News Line| Off Air
Generic placeholder image

Mar
25

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ඉවත් කිරිම සහ නැවත පැනවීම පහත පරිදි සිදු කෙරෙන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු බලපැවැත් වෙනු ඇති. පුත්තලම, වව්නියාව, මන්නාරම, කිලිනොච්චි, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නිතිය මාර්තු […]


Mar
25

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටම

Generic placeholder image

ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ද දිවයින පුරා සිය ජංගම සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කිරීම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව එම සමාගම් සදහන් කළා.


Mar
25

Pick me සහ සතොස එක්ව අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙල අරඹයි

Generic placeholder image

රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබෙනවා. “පික් මී” ආයතනය සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇති බව ලංකා සතොස සභාපති නුශාඩ් එම්. පෙරේරා මහතා සඳහන් කළා. කොළඹ නගරය ආශ්‍රිතව අද (25) දිනයේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ අතර හෙට (26) දිනයේ සිට […]


Mar
25

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් අනතුරු ඇගවීමක්

Generic placeholder image

සෞඛ්‍ය උපදෙස් අකුරටම පිලිපැදීමට ශ්‍රී ලාංකික ජනතාව පියවර නොගතහොත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තියේ විශාල වැඩි වීමක් බලාපොරොත්තු වියහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සමාජ දුරස්ථකරණය අසාර්ථකව සිදුකළ බටහිර රටවල දත්ත සැලකීමේදී අද (25) සිට අප්‍රේල් මස 7 වනදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආසාදිතයින් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව එම සංගමයේ ලේකම් […]


Mar
25

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ප්‍රවීණ චිත්‍රපට සංරක්ෂක තිස්ස නාගොඩවිතාන මහතා අද(25) සවස අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් ලෙස ද සිනමා කේෂ්ත්‍රයේ කටයුතු කර තිබෙනවා. මිය යන විට තිස්ස නාගොඩවිතාන මහතා 78 වන වියේ පසු වූ බව සදහන්. අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යෑමෙන් අනතුව ඒ මහතා අභාවප්‍රාප්ත වී ති‍බෙනවා.


Mar
25

ජනපති ගෝඨාභයගෙන් ලෝක මූල්‍ය ආයතනවලට ඉල්ලීමක්

Generic placeholder image

කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටීනවා. බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර […]


Mar
25

අද දිනයේ පස්වරු 4.30 වන තෙක් දිවයිනේ කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නෑ

Generic placeholder image

අද පස්වරු 4.30 වන විට කිසිදු කොරෝනා ආසාධිතයෙකු දිවයිනෙන් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.


Mar
25

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුත් කොරෝනා වෛරසයට ගොදුරු වෙයි

Generic placeholder image

බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


Mar
25

ඇදිරි නීතිය හමුවේ ජනතාවට සමාජ ගැටලු විසදා ගැනීමට පොලිසියේ සහය

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් පනවා ඇති ඇදිරි නීතිය හමුවේ මහජනතාවගේ දෛනික කටයුතු වලදී ඔවුන්ට මතුවන සමාජ ගැටලු විසදා ගැනීම සදහා ශී‍්‍ර ලංකා පොලිසිය සහයෝගය ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ රෝගී තත්ත්වයන්, විදුලිය බිද වැටීම, ජල සැපයුම බිදවැටීම, ඖෂධ අවශ්‍යතාවයන් සහ සහය ලබාගත යුතු වෙනත් සමාජ අවශ්‍යතාවයන් […]


Mar
25

කොරෝනා වෛරසයට ගොදුරු වූ රෝගියෙකුගේ සං‌‌වේදී ඉල්ලීමක්

Generic placeholder image

මේ වන විට මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරු වූ කාන්තාවක් ලෝකයේ අනෙකුත් ජනතාවගෙන් සංවේදී ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර ඊට කාගේත් අවදානය මේ වන විට යොමුව තිබෙනවා. එංගන්තයේ ඩර්හැම්හි මිෂෙල් රොබ්සන් නම් ඇය සිය ෆේස්බුක් පිටුවට හරහා මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ඇයගේ ඉල්ලීම […]


Mar
25

ඇඳිරි නීතිය කාලය තුල ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනයන්හි වැඩිවීමක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ දැනට පවතීන තත්වය තුල ඇඳිරිනීතිය පැනවීමට රජය කටයුතු කර තිබෙනවා. එවන් මොහොතක එනම් ඇදිරි නිතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සදහන් කරනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩි දුරටත් සදහන් කරන්නේ මෙවැනි සිදුවීම් පිළිබඳ වහාම ක්‍රියාත්මක වන පරිදි 923 […]


Mar
25

දිවයිනේ තවත් කොරෝනා ආසාධිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

කොරෝනා ආසාධනය අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගියෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post