2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ අවසන් තරගයේදී ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධියට මුල් වූ කැරොලයින් ජූරි ප්‍රකාශයක් ලබාදීම සඳහා අද කුරුඳුවත්ත පොලීසියට කැඳවා තිබෙනවා. මේ අතර කැරලොයින් ජූරි ගේ හැසිරීම සම්බන්ධයෙන් සිය සංවිධානයේ කනස්සල්ල පළකරන බව ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියේ සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියා. එමෙන්ම එම සංවිධායකයින් විසින් වැඩි දුරටත් […]
දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ තෙලදින්නවැව ප්‍රදේශයේ දී බස් රථයක් ඇළකට පෙරළී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 18දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙනවා. අද දහවල් දඹුල්ල-ගල්කිරියාගම මාර්ගයේ ගමන් කරමින් තිබු මෙම බස් රථය තෙලදින්නවැව ප්‍රදේශයේ දී එක වරම කාර්මික දෝෂයකට ලක්ව ඇළට පෙරළී ගිය එහි රියදුරු සදහන් කරනවා. මේ වන විට බස් රථයේ සිටි මගින් […]
රටක් ලෝකයක් ලස්සන වෙන්නේ ඒ තුල ජිවත් වන මිනිස්සුන්ගේ හිත් ලස්සන වෙනවනම්, අපි සෑම කෙනෙක්ම සෑම දෙයක් ගැනම බලන්නේ තරගකාරී මානසිකත්වයෙන්.. ඒ නිසා ම අපිට අප තුල තියෙන මිනිස් ගුණ ධර්ම පවා අමතක වන යුගයකයි අද අපි ජිවත් වන්නේ..ලෝකයේ කාන්තාවන් ට සම තැන නිසි තැන ලැබිය යුතු බව කතා කරන අපි කාන්තා දිනයන් උසස් අයුරින් […]
ලොව කාගේත් අවදානය දිනා ගන්නා ක්‍රීඩා සැණකෙළිය වන නූතන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ කර අදට වසර 125ක් සපිරෙනවා. මෙම ඔලිම්පික් ක්‍රීඩා උළෙල මිට වසර 125 කට පෙර එනම් 1896 වර්ෂයේදී ග්‍රීසියේ ඇතෑන්ස් නුවරදී ආරම්භ වූ අතර මෙම ක්‍රීඩා උළෙලේ නිර්මාතෘවරයා වන්නේ පියරේ ඩී. කුබර්ටන් ය. මේ ගෙවුණු වසර 125 ක කාලය තුල මෙම ඔලිම්පික් උළෙල […]
මුන්දලම ප්‍රදේශයේ දී 37 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා. ඝාතනය වී ඇති අදාල පුද්ගලයා කොහු මෝලක කම්කරුවෙක් ලෙස වැඩ කල අයෙක් වන අතර මෙම ඝාතනයට මියගිය පුද්ගලයාගේ අනියම් බිරිද ඇතුළු පුද්ගලයින් පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනය වූ පුද්ගලයා බීමතින් පැමිණ මෙම අනියම් බිරිද ඇතුළු පිරිස සමග ආරවුලක් ඇති කරගෙන තිබෙන […]
රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින් 2036 තෙක් බලයේ රැදි සිටිමට අදාළ නීති කෙටුම්පතට අත්සන් තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. .
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය අද ආරම්භ වුණ අතර එම මැතිවරණයේදී සිය ජන්දය භාවිතා කිරීම සදහා එරට සුපිරි චිත්‍රපටි නළුවෙකු වූ විජේ පා පැදියකින් පැමිණි ආකාරය දක්නට ලැබුණා. ජායා රූප පහතින්,
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසර ගැනීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඉකුත් දා පැවැත්වුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය පිලිබදව ලෝක විවාහක රූ රැජින සංවිධායකයින් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ වර්තමාන විවාහක ලෝක රූ රැජිනිය වූ කැරොලින් ජූරිගේ එම හැසිරීම පිලිබදව තම සංවිධානය කණගාටුව පල කරන බවයි. අදාල සිද්ධිය පිලිබදව ද පරීක්ෂණයක් කර අදාල පියවර […]
නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පමණ පැනගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. තුවක්කුකරුවන් පිරිසක් විසින් එල්ල කල ප්රහාරකින් අනතුරුව මෙම සිරකරුවන් පිරිස පැන ගොස් ඇති බවයි පැවසෙන්නේ. පැනගිය පිරිසෙන් 6 දෙනෙක් නැවත පැමිණ ඇති අතර තවත් 35 දෙනෙක් පැනයාම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
උත්සව සමයේදී සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වමින් සදහන් කලේ එවැනි සීමා පැනවීමක් සිදු නොවනු ඇති බවයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක වූ යුද හමුදාපතිවරයා සදහන් කරන්නේ “ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 200ට අඩු සංඛ්‍යාවක පවත්වාගෙන යාමට මේ අවස්ථාවේදී හැකිවෙලා තියෙනවා. කෙසේවෙතත් අප […]
කුලියාපිටිය ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉන්දියානු ජාතිකයා හදිසියේ මිය ගොස් තිබෙනවා. වාරියපොළ බන්ධනාගාරයේ රදවා සිටි ඔහු ඊයේ රාත්‍රියේ හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස මිය ගිය බවයි වාර්තා වන්නේ. මෙලෙස මිය ගිය ඉන්දියානු ජාතිකයා 45 හැවිරිදි වියේ පසුවූවා.