News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
16

ඉන්දුනීසියාවේ ජාවා දුපත්වල ප්‍රබල භූමිකම්පාවක්.සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

Generic placeholder image

ඉන්දුනීසියාවේ ජාවා දූපත වෙරළාසන්නයේ ප‍්‍රබල භූ කම්පනයක් ඇති වෙලා තියෙනවා. භූ කම්පනයේ ප‍්‍රබලත්වය රිච්ටර් පරිමාණයේ 6.5 ක්. මේ භූ කම්පනය ජකර්තා අගනුවර ඉදන් කිලෝමීටර් 300 ක් විතර දුරින් තියෙන නගර කිහිපයකටත් බලපාලා තියෙනවා. නිවාස හා ගොඩනැගිලි රැසක් මේ නිසා කඩා වැටිලා තියෙනවා. ජිවිත හානි ප්‍රමාණය තාමත් වාර්තා වෙලා නෑ. භූ කම්පනය සමඟ ජාවා දුපතේ වෙරළ […]


Dec
15

එ්කාබද්ධයෙන් අාව ශ්‍රියානිට රාජ්‍ය අැමතිධූරයක්.

Generic placeholder image

ලංකාවේ කැබිනට් මණ්ඩලයට අද තවත් රාජ්‍ය අැමතිණියක් එකතු වුණා. එ් තමයි පහුගියදා එ්කාබද්ධ විපක්ෂනේ ඉඳන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වුන ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය. අැය අද පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අැමතිණිය විදියට ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නා. මේ අවස්ථාවට ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාත් එක්වී සිටියා.


Dec
11

අැමරිකානු ඩොලර් 125,000 කට ගමක් වෙන්දේසි වෙයි. (PHOTOS)

Generic placeholder image

ඉඩමක් අරන් ගෙයක් දොරක් හදන එක කාගෙත් හීනයක්. හැබැයි ගම්මානයක් මිලදී ගන්න හීනයක් ඔබට තියෙනවාද? දැන් ඔබ අහවි ගම්මාන කොහෙද විකුණන්න තියෙන්නෙ කියලා. ජර්මනියේ ගමක් පහුගිය දවසක වෙන්දේසි කරා. ගමේ නම “අැල්වයින්”. ජර්මනියේ නැගෙනහිර ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. බරලින් නගරයේ ඉඳලා කිලෝමීටර් 120 ක් දුරින් තමයි මේ ගම තියෙන්නේ. අැමරිකානු ඩොලර් 125,000 කට තමා මේ […]


Dec
11

දුම්රිය වර්ජනයේ අලුත්ම තත්වය මෙන්න.

Generic placeholder image

දුම්රිය කියන්නේ ලංකාවේ මගී ජනතාවගේ ප්‍රධානම ප්‍රවාහන මාධ්‍යක්. හැබැයි මේ දවස්වල ලංකාවේ කෝච්චි වැඩවර්ජනය කරනවා. අැත්තම කිව්වොත් දුම්රිය සේවකයින් තමයි මේ ස්ට්‍රයික් එක කරන්නේ. අද 5 වෙනි දවසටත් ඔවුන් මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනවා. මේ නිසා දුම්රියේ වැඩට යන අය නම් කබලෙන් ලිපට වැටිලා ඉන්නේ. හෙට ඉඳන් සාමාන්‍ය පෙළ විභාග පටන් ගන්නවා. එ් නිසා ළමයින්ටත් […]


Dec
10

රජයේ රෝහල්වල හවසටත් අක්ෂි සැත්කම්.

Generic placeholder image

රජයේ රෝහල්වල පස්වරු 4.00 න් පස්සෙත් අක්ෂි සැත්කම් සිදු කරන්න සැළසුම් සකස් කර තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කලේ, අක්ෂි රෝහලේ දී ආරම්භ කෙරුණු අක්ෂි ආබාධ සහිත වයෝවෘධ පුද්ගලයින් 160 කට අක්ෂි සැත්කම් සිදු කිරීමේ වැඩපිළීවෙලට එක්වෙමින් රජයේ රෝහල්වලින් නොමිලේ අක්ෂි සැත්කම් සිදුකර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම නිසා මේ පියවර අරගෙන තියෙනවා. […]


Dec
10

දුම්රිය රියදුරන් හතරවෙනි දවසටත් ගෙදර.

Generic placeholder image

දුම්රිය වර්ජනය අද සිව්වන දිනටත් ක‍්‍රියාත්මක වෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික රුවන් මහතා සඳහන් කළේ, අද දවසේදී සියලූ දුම්රිය වෘත්තිය සමිතිවල සහාය ඒ සඳහා ලබා ගන්නවා කියලා. අද උදේ කාර්යාල දුම්රිය 9 ක් පමණ ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. ඒ මහනුවර, පොල්ගහවෙල, රඹුක්කන, මහව, මාතර, හලාවත, අවිස්සාවේල්ල, අලූත්ගම […]


Dec
8

දුම්රිය රියදුරන් සාකච්ඡාවකට කැඳවයි.

Generic placeholder image

වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් ජනාධිපති ලේකම්වරයා සමග සාකච්ඡාවකට කැඳවා තිබෙනවා. එහිදී සිය ගැටලූ වලට විසඳුම් නොලැබුණහොත් වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අද පෙවරුවේ කොළඹින් පිටත්වීමට නියමිතව තිබූ කිසිඳු දුම්රියක් ධාවනය වුනේ නැහැ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ඊයේ කොළඹින් පිටත් වූ දුම්රියන් 08 ක් පමණ […]


Dec
7

ඇත්දළ කොටස් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

ඇත්දළ කොටස් 07 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් ලද තොරතුරක් මතයි වැටලීම සිදුකර ඇත්තේ. සැකකරුවන් 37 සහ 38 හැවිරිදි වියේ පසුවන මීගලෑව සහ ගිරිබාව ප‍්‍රදේශවල පදිංචිකරුවන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද ගල්ගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ගජමුතු 03 ක් රුපියල් ලක්ෂ 50 කට අලෙවි කිරිමට උත්සාහ කල […]


Dec
7

අයවැය 2018 – වැය ශීර්ෂ විවාදය අද…

Generic placeholder image

අයවැය 2018 කාරක සභා අවස්ථා වැය ශීර්ෂ විවාදය අද පැවැත්වෙන්නේ දහ අටවන දිනටයි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30 ට රැස්වුණේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්. අද විවාදයට ගැනෙන්නේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු, ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා, ජාතික ඒකාබද්ධතා […]


Dec
7

දුම්රිය මගීන් වෙනුවෙන් අතිරේක බස් රථ.

Generic placeholder image

දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට දුම්රිය ගමන්වාර 33ක් පමණ ධාවනය කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. කොළඹ කොටුව සහ මරදානෙන් ආරම්භ වන කිසිදු දුම්රියක් ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ධාවනය වන්නේ නැහැ. පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් මේ වන විට ධාවනය […]


Dec
6

හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක.

Generic placeholder image

හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රෝහලේ නව වෛද්‍ය අධිකාරීවරයාට විරෝධය පල කරමින්. ඔහුගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ ගැටලු මතුවී ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. ඒ අනුව අද පෙරවරුවේ සිට මෙම වැඩ වර්ජනය කි‍්‍රියාත්මකයි. වර්ජනය හේතුවෙන් රෝහල් ප‍්‍රතිකාර සේවා අඩාල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ. මේ හේතුවෙන් ප‍්‍රතිකාර ලබා […]


Dec
5

ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 50,000 කට තවමත් විදුලිය නෑ.

Generic placeholder image

ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 50,000 කට තවමත් විදුලි සැපයුම තවදුරටත් අඩාල වී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අද දිනය තුළ සියලූ දෙනාට විදුලි බලය ලබා දීම සදහා හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. අධික වැසි හා සුළං සමග ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ […]


News Articles
Latest Videos
Most Popular Post