තවත් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 708 දක්වා ඉහළගොස් තිබෙනවා. තවත් ආසාධිතයින් 12 දෙනෙක් අද දින සුවය ලබා නිවෙස් වෙත ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 184 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නව කොරෝනා ආසාධිතයෙකු අද දිනයේදී වාර්තා වීමත් සමග කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 706 දක්වා ඉහළගොස් තිබෙනවා. එමෙන්ම අද දින තවත් කොරෝනා ආසාධිත රෝගීන් 10 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 182 ක්. දැනට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 517 ක්
මයිසූර් පරිප්පු සහ ටින් කළ මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය මාර්තු මස 17 වනදා මයිසූර් පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 65ක් සහ ග්‍රෑම් 425 මාළු ටින් එකක් රුපියල් 100 ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා. එහෙත් එම අධිකාරිය නිකුත් කළ අති විශේෂ ගැසට් […]
මහර බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කිරිමේදී සිදු වූ අනතුරකින් රැදවියෙකු මියගොස් තිබෙනවා. මෙලෙස පලායාමට උත්සහ කළ තවත් රැදවියන් 06 දෙනෙකු බන්ධනගාර ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවා. අද අළුයම තුනට පමණ මහර බන්ධනාගාරයේ රැදවියන් 07 දෙනෙකු ලණු හා ඇද ඇතිරිලි ආදියෙන් බන්ධනාගාර තාප්පයෙන් පැනයාමට උත්සහ […]
පුද්ගලයන් දාහත්ලක්‍ෂ හතළිස් අට දහස් විසි දෙනෙකු සදහා රුපියල් 5000 දීමනාව ගෙවා අවසන් බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ සදහා රුපියල් මිලියන 8015 කට අධික මුදලක් වැය කළ බව එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසුවා. සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභී පවුල් විසිපන් ලක්‍ෂයකට වැඩි පිරිසක් සදහා රුපියල් 5000 දීමනාව ලබාදීමට වැය කර ඇති මුදල […]
කොවිඩ් – 19 හේතුවෙන් අද වන විට ලොවපුරා සිදුව ඇති මරණ ගණන දෙලක්ෂ හතළිස් හතරදහස් හත්සියය ඉක්මවන අතර මුළු ආසාදිතයන් ගණන තිස් හතර ලක්ෂ අසූ තුන්දහස් තුන්සිය හතළිස් හතක් දක්වා ඉහළ ගොස් තිබේ. අදින් මාස තුනකට ආසන්න කාලයකට පෙර එනම්, පසුගිය ජනවාරි මස 12 වන දා වන විට කොවිඩ් 19 වෛරසය චීනයට පමණක් සීමා වුණි. […]
රාජ්‍ය වෙසක් සතිය හෙටින් ආරම්භ වේ. මෙවර එහි තේමාව වී ඇත්තේ, ‘ආරෝග්‍යා පරමා ලාභා – සංතුෂ්ඨී පරමං ධනං’ යන්නයි. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවෙස්වලට වී ආගමික වතාවත්වල නිරත වන්නැයි බුද්ධ ශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ ය.
කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය හෙට(04) අළුයම 05.00ට ඉවත් කෙරෙයි. එදිනම රාත්‍රි 08.00ට ඇඳිරි නීතිය පනවන අතර මැයි 06 වන බදාදා තෙක් රාත්‍රී 08.00 සිට අළුයම 05.00 දක්වා එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මැයි 06 වන බදාදා රාත්‍රී 08.00ට ඇඳිරි නීතිය පැනවිමෙන් පසු එම දිස්ත්‍රික්කවලට මැයි 11 වන සඳුදා අළුයම […]
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 705ක් දක්වා ඉහළ ගිය අතරකෙසේ වෙතත් සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 172 ක් දක්වා වැඩි විය. මේ වන විට පුද්ගලයින් 524 දෙනෙක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි. ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ලගයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ජාඇල, කපාලකන්ද ප්‍රදේශයේදී හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු සුවය ලබා නිවසට ගොස් සිටියදී යළි ආසාදනයට ලක්ව ඇති බවට අනාවරණය වී තිබේ. ඉතාලියේ සිට පැමිණි අයෙකු ඇසුරු කිරිම හේතුවෙන් එම පුද්ගලයා ආසාදනයට ලක්ව පසුගිය අප්‍රේල් මාසයේ රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි. පසුව ඔහු අප්‍රේල් 16 වනදා සුවය ලබා නිවසට ගොස් තිබේ. එහිදී ඔහු තවදුරටත් දින […]
රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන නිවසේ සිට වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත් වල නිරත වන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සදහා මූලිකත්වය දෙන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙසක් සැරසිලි සහ පහන් දැල්වීම සදහා අවශ්‍ය අමුද‍්‍රව්‍ය බාධාවකින් තොරව නිවෙස්වලටම සැපයීමේ අවස්ථාව වෙළදුන්ට සලසමින් සෞඛ්‍ය […]
ජාඇළ, කපාලකන්ද ප්‍රදේශයේදී හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයෙකු සුවය ලබා නිවසට ගොස් සිටියදී යළි ආසාදනයට ලක්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඉතාලියේ සිට පැමිණි අයෙකු ඇසුරු කිරිම හේතුවෙන් එම පුද්ගලයා ආසාදනයට ලක්ව පසුගිය අප්‍රේල් මාසයේ රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. පසුව ඔහු අප්‍රේල් 16 වනදා සුවය ලබා නිවසට ගොස් තිබෙනවා. එහිදී ඔහු තවදුරටත් දින 14ක් […]