කිලිනොච්චිය ප‍්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කල ධාවනය කල ජිප් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. පොලීසිය පැවසුවේ ජිප් රථයකින් ගංජා ප‍්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කල බවයි. කිලිනොච්චිය කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙහෙයුමට එක්ව සිටියා. අදාළ වාහනය නතර කරන්නැයි සංඥා කල පසු පොලිසිය ඊට වෙඩි තබා තිබුනේ පොලිස් අණ […]
බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. හල්දුම්මුල්ල, ඇල්ල සහ පස්සර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම නිවේදනය නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ. කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම මන්නාරම මාර්ගය එලූවන්කුලම ප‍්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා. එලූවන්කුලම […]
දෙමළ ජාතික සංධානය නියෝජනය කල මඩකලපුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් විජයාලේන්ද්‍රන් මහතාගේ සහාය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති ධූර අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් එක් වී විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිත බවයි දෙමළ ජාතික සන්ධානයේ […]
මේ මස 17 වෙනිදා ඉදිකෙරුණු යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොල ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දැක් වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කලේ ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව මුලිකව ඉන්දියාව සමඟ සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට හැකි බවයි
අද ශ්‍රී ලංකා වාසීන්ට දුර්ලභ අවස්ථාවක් හිමිවෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර අභ්‍යාවාකාශ මධ්‍යස්ථානය ප්‍රකශ කරන්නේ පැහැදිලි අහසක් තුල ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දිස්වෙන බවයි. ඒ අනුව ශ්‍රී ලාංකීය ජනතාවට එය පියවි ඇසට පස්වරු 6.46ට පමණ දැක ගැනීමට හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.
ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත්වන කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අද සිට එළිදැක්වීමට තීරණය කර තිබෙනවා. අංශ කිහිපයක් යටතේ ඔව්න්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිදිරිපත් කිරීමට සැලසුම්කර තිබෙනවා. ඒ අනුව අද එළිදැක්වීමට ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියයි. පිලිබදව අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ මෙය ජනතාවට […]
පළමු තරගය එංගලන්තට හා ඔස්ටේ‍්‍රලියාව අතර පැවැත්විමට නියමිතයි. දෙවන තරගය නවසීලන්තය හා අයර්ලන්තය අතර පැවැත්වෙනු ඇතී වේල්සය හා ප‍්‍රංශය අතරත් ජපානය හා දකුණු අප‍්‍රිකාවත් අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග ලබන 20 වනදා පැවැත්වෙනවා. ඊයේ පැවති මුලික වටයේ අවසන් තරගයේදී ස්කොට්ලන්තය පරාජය කළ සත්කාරක ජපානය රග්බි ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ඉතිහාසයේ […]
ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගයින් ගණන 26 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආපදා හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු තුවාල ලබා රෝහල් වලට ඇතුලත් කර තිබෙනවා. ජනාපයේ ටෝකියෝ නගරයේ නිවාස 1 ලක්ෂ 50 දහසක විදුලි සැපයුමට බාධා එල්ලවී ඇත්තේ එරට හරහා හමා […]
කිලෝ 1 යි ග‍්‍රෑම් 700 ක් බරැති රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව ග‍්‍රම් 100 බැගින් බර රන් බිස්කට් 10 ක් තිබු බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු මෙම රත‍්‍රං තොගය රැුගෙනවිත් ඇත්තේ සිය ගමන් මල්ලේ හැඩලයේ ඉදිරිපස කොටසේ සහ පිටුපස රෝද දෙකේ රන් බිස්කට් අලවා ගනිමින්. අත්අඩංගුවට ගත් […]
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර ගැනීම අදින් අවසන් වනවා. ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිතුමා විසින් පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාව පංච පුද්ගල කමිටුවකින් සමන්විතයි. අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කමිටුවේ සභාපති ලෙස පත්කර තිබෙනවා. කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ අභියාචනාධිකරණයේ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න / විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජකරුණා […]
වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අද සිට විභාගයට ගැනීමට නියමිතයි. නඩු විභාගය පැවැත්වෙන්නේ ගිහාන් කුලතුංග /ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ යි. 2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇතිවූ ගැටුම් වලින් සිරකරුවන් අට […]
ජනතා හිතැති ආර්ථික ක‍්‍රමයක් බිහිකරන බව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ කඩවත මහර පැවති ජන රැළියට එක්වෙමින්.