළ තැනක තියෙනවා. රට රටවල් අතර විශාල බඩු තොග ප්‍රවාහණය කරන්න තියෙන හොදම ක්‍රමය තමයි නැව් කියන්නේ. ගොඩබිම වගේ පාරවල් නැති නිසා ඕන තරම් නැව් වලට මුහුදේ යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ නැව් අනතුරු වෙන්නෙ කුණාටුවලට අහුවෙලා, ගල්පරවල අයිස් කඳු […]


Jan
9

ලේ බැංකුවේ ලේ නැතිවෙයි.

Generic placeholder image

ගබඩාගත රුධිර හිගයක් ඇති විය හැකි බැවින්, කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් ගබඩාගත රුධිර ප‍්‍රමාණය අඩු වී ඇති බවයි. සෑම වසරකදීම ජනවාරි සිට අපේ‍්‍රල් මාසය දක්වා කාලය තුල රුධිරය පරිත්‍යාග කිරීම අවම වන […]


News Articles
Latest Videos
Most Popular Post