News Line| Off Air
Generic placeholder image

Feb
28

ලොවටම සුභ පණිවුඩයක් – කොරෝනා වලට පිළිතුරක් හමුවෙයි

Generic placeholder image

කොරෝනා වයිරසයට එරෙහිව මුඛ එන්නතක් තවත් සති කිහිපයක් ඇතුළත නිපදවීමට හැකිවනු ඇති බව ඊශ්‍රායලයේ විද්‍යාඥයින් පිරිසක් සදහන් කර තිබෙනවා. ඖෂධය සඳහා අවශ්‍ය පරීක්‍ෂණය අවසන් කර දින 90 ක් ඇතුළත මෙම ඖෂධය ලබා ගත හැකි වනු ඇතැයි එරට නිලධාරීන් අපේක්ෂා කරනවා. ඒ පිලිබදව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ඔෆීර් අකුනිස් මහතා මෙලෙස අදහස් පළ කළා. “මෙම ආකර්ෂණීය […]


Feb
28

ශ්‍රී ලංකාවේ පළමු තාක්ෂණික පීඨය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුළ ආරම්භ කළ පළමු තාක්ෂණික පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධව ඉදිකර තිබෙනවා. හෝමාගම පිටිපන ඉදිකර ඇති මෙම තාක්ෂණික පීඨය තවත් නොබෝ දිනකින් විවෘත කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.


Feb
28

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පැවැත්වෙනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පස්වරු 03 ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි. එළඹෙන මහ මැතිවරණයේදී තරගවදින ආකාරය සහ ලකුණ සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ […]


Feb
28

කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා ගැලවූ සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක්

Generic placeholder image

කැලණිය විශ්වවිද්‍යාලීය CCTV කැමරා ගැලවීමේ සිදුවීම සම්බන්ධයෙන් හඳුනා ගත් සිසුන් 25 කට වසර දෙකක පන්ති තහනමක් ලබා දී තිබෙනවා.


Feb
28

ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, සමගි ජන බලවේගය සමග එක්වෙයි

Generic placeholder image

සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමග අත්වැල් බැදගන්නා බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසනවා. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා මේ බව සදහන් කළා.


Feb
28

රජය MCC ගිවිසුමට අත්සන් නොකිරීමට තීරණය කරයි

Generic placeholder image

සහස්‍ර අභියෝගතා සංස්ථාව සංයුක්ත සංවර්ධන ගිවිසුම හෙවත් MCC ගිවිසුමට අත්සන් නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.


Feb
28

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර මගී බෝට්ටු සේවාවක්

Generic placeholder image

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර මගී බෝට්ටු සේවාවක් නුදුරේදීම ආරම්භ කරන බව ඉන්දීය නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසනවා. ඉදිරි මාස තුන හතර කාලය තුළ එම සේවාව ආරම්භ කරන බව ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මන්සුක් මන්දාවියා මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දියාවේ කරෛයිකාල් සිට යාපනය දක්වා නාවික සැතපුම් 56ක් හෙවත් කිලෝමීටර් 104ක පමණ දුර ප්‍රමාණයක් […]


Feb
28

බැතිමතුන් හමුවීමට ගිය පාප් වහන්සේත් අසනීප තත්ත්වයක

Generic placeholder image

ඇතිව තිබෙන සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ෆ්රැන්සීස් ශුද්ධෝත්තම පාප්වහන්සේ අද දිනයේදී රෝමයේ පැවැත්වීමට සුදානම් කර තිබු දේව මෙහෙයට සහභාගී වී නොමැති බව වාර්තා වනවා. නව කොරෝනා වෛරසයෙන් පිඩා විදින ජනතාවට සහයෝගය පළ කරන බවට උන්වහන්සේ ඉකුත්දා බැසිලිකාවේ සාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටි ජනතාවට ප්‍රකාශ කර ඇති අතර උන්වහන්සේ ජනතාව අතරට යමින් ඔවුන්ට ආශිර්වාද […]


Feb
28

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Generic placeholder image

ලොව කිසිදු රටක් කොරෝනා වෛරස් අවදානමෙන් ගැලවී නොමැති අතර, කිසියම් රටක් එසේ සිතා සිටින්නේ නම් එය මාරාන්තික අත්වැරැද්දක් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්රෙයිසස් අනතුරු අගවනවා. කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස් ආසාදිතයන් ලොව පුරා වාර්තා වන අතරතුර ඔහු මේ බව කියා සිටියා. එමෙන්ම, මේ වන විට චීනයෙන් පිටත නව ආසාදිත සංඛ්‍යාව […]


Feb
28

සියත ගොඩ යන ලක්ෂයේ තවත් අදියරයක් අද

Generic placeholder image

සියත ගොඩ යන ලක්ෂය වැඩසටහනේ තවත් අදියරක් අද පැවැත්වෙනවා. ඒ කොළඹ කොටුව දුම්රියපොල පරිශ‍්‍රයේ දීයි. පස්වරු 05 .00 සිට මෙම වැඩසටහන පැවැත්වෙනවා. එහිදී ඔබටත් ගොඩ යන ලක්ෂය වැඩසටහන සදහා සහභාගී විය හැකියි. එහිදී ඔබ කල යුත්තේ අප සතුව ඇති ලියුම් කවර පහෙන් රුපියල් ලක්ෂය සහිත ලියුම් කවරය තෝරා ගැනීමයි. ජයග‍්‍රාහකයින්ට ඒ මොහොතේම මුදල් ත්‍යාගය ලබා […]


Feb
27

ඉරානයේ උප ජනාධිපතිවරියටත් කොරෝනා වැලදෙයි

Generic placeholder image

ඉරානයේ උප ජනාධිපතිවරිය වන Masoumeh Ebtekar හටද නව කොරෝනා වෛරසය වැලදී ඇති බව එරටින් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කළා. ඊයේ දිනයේදී පැවති කැබිනට් රැස්වීමේදී උප ජනාධිපතිවරිය ජනාධිපති හසන් රුහානි සමග එක ලඟ අසුන් ගෙන සිටිය බවට ද එරටින් ලැබෙන වාර්තා වල දැක්වෙනවා. කොවිඩ් නයින්ටීන් හෙවත් මාරාන්තික නව කොරෝනා වෛරසය මේ වනවිට ඇන්ටාක්ටික් මහාද්වීපය හැර අනෙකුත් […]


Feb
27

Update – සී.සී.ටී.වී. ගැලවූ සිසුන්ගෙන් 12 කට ඇප

Generic placeholder image

කැලණිය විශ්වවිද්‍යාලයේ සී.සී.ටී.වී. කැමරා බලහත්කාරයෙන් ගැලවීමේ සිද්ධියට අදාළව විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඊට විරෝධය පළ කරමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට අද විරෝධතාවක් ද පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් ඇතුළු සිසුන් 16 දෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් […]


News Articles
Latest Videos
Most Popular Post