News Line| Off Air
Generic placeholder image

Feb
11

පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් හෙට

Generic placeholder image

පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. පාර්ලිමේන්තුවේ ඉදිරි සතිය සම්බන්ධයෙන් වන න්‍යාය පත්‍රය සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතවයි .


Feb
11

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 2 කට පීඩා

Generic placeholder image

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්වයක් පවතින අතර ඒ හේතුවෙන් දිස්ත්‍රික්ක 2 ක පානීය ජල අර්බුදයක් ඇතිව තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 236,556 දෙනෙකුට පානීය ජලය ලබාදීම කටයුතු කර තිබෙනවා. එමෙන්ම වියළි කාලගුණයෙන් පුද්ගලයින් 236,223 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර පවුල් සංඛ්‍යාව 55,763 කි. ඉන් වැඩිම බලපෑම් එල්ල […]


Feb
11

සජින් වාස්ට එරෙහි නඩුව ලබන 25 වනදා විභාගයට

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය ලබන 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරුවරයා තීන්දු කළේ මෙම නඩුවේ විභාගය ලබන 25 වන දා ආරම්භ කරන බවයි. එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ […]


Feb
11

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Generic placeholder image

අද උදැසන අවිස්සාවේල්ල සිට කොටුව බලා පැමිණි දුම්රියක් පිලි පැනීමකට ලක්ව තිබෙන අතර මේ හේතුවෙන් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළා. මේ වන විට දුම්රිය පීලිගත කිරීම ආරම්භ කර ඇති බවත් එය කඩිනමින් යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බවයි එම දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් සදහන් කලේ.


Feb
11

අගමැතිගේ පළමු නිල සංචාරයේ අවසන් දිනය අදයි

Generic placeholder image

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පළමු නිල සංචාරයේ අවසන් දිනය අදයි. අද අග්‍රාමාත්‍යවරයා තිරුපති හි සංචාරය කිරිමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඉන් අනතුරුව අගමැතිවරයා ඇතුළු දුත පිරිස යළි දිවයිනට පැමිණිමට නියමිත ඇති අතර මෙම නිල සංචාරයේදී අගමැතිවරයා දේශපාලන, වෙළඳ, සංවර්ධන, ආරක්ෂක, සංස්කෘතික හා සංචාරක ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්විපාර්ශවිය අවධානය යොමු වූ බව පැවසෙනවා.


Feb
11

දුෂ්කර පාසල්වල සේවය කරන ගුරුවරුන්ට වැටුපට අමතර දීමනාවක්

Generic placeholder image

කෑගල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කලේ දිවයිනේ දුෂ්කර පාසල්වල සේවය කරන සියලුම ගුරුවරුන්ට වැටුපට අමතරව විශේෂ දීමනාවක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. එම නිසා ගුරුවරුන්ට කිසිම පැකිලීමකින් තොරව එම ප්‍රදේශයන් වල පාසල් වල සේවය කරන්නට යාමට හැකි බවයි එතුමා වැඩි දුරටත් සදහන් කලේ.


Feb
11

චීන ජනපති බීජිං හි රෝහලකට පැමිණෙයි

Generic placeholder image

චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය ගණන දහස ඉක්මවා තිබෙනවා. අසාධිතයින් 42000 කට අධික බවයි එරටින් වාර්තා වන්නේ. එවන් පසුබිමක චීන ජනපති ෂී ජින්පිං ඊයේ බීජිං හි රෝහලක් වෙත ගොස් කොරේනා වෛරසය මැඩපැවැත්වීම සදහා එරට සෞඛ්‍ය අංශ ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබදව නිරීක්ෂණය කර තිබෙනවා. ජනපතිවරයා එහිදී සදහන් කලේ මෙම […]


Feb
11

ජනපතිගෙන් ඉඩම් අමාත්‍යංශයේ බලධාරීන්ට උපදෙසක්

Generic placeholder image

මෙරට තිබෙන සියලු ඉඩම් කඩිනමින් මිනුම් ගත කර අවසන් කල යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉඩම් අමාත්‍යංශයේ බලධාරීන්ට උපදෙස් දී ඇති බව වාර්තා වෙනවා. වසර 24 කාලයක් තිස්සේ මෙරට ඉඩම් ඒකක ප්‍රමානයෙන් මිනුම් ගත කර ඇත්තේ 10% ක ප්‍රමාණයක් පමණයි. ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ එපමණ කාලයක් වය නොකර ඉතිරි ඉඩම් එක්ක 90 […]


Feb
11

කොරොනා මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

Generic placeholder image

මාරාන්තික නව කොරොනා වෛරසය අසාදනයෙන් මේ වන විට මිය ගිය පිරිස දහස ඉක්මවා ගොස් තිබෙනවා. විශේෂයෙන්ම ගත වූ පැය 24 තුල පුද්ගල මරණ 103ක් වාර්තා වී තිබෙනවා. වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 42 000 ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට වෛරසය ව්‍යාප්ත වන වේගය පාලනය කර තිබෙන බව බලධාරීන් සදහන් කරනවා.


Feb
11

වැසි තත්වයේ තරමක වැඩිවීමක්

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් තරමක වැසි තත්වයක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොළොන්නරුව දීස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සඳහන්. එමෙන්ම උතුරු,නැගෙනහිර, උතුරු මැද සහ දකුණු පළාත් වලත් සුළඟේ වේගය පැ.කි.මී. 50 ඉක්ම විය හැකි බවයි වාර්තා වන්නේ.


Feb
10

මත්ද්‍රව්‍ය වැටලීමට ප්‍රමුඛතාවයක් දෙන බව STF නව ප්‍රධානියා කියයි

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වන අණ දෙන නිලධාරියා ලෙස පත්වූ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද සිය ධුරයේ වැඩ භාරගත්තා. එම බලකායේ හිටපු අණ දෙන නිලධාරී එම්.ආර් ලතීෆ් මහතා එම ධුරයෙන් විශ්‍රාම යාමත් සමඟ පොලිස් කොමිසම විසින් නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතාගේ පත් කිරීම සඳහා අනුමැතිය ලබාදුන්නා. එම්.ජී ලයනල් ගුණතිලක මහතා 1985.01.20 වන දින […]


Feb
10

ඩයමන්ඩ් ප්‍රින්සස් හි කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ඉහළ යයි

Generic placeholder image

ජපන් මුහුදු සීමාවේ රඳවා තබා ඇති සුඛෝපභෝගී ඩයමන්ඞ් ප්‍රින්සස් නෞකාවේදී හඳුනා ගැණුනු නව කොරෝනා ආසාධිතයින් ගණන 136 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයන් 66 දෙනෙකු අද දිනයේදී හමුවීමත් සමගයි. කාර්යය මණ්ඩල සාමාජිකයින් ද ඇතුළුව නෞකාවේ සිටින මුළු පිරිස 3700 ක් බව සදහන්. එමෙන්ම එම නෞකාවේ සිටින වයස අවුරුදු 80 ට වැඩි අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් […]


News Articles
Latest Videos
Most Popular Post