උත්සව සමය්දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 7ක මිල ස්ථාවරව පැවැතිය යුතු බව ජීවන වියදම් අනුකමිටුව පහුගිය දවසක තීරණය කළා. ඒ අනුව සම්බා කිලෝව රුපියල් 71 ටත්, නාඩු සහල් කිලෝව රුපියල් 74 ටත්, ලොකු ලූණු කිලෝව රුපියල් 135 ටත් තිබිය යුතු වෙනවා. සීනි කිලෝ එකක් රු. 100 ට, අර්තාපල් කිලෝව රුපියල් 139 ට, සැමන් ග්‍රෑම් 425 […]
මෙවර නත්තල වෙනුවෙන් සුළු වැරදි සහ දඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගත වුන 510 කට ජනාධිපති පොදු සමාව හිමිවෙලා තියෙනවා. මේ අනුව බන්ධනාගාරගතව සිටින කිතුණු සිරකරුවන්ට අද පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා තම ඥාතින්ට හා එක්ව කතා බස් කිරීමේ අවස්ථාවක් ලැබෙනවා. මේ අතර කිතුණු සිරකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියළුම බන්ධනාගාර ආශ්‍රිතව දේව මෙහෙයන් පැවැත්වීමට […]
මේ පටන් අරගෙන තියෙන්නේ නත්තල් සමය. ඒ වගේම පාසල් නිවාඩු අවසාන කාලය. ගොඩක් අය විනෝද චාරිකා යන්න දාගන්නේ මේ කාලෙට. සමහරු තම තමන්ගේ වාහන වලින් චාරිකා යද්දී, තවත් සමහරු කැමති කෝච්චියේ යන්න. විශේෂයෙන්ම ලංකාවේ උඩරට පළාතේ චාරිකාවක් යනවනම් ඔබ යන්නම ඕන කෝච්චියේ කියලයි අපි ඔබට යෝජනා කරන්නේ. මොකද ලංකාවේ කඳුකර පළාතේ ලස්සනම ලස්සන දේවල් ඔබට […]
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා බාර ගන්න එක ඊයේ දවල් 12 න් අවසන් වුණා. ගමේ ඡන්දයට නාම යෝජනා දෙන්න ලොකු තරඟයක් තිබ්බා. හැබැයි සමහර පක්ෂ වල නාම යෝජනා ප්‍රතික්ෂේප වුනා. හැබැයි එක්සත් ජාතික පක්ෂයයි, ජනතා විමුක්ති පෙරමුණයි නම් කිසිම ප්‍රශ්නයක් නැතුව රට වටේටම නම් දුන්නා. වැඩියෙන්ම නාම යෝජනා ප්‍රතික්ෂේප වුනේ පොහොට්ටුවේ. ඔවුන්ගේ නාම යෝජනා 11 […]
පාපන්දු කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව. FIFA කියන්නේ ලෝකයේ වැඩිම පිරිසක් නරඹන ශූරතාවය. ලබන අවුරුද්දේ ලෝක පාපන්දු ශූරතාවය තියෙන්නේ රුසියාවේ. පාපන්දු කුසලානයක් ලංකාවේ අයට නම් හැබැහින් දැක ගන්න අවස්ථාවක් ලැබිලා නෑ. හැබැයි ඔන්න ලබන අවුරුද්දේදී කුසලානය ලංකාවේ අයටත් බලා ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. රටවල් 54 ක සංචාරය යන්න කලින් මුලින්ම පාපන්දු කුසලානය ලංකාවට එනවා. ලබන අවුරුද්දේ ජනවාරි […]
පුංචි ඡන්දයේ නාමයෝජනා බාර ගැනීම මේ වෙද්දී අවසන් වෙලා තියෙන්නේ. දැන් හැමෝම බලන් ඉන්නේ තැපැල් ඡන්ද තියෙන්නේ කවද්ද කියලා. සියත ප්‍රවෘත්ති අංශය කරපු විමසීමකදී මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද තියන දවස් කිව්වා. මැතිවරණ රාජකාරිවල නිරතවෙන පොලීසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල අයට තැපැල් ඡන්දය පැවැත්වෙන්නේ ජනවාරි 22 ක. එ් වගේම අනිකුත් රාජ්‍ය සේවකයින්ට ජනවාරි 25, […]
“සිලෝන් ටී” වලට ලෝකයේ තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ලෝකයේ හොඳම තේ කියන නම්බුනාමයත් “සිලෝන් ටී” වලට තියෙනවා. හැබැයි මේ දවස්වල නම් “සිලෝන් ටී” වලට හොඳ කාලයක් නෙවෙයි උදා වෙලා තියෙන්නේ. ලංකාවේ ප්‍රධානම තේ වෙළඳපොලක් වුන රුසියාව ලංකාවේ තේ අානයනය තාවකාලිකව තහනම් කරලා තියෙනවා. එ් රුසියාවට යවපු තේ බහාලුමක කුරුමිණියෙක් හිටිය නිසා. ලංකාවේ තේ කර්මාන්තය අමාරුවේ වැටිලා […]
අවුරුද්ද අන්තිම වෙද්දි ජොබ් කරන හැමෝම බලන් ඉන්නේ බෝනස් ලැබෙනකන්. සමහරුන්ට අත කට පිරෙන්න බෝනස් ලැබුනට සමහරුන්ට නම් පඩියෙන් විතරක් සැනසෙන්න වෙනවා. එ් වුනත් රාජ්‍ය සංස්ථා සහ රජයේ සමාගම්වල සේවකයින්ට නම් ඊයේ සුභ අාරංචියක් ලැබුණා. එ් තමයි මුදල් අැමතිතුමා ඔවුන්ට බෝනස් දෙන්න තීරණය කරලා තියෙනවා. රුපියල් 15,000 ක උපරිමයක ඉඳලා රුපියල් 3,000 ක අවමයක් දක්වා […]
රජරට විශ්ව විද්‍යාලයේ පීඨ 4ක් වසා දමා තිබෙනවා. ඒ උණ රෝගයක් පැතිර යාම හේතුවෙන්. ලබන 27 වනදා දක්වා පහත සඳහන් පීඨ වසා දැමෙනවා. එහි උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා සියත ප‍්‍රවෘත්ති වෙත පැවසුවේ සමාජ විද්‍යා ,කළමණාකරණ ,ව්‍යවහාරික විද්‍යා හා තාක්ෂණික විද්‍යා පීඨ මෙලෙස වසා දැමීමට තීරණය කල බවයි. එම සිසුන්ට අද දිනයේ නේවාසිකාගාර වලින් ඉවත් වන ලෙසද […]
පාසල් විෂයමාලාවෙන් ඉතිහාසය විෂය ඉවත් කරන්න තීරණය කර ඇති බවට පලවන වාර්තා සාවද්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය කියනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කලේ ඒ වගේ කිසිම තීරණයක් අරගෙන නෑ කියලයි. සති අන්ත පුවත්පතක පල වූ වාර්තාවක් නිසා මේ නිවේදනය නිකුත් කරලා තියෙනවා. එම පුවත්පත් වාර්තාවේ දක්වලා තියෙන්නේ පින්ලන්ත අධ්‍යාපන ක‍්‍රමයේ ඉතිහාස විෂය නැති නිසා […]
රුසියාවෙන් අපේ රටේ තේ වලට පැනවූ තහනමත් එක්ක තේ දලු කිලෝවක මිල රුපියල් 30ත් 40ත් දක්වා මිල පහළ යන්න පුළුවන් කියලා කුඩා තේ වතු හිමියන් කියනවා. කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා සියත ප‍්‍රවෘත්ති අංශයට කිව්වේ දැනට තේ දලු කිලෝවක මිල රුපියල් 100 මට්ටමේ තියෙන බවයි. ලංකාව තේ ඇතුලු කෘෂිකාර්මික […]
පහුගිය කාලයේ වැඩබැරි දොස්තරලා බිහිකරනවා කියලා රජයේ වෛද්‍යවරු ලොකු සටනක් කරා. එ් සයිටම් පොද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව. එ් ප්‍රශ්නය ඉවර වුනා විතරයි වෛද්‍යවරු ගැන තවත් ප්‍රශ්නයක් කරළියට අැවිල්ලා තියෙනවා. හොර දොස්තරලා 30,000 ක් ලංකාවේ ඉන්නවා කියලා සොඛ්‍ය අැමතිතුමා කියනවා. මේ හොර දොස්තරලා අල්ලන වැඩේ පොලීසියට බාර දෙනවා කියලයි අමතිතුමා කියන්නේ. දැනට රට වටේම පෞද්ගලික රෝහල්වල […]