News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

රණවිරුවන්ගේ ගරුත්වය සුරකින බව සජිත්ගෙන් ප‍්‍රකාශයක්

Generic placeholder image

රණවිරුවන්ගේ ගරුත්වය සුරකින බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බිබිළ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.


Oct
14

ජනාධිපතිවරණය ගැන ටී එන් ඒ තීරණය ඉදිරි දින කිහිපයේ

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් එක් වී විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිත බවයි එම සන්ධානයේ ප‍්‍රකාශකයකු සදහන් කළේ. සිය තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ජාවක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය […]


Oct
13

ගෝඨාභයට තවත් සහයක්

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට එම පක්ෂය තිරණය කර තිබෙනවා. ඒ බව ප්‍රකාශ කලේ අද පෙරවරුවේ පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් අනතරුවයි.


Oct
13

දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය තහනම් කෙරේ

Generic placeholder image

ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දෙහිවල ගුවන් පාලම හරහා යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට කටයුතු කර තිබෙන වාර්තා වෙනවා. මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතු වී ඇත්තේ යතුරු පැදි ධාවනය කිරීම තුලින් ගුවන් පාලම මත රිය අනතුරු බහුලව සිදුවීමයි.


Oct
13

අනාරක්‍ෂිතව පැවැති රක්‍ෂිත භූමි 65 ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස නම් කරයි

Generic placeholder image

ගල්ඔය රක්‍ෂිතයේ පැවැති රුක්රෝපණ උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය නායකයා ලෙස අනාරක්‍ෂිතව වනාන්තර 65 කට ආරක්‍ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ගැසට් නිවේදනවල‍ට අත්සන් කරනු ලැබුවා. මේ අවස්ථාවට පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මානප්පෙරුම මහතා ඇතුළු පිරිසක් සිටියා.


Oct
13

මැතිවරණ පැමිණිලි පිළිබද පැෆරල් සංවිධානයෙන් ප්‍රකාශයක්

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට ලැබී ඇති පැමිණිළි ප්‍රමාණය පිළිබද පැෆරල් සංවිධානය ප්‍රකාශ කරන්නේ ඊට අදාළ සිදුවීම් 43ක් මේ වන විට තම සංවිධනයට ලැබී ඇති බවයි. විශේෂයෙන්ම ඒ පැමිණිලි අතර බොහොමයක් රාජ්‍ය බලය සහ දේපළ අවභාවිතා කිරීමට අදාළ කාරණා බවයි එම සංවිධානය සදහන් කරන්නේ. එම කටයුතු නිරීක්ෂණය සඳහා සිය සංවිධානය කටයුතු යොදා ඇති බවයි පවසන්නේ.


Oct
13

ජ පුර අධ්‍යන කටයුතු එළඹෙන සතියේ ආරම්භ වේ

Generic placeholder image

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර අද සිට සිසුන්ට විවෘත වනවා. අධ්‍යන කටයුතු එළඹෙන සතියේ සිට ආරම්භ කරන බවයි ජයවර්ධපුර විශ්ව විද්‍යාලය සදහන් කළේ. ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු ඔක්තෝබර් 15 දා සිට ආරම්භ වන අතර මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයේ විභාග ඔක්තෝබර් 16 වනදා සිට ආරම්භ වනු ඇති. සෙසු පීඨවල වල අධ්‍යයන කටයුතු සහ […]


Oct
13

සේරුනුවර නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ

Generic placeholder image

සේරුනුවරදී අත්අඩංගුවට ගත් හිටපු එල් ටී ටී සමාජිකයකුගේ නිවසේ තිබී අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා. කිළිනොච්චිය ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ සේරුනුවර කිළවෙඞ්ඩි පාලම අසළදීයි. එම අවස්ථාවේදී ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක් යුධ හමුදාව භාරයට ගෙන තිබෙනවා. පසුව ඔහුගෙන් කළ ප‍්‍රශ්ක කිරීම් වලදී හෙළිවු තොරතුරු මත නිවසේ සගවා තිබු […]


Oct
13

හගීබීස් බලපෑමෙන් ජපානය කැළඹෙයි

Generic placeholder image

ජපානයට බලපා ඇති හගීබීස් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පුද්ගලයින් 90 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. ගංවතුර හා නායයෑම්වලට ගොදුරු වූ ජපානයේ මධ්‍යම, නැගෙනහිර සහ ඊසානදිග ප‍්‍රදේශ වල ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ටෝකියෝ හි හනෙදා ගුවන්තොටුපළ වසා දමා ඇති […]


Oct
13

වත්කම් බැරකම් ප‍්‍රසිද්ධියට පත් කරන්නැයි මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් අපේකෂකයින්ට දැනුම් දීමක්

Generic placeholder image

සිය වත්කම් හා බැරකම් ප‍්‍රකාශ ප‍්‍රසිද්ධියට පත් කරන ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලූ අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරන බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාය ඉල්ලීමක් කරනවා. එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ අපේක්ෂකයින්ගේ වෙබ් අඩවි වල ඒවා පළ කළ හැකි බවයි. ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදීමේදී අපේක්ෂකයින් සිය වත්කම් බැරකම් ප‍්‍රකාශයද ඉදිරිපත් කළ […]


Oct
13

අදත් දිවයිනට තද වැසි

Generic placeholder image

අදත් දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව / මධ්‍යඹ / ඌව / දකුණ / උතුරු මැද සහ වයඹ පලාත් වලත් මන්නාරම සහම වව්නියාව දිස්ත‍්‍රික්ක වලත් මිලි මීටර 100 ක පමණ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ දකුණු පලාත් වලත් පුත්තලම සහ යාපනය දිස්ත‍්‍රික්ක වලත් […]


Oct
13

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Generic placeholder image

ඒ වෙනුවෙන් දාන ශීල භාවනාදී වැඩසටහන් ගණනාවක් අද දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වල පැවැත්වෙනවා. බුද්ධ චරිතයේ සහ බෞද්ධ ශාසන ඉතිහාසයේ සදහන් සිදුවීම් රැුසක් හේතුවෙන් වප් පොහොය ලෝකවාසී බෞද්ධ ආගමිකයින්ට වැදගත් වප් මාසය සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස ද හඳුන්වනු ලබනවා. සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට […]


News Articles
Latest Videos
Most Popular Post