News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

ලංකාවට හරියට නොපෙනුණු නිල් රතු සුපිරි සඳේ Photos / Videos මෙන්න.

Generic placeholder image

අවුරුදු 150 කට විතර පස්සේ සුවිශේෂී දෙයක් අද අහසේ දකින්න ලැබුණා. ඒ තමයි නිල් රතු සුපිරි සඳේ පුර්ණ චන්ද්‍රග්‍රහණය. මොකද්ද මේ නිල් රතු සුපිරි සඳ කියන්නේ? සඳ පෘතුවියට පේන විදිහේ වෙනස් වීම් සැරින් සැරේ සිද්ධ වෙනවා. ඇත්තටම කිවුවොත් මේ පාර එහෙම අවස්ථා 4ක් එකට සිද්ධ වුණ එකයි විශේෂත්වය. සුපිරි සඳ – සඳ පෘතුවිය වටා භ්‍රමණය […]


Jan
30

ජනපති සියතට…

Generic placeholder image

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා Voice of Asia මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුනා. ඉන්පසුව  සියත ටීවී නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සඳහාත් සහභාගි වුනා. ශ්‍රි ලංකාවේ රාජ්‍ය නායකයෙකු Voice of Asia Network මාධ්‍ය ජාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුන පළමු අවස්ථාව තමයි මේ. 4K Ultra HD තාක්ෂණයෙන් යුතු ලංකාවේ එකම රූපවාහිනි සම්ප්‍රේෂණය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා, ඊට පස්සේ […]


Jan
29

ශ්‍රී ලංකා නිදහස් පකෂ අාණ්ඩුවක් පිහිටුවන්න සූදානම් – ජනපති රත්නපුරයේදී කියයි.

Generic placeholder image

ගමේ ඡන්දයත් එක්ක දේශපාන ලෝකයම රත්වෙලා තියෙන්නේ. බල පෙරලි, පක්ෂ මාරුවීම් ගැන එක එක කතා අහන්න ලැබෙනවා. එ් අතරේ අාණ්ඩු වෙනස්වීමක් ගැනත් අහන්න ලැබුණා. ජනාධිපතිතුමා ඊයේ රත්නපුරයේ තිබ්බ රැළියකදී කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අාණ්ඩුවක් පිහිටුවන්න සූදානම් කියලා. එ් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 96 දෙනාම එතුමා එක්ක හිටගන්නවා නම්. එ්කාබද්ධ විපක්ෂයත් […]


Jan
29

SAITM ගොඩනැගිලි බුදු සසුනට පූජා කරයි.

Generic placeholder image

සයිටම් අායතනය පහුගිය කාලයේ රටේ ලොකු කලබලයක් අැති කරා. ටික දවසක් සද්ද නැතුව හිටියත් සයිටම් නිසා අායෙත් උද්ඝෝෂණ පටන් අරන්. කොහොම වුනත් සයිටම් අායතනය අහෝසි කරන්න තමයි රජය තීරණය කරලා තියෙන්නේ. ඊට පස්සේ සයිටම් අායතනයේ ගොඩනැගිලි වලට වෙන්නේ මොකක්ද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. සයිටම් අායතනයේ ගොඩනැගිලි බුදු සසුනට පූජා කරනවා කියලා වෛද්‍ය නෙවිල් […]


Jan
28

කාලගුණය අායෙත් වෙනස් වෙයි. ධීවරයින්ට අනතුරු අඟවයි.

Generic placeholder image

මේ දවස් ටිකේම ලංකාවේ කාලගුණය කිසිම සද්දයක් බද්දයක් නැතුව හිටියා. හැබැයි අායෙත් කාලගුණය අවදි වෙන්න යවනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා. ඉදිරි දින වලදී නැගෙනහිර සහ උෟව පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් වැසි අැති වෙන්න පුළුවන්. එ් වගේම හවසට ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට පොඩි වැස්සක් වැටෙන්නත් පුළුවන්ලු. අඩු පීඩන තත්වයක් නිසා ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය […]


Jan
27

ජනපතිගේ අභියෝගය අගමැති භාර ගනියි. – Exclusive

Generic placeholder image

පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කරය ගැන විවාදයක් කරන ලෙස පක්ෂ නායකයන්ට තමන් අභියෝගයක් කරන බන ජනාධිපතිතුමා පසුගියා දා ප්‍රකාශ කළා. කොහොම වුනත් මිට ස්වල්ප වෙලාවකට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ලබන 08 වනදා ඒ අනුව බැඳුම්කරය ගැන විවාද කිරීමට පාර්ලිමේන්තුව කැඳවන බවයි. ඊයේ රාත්‍රියේ කථානායකවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනුතුරුව එම තීරණයට […]


Jan
27

නිදහස් සැමරුම් පෙරහුරුව නිසා පාරවල් වැහෙන්නේ මෙහෙමයි.

Generic placeholder image

නිදහස් සැමරුම් පෙරහුරුව නිසා ජනවාරි 28,31 සහ පෙබරවාරි 1,2,3 දිනවල උදෑසන 7 සිට දහවල් 12 තෙක්, ගෝල් ෆේස් වටරවුමේ සිට සෙරමික් හන්දිය දක්වා කොටස වසා තැබේ.


Jan
26

සයිටම් සටන යලි අැරඹේ. කොල්ලුපිටියේදී අන්තරේට පොලීසියෙන් සංග්‍රහයක්.

Generic placeholder image

කාලයක් ලංකාවේ ලොකුම ප්‍රශ්නය වුනේ සයිටම්. අවුරුදු ගාණක් උද්ඝෝෂණ කරලා, උපවාස කරලා සයිටම් අහෝසි කරගත්තා. හැබැයි කියපු විදියට සයිටම් අහෝසි කරේ නෑ කියපා අායෙත් අන්තරේ චෝදනා කරනවා. සයිටම් අහෝසි කරලා නිදහස් අධ්‍යාපනයයි, නිදහස් සෞඛ්‍යයයි අාරක්ෂා කරන්න කියලා ඊයේ විරෝධතා පාගමනක් ගියා. එ් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය. පා ගමන අාරම්භ කරේ […]


Jan
23

ඇමරිකාවට සුනාමි අනතුරු ඇඟවීමක්. (VIDEO)

Generic placeholder image

ඇලස්කාවේ කෝඩියැක් දූපත් ආසන්නයේ රිච්ටර් පරිමාණයේ 7.9 ක ප‍්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. භූ කම්පනයෙන් අනතුරුව සුනාමි අවදානම් අනතුරු ඇගවීම් ද නිකුත් කිරිමටයි පියවර ගැනුණේ. ඒ හේතුවෙන් ඇමෙරිකාවේ සහ කැනඩාවේ බටහිර වෙරළ තීරයන් ඇතුලූ ප‍්‍රදේශ රැසක ජනතාව තාවකාලිකව ඉවත් කර තිබෙනවා. භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ. මේ අතර, ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර […]


Jan
23

විදුහල්පතිණිය දණ ගස්සපු චාමර පොලිස් අත්අඩංගුවට…

Generic placeholder image

ගුරුවරු දණ ගස්සන එක දැන් ලංකාවේ දේශපාලනඥයින්ට පුරුද්දට ගිහින්. ඊයේ පෙරේදාත් උෟවේ මහ අැමති විදුහල්පතිනියක්ව දණ ගස්සලා තිබ්බා. බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය තමයි මේ ව්දියට දණ ගස්සලා තිබ්බේ. එතුමිය ඊයේ පොලීසියට මේ ගැන පැමිණිල්ලක් දැම්මා. එ් ගැන කටඋත්තරයක් දෙන්න උෟවේ මහ අැමති චාමර සම්පත් දසනායක බදුල්ල පොලීසියට අාවා. නීතීඥයෙක් මාර්ගයෙන් බාර වුන ඔහුව බදුල්ල […]


Jan
22

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළවෙනි දවස අද.

Generic placeholder image

ගමේ ඡන්දයේ පළවෙනි අදියර අද පටන් ගන්නවා. එ් තමයි තැපැල් ඡන්ද. පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළවෙනි දවස අද. මැතිවරණ කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පොලිස් ස්ථානවල රාජකාරි කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට තමයි අද තැපැල් ඡන්ද දාන්න අවස්ථාව ලැබෙන්නේ. මැතිවරණ රාජකාරිවල නිරතවෙන අනිත් රාජ්‍ය නිලධාරීන්ට මේ මාසේ 25 සහ 26 අවස්ථාව ලැබෙනවා. අද […]


Jan
21

බුකිය කැලඹු චාමර ඉල්ලා අස්වෙයි. පරීක්ෂණයක් පවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්.

Generic placeholder image

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් විදුහල්පතිවරියක් දණ ගැස්සුවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ අදාල පරීක්ෂණය අපක්ෂපාති ලෙස සිදු කල යුතු බවට ජනාධිපතිතුමා දැනුම් දුන් බවයි. ඒ සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සියලූ කටයුතු ඌව […]


News Articles
Latest Videos
Most Popular Post